HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(How to Recover Deleted Files from Your Computer ) ඔබේ පරිගණකයෙන් Delete උන Files නැවත ලබා ගන්න


ඔබේ computer  එකෙන් Delete  උන Data  වගයක් අපහු restore  කර ගන්න ඕනෙද? ඇත්තටම මේ විදිහට පුළුවන් ඔබේ පරිගණකය format  කලට පස්සෙත් Format  කරද්දී ගිය data  ටික අපහු ගන්න . එකට  කරන්න තියෙනෙන් හරිම simple  වැඩක් .  මේක මම නම් ගොඩක්ම කලේ Tune Up  වලින් එත් එකෙන් පලුවන් මට මතක විදිහට පොඩි වැඩ ටිකක්  . එත්  තව Software  ටිකක් තියෙනව ඒ වගෙන් පුළුවන්  පුළුවන් Delete  උන Films ,Games , දන්නවනේ ඔකොම ඉතින් පුලවන්.  මම දැන්නම් දැනට තියෙන හොදම Software  ටික .  කරන හැටි නම් කියල දෙන්න දෙයක් නැහැ මොකද ඒවා ඔපෙන්කරපු ගමන් ඔයාටම පුළුවන්  බල ගන්න මොනාද දැන්කරන්න ඕනේ කියල ...  සහ මම දැන්නම් හොදම Download  links  මේවා download  කර ගන්න .






මේ sowtware එක install කරපු ගමන්ම කෙලින්ම බහින්නේ  recover වැඩේට තමා . මේවා කරන්න බය වෙන්න ඕන නැහැ මොකද හ්ද්ඩ් එකට මුත් වෙන්නේ නැහැ ..

Pandora Recovery 2.0.7  







Recuva Free

මේකෙන් HDD  එක Speed  scan  කරනවා මොකද මේක  FAT, exFAT and NTFS file systems වලට තම මේ වැඩේ කරන්නේ .Recuva Free :-  මේකෙන් HDD  එක Speed  scan  කරනවා මොකද මේක  FAT, exFAT and NTFS file systems වලට තම මේ වැඩේ කරන්නේ






Undelete 360 

මේකේ Internet  එඅත් තියෙනව scan  වෙන speed  එක නම් එචර හොද නැහැ කියල. මම නම් මේක උසේ කරලා නැහැ එත් මේක හොදම sofware  අතර තියන න්සිඅ තම මේකත් දන්නා හිතුනේ  ඔව් ඒ වගේම virous  නිසා දෙලෙටේ උන files  පවා මේකෙන් ලැබෙනවා එක නිසා චුට්ටක් බලාගෙන හොදද ලොකු විරෝඋස් එකක් වගේ නම් එකත්  එයි තෝරලා බේරලා රෙසොරේ කර ගන්න . මේකේ window  එකකින් පෙන්නවා  රෙස්ටෝරේ කරන්න පලුවන් files  ඕන එක restore  කර ගන්න







Wise Data Recovery 

මේකෙන් නම් list  මුකුත් පෙනන්නේ නැහැ කෙලින්ම පෙනන්ව delete  උන දේවල් කලින් sofware  වල නම් list  වගෙත් පෙන්නවා ඒවගෙන් දෙක තුනක් මමත් use  කරලා තියෙනව මම ගොඩක්  උසේ කලේ Tuneup  එක තම මේ ලිපිය පටන් ගන්නකොටැහැ ඒ ගනමතක් කලේ එක ගොඩක් simple  මේකත් හොදි මේකත් බලන්නකෝ. මම නම් Use  කරලා නැහැ





TuneUp Undelete

TuneUp Undelete  tuneup  කියන්නේ නම් ගොඩක් Option  තියෙන Software  එකක්. මේකේ එන එක ඕප්තිඔන් එක තම මේ data  Recover  කරන එක . මේකන් පලුවන් දවස ,3 කට කලින් දෙලෙටේ කරපුව ගන්න. games  උනත් මට මතක විදිහට ගන්න පලුවන් එක නිසා මේකත් ට්‍රය් කරන්න මමත් use  කල. ඉමගේස් නම් කොහොම්දත් හොදටම ගන්න පුළුවන් . මේක විතරක් නම් ගන්න බහ එත් මුළු sofware  එකම ඔගොලොන්ට බාගන්න  වෙයි එක නිසා  මුළු tuneup  එකම බා ගන්න








මේ හැමදෙයක්ම මමත් හොයා ගත්තේ Internet එකෙන් ඒ වගේම මම උසේ කරපුවත් මෙතන තියෙනව එත් මම හිතවා මේක එකම post එකකින් දැම්මොත් ඔගොලොන්ට හොයා ගන්න වගේම downlaod කර ගන්නත් ලෙසයි කියල. ඕගොල්ලෝ මේවා උසේ කරලා චොම්මෙන්ට් කරන්නත් අමතා කරන්න එපා එතකොට තව කෙන්ක්ට බල ගන්න පලුවන් වැඩේ සාර්ථකද කියල. මම මේ දල තියෙන්නේ දැනට (2014) තනා හොදම දේවල් තමයි .එහෙනම් recover කරලම බලන්නකෝ

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS