HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

( GTA IV mods ) GTA IV Spider Man mods දාලා පට්ට FUN එකක් ගන්න


ඕගොල්ලෝ Play  කරලා තියෙනවා  නේද GTA  4 game  එක . ඇත්තටම එක ගොඩක් දෙනෙක් Play  කරලා ඉවරත් ඇති මොකද ගමේ එක Release  උනේ 2008 විතරනේ . අපු දවස් වල නම් game  එකට ගොඩක්  අය  අසාවෙන් උන්නේ . දැනුත් එහෙම තම ම්ම් හිතන්නේ ම්ම් දැක්ක FB  එකේ gaming  group  වල එක එක PICS  එහෙම දාලා තියෙනවා . ඉතින් ම්ම් හිතුවා මේකට හොද  Mod s  තියන එකේ ඒවා ටිකක් දන්න . මේවගේ mods  තිබ්බට මොකද ඒවා Install  අරන්න ගියාම පිස්සු හැදෙනවා  මොකද වැඩ ගොඩක් තියෙනවා.



මේවගේ mods  ගොඩක් තියෙනවා


  1. Spider man
  2. Sleeping Dog
  3. Hulk
  4. watch dogs
  5. Batman



ගොඩක්ම හොද ම්ම් කැමතිම එක උනේ Spider man  mod  එකට මොකද  spider  man  ගේ powers  එහෙම ඔක්කොම  Powers  අපිට මේකෙන් ගන්න පුළුවන් . mods  කියල ලොකු ලොකු file  download  කර ගන්න ඕන නැහැ . මම කියල දෙන්නම් එක Mod  එකක් Install  කරගන්න  හැටි කියල දෙන්නම් ඕගොල්ලොන්ට පුළුවන්  අයෙ  ඕන උනාම වෙන වෙන mods  ද ගන්න

1 Download Open IV 

ඊට පස්සේ package  installer  කියල තියෙනව එකක් එක Click  කරන්න . ඊට පස්සේ ScriptHook.oiv කියල එකක් තියෙනවනේ  එක Install  කරන්න . ඒ යටතේ තියෙන දෙකම install  කරන්න . මේ පල්ලෙහා දල තියෙන PIC  එක වගේ .
Download ScriptHook 





















ScriptHook.oiv  Install  කලාම game  එකට යන්න හරියට වැඩේ කරලා නම් . kkeyboard එකේ consol  button  එක Press  කලාම පල්ලෙහා pic  එක වගේ window  එකක් ලැබෙනවා . ඊට පස්සේ insert  බුට්ටෝන් එක press  කරන්න .  අන්වර්යෙන් ලෝගෝ එකක් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩේ හරි


දැන් ඔයාට පුළුවන් මේවට අදාල Scrips  සහ අනික් files  එකතු කර කර Game  එකට MODS  ගන්න . අපි මුලින්ම Spider man  mod  එක දාලම බලමු වැඩේ ..


මුලින්ම Spider man  OVI  කියන File  එක download  කරන්න  .

ඊට පස්සේ කලින් කරපු විදිහටම GTA I V  OVI  Installer  එකෙන් එක Install  කරන්න . ඊට පස්සේ ඔයාල සෙලෙච්ට් කරප්ලු  Game  එකේ Script  කියන ෆෝල්දෙර් එකේ Spider man  කියල  Folder  එකක්   ...  ඒ Folder  එකට spider man  ගේ suit  එකේ Updates  එහෙම දන්නා පලුවන් එක නිසා මතක තිය ගන්න .

මේවගේ  updates  . අලුත් වැඩ කිඩ ඕගොල්ලොන්ට ම්ම් මේ පල්ල්හෙන් දාන website  වලින් ගන්න පුළුවන් ..  ම්ම් මේ දන You tube  Video  එකත් බලන්නකෝ

http://www.gta4-mods.com/
http://gtaxscripting.blogspot.com/





No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS