HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(Best Photo Editing Android Applications ) හොදමටම Photo Edit කරන android APPs ටික


Android  Phone  එකක් Use  කරනවා නම් ඕගොල්ලෝ විවිද ආකාරයේ applications  Use  කරනවා ඇති තම තමන්ගේ ෆොටෝ Edit  කරන්න .මොකද ඉතින් Facebook  එකට ලස්සන Photo  දාන්න  එපැයි . Facebook  එකේ සල්මන් කාන් වගේ හිටියට Facebook  එකෙන් එලියට ගියාම අපේ සුන්දරත්වේ කියල නිම කරන්න බැනේ . ඔය facebook  එකේ කෙල්ලෝ එහෙම ඒගොල්ලොන්ගේ Photo  10 සැරයක් විතර Edit  කරලා තමා දාන්නේ එක නිසා සැලකිලිමත් වන්න . හරි මුල මැද  අග ගැලපෙන්නේ නැහැ වගේ නේද . මේ පොස්ට් එක දාන්නේ වැඩ 1000 කර කර එක නිසා වෙන්න ඇති .


හොදයි එහෙනම් ම්ම් පල්ල්හෙන් දාගෙන  යන්නම් application  ටික අන්තිමට දාන්නම් downlaod  කරන විදිහ ,මේවගේ සමහර applications  සල්ලි දීල gogel  play  එකෙන් ගන්න ඕනේ එක ගණන් ගන්න එපා ම්ම් අන්තිමටම කියල දෙන්නම් ඔහොමද ඒවා  Free ගන්නේ කියල. මත හැමදාම වගේ එහෙම තමා apps  Phone  එකට දා ගන්නේ..

BeFunky Photo Editor - Tablets
ටැබ්ලට් කියල තිබ්බට මේවා මගේ එකෙත් වැඩ (sony  U ) . මේක නම් හරිම simple  එකක් කැමති වර්ගයේ  Pitcher  Types  තියෙනව දා ගන්න.
හැබැයි මේකෙන් වැඩ කලි ඒ කියන්නේ කපල කොටලා ගන්න නම්  බැහැ  එත්  තියෙන Photo  එක ලස්සන අක්රලා ගන්න  පුළුවන්. කළු ය සුදු කරලා ගන්න පුළුවන් :)  අන්න ඒ වගේ වැඩ පුළුවන් අනිවා දාගෙන  බලන්න



Download App From Google play (එත් අනේ googel  play  වලින් බ ගන්න ඕන නැහැ මොකද සල්ලි දෙන්න වෙනවනේ  ම්ම් යටින් දැන්නම් බ ගන්න හැටි මේකට )

Photo Effects Pro 
මේක නම් උද දැම්ම එකට වැඩ වෙනස් එකක් මේකෙන් පුළුවන් එක එක ජිල් මාට් දාන්න . Photo  Edit  කරන්න නම් බහ එත් මේකට පුළුවන්  mems  හදන්න .. Funny  pics  හදන්න පුළුවන් .Facebook  එකෙත් ගොඩක් apps  තියෙනවා මේ ජාතියේ එත් දැන් ඒවා වැඩිය කව්රුත් use  කරන්නේ නැහැ මොකද සමහර ඒවා Profile  hack  කරන්න හදපුව නිසා



Downlaod From Google Play  ********

Photoshop Touch for phone 
ඇත්තටම මේක නම් නියමයි මොකද Computer  එකේ Photoshop  වගේ තම මේකත් එකේ තියෙන Options  ගොඩක් තියෙනව . මමත් මේකෙන් ගොඩක් Photo  edit  කළා මේකට ගොඩක් ram  එක නම් ඕන වෙයි





Download From Google Play (එත් අනේ Google  play  වලින් බ ගන්න ඕන නැහැ මොකද සල්ලි දෙන්න වෙනවනේ  ම්ම් යටින් දැන්නම් බ ගන්න හැටි මේකට )

මම මේ පල්ල්හෙන් දාන ඉතුරු ටිකත් හොදම ටික ..  ඒ තරම් පැහැදිලිකරන්න දෙයක් නම් නැහැ .. Download  Links  එක්කම දාන්නම්.

pixlr Photo Editer :-  ඇත්තටම මේක නම් අංක ඒවගෙන් ගොඩක් වෙනස් . මේකේ ගොඩක් Options  තියෙනවා . ෆොටෝ farms , tattoos , Effects  වලින් පිරුණු app  එකක්. මේක නම් ඕගොල්ලෝ ට්‍රය් කරලම බලන්න ඔනෙමොක්ද මම මේක තමා use  කලේ මගේ Facebook  Pics  හදල ගන්න.































Download Pixer Express 

Rage Comics Photo Editor  
අර අපි හැමෝම බල බල හිනා වෙන MEms  මේකේ තියෙනවා . මේකෙන් නම් තනිකරම Mems  හදන්න තමා තියෙන්නේ  .ඕගොල්ලෝ මොකක් හරි Page  එකක් කරව නම් එහෙම මේක ගොඩක් වටිනවා මොකද Phone  එකේ තනා නිසා තමුන්ට idea  එකක් අපු ගමන් මේක Open  කරලා හොද Funny  වැඩක් දෙන්න පුළුවන් .
   

Download 



ආරොඉද් කියන්නේ දවසින් දවස Develop  වෙන මෙහෙයුම් පද්දතියක් එක නිසා ගොඩක් හොද apps  දවසින් දවස නිකුත් වෙන්ව. ඕගොල්ලොත් android  os  එක ගැන ඉගෙන ගන්න Develop  කරන්න උනන්දු උනොත් මේ වගේ හොද apps  හදන්න පුළුවන් වෙයි . හැබැයි ලේසිත් නැහැ . කොහොම හරි  ඕගොල්ලොන්ටත්  හොද Apps  හම්බුනොත් Download  Link  එකත් එක්ක Comment  කරන්න

හරි දැන් මම දුන්නනේ Googel  play   එකෙන් Download  කර ගන්න කියල Links  ඒවා පල්ලෙහා මම දාල තනා විදිහට download  කර ගන්න  100% Working ! 



මේ මම පල්ල්හෙන් දාන්නේ මම pixler  express එකෙන් මම හදපු pics  හොදද බලන්නකෝ. ආ  !! මම රවින්දුගේත් Pics  ටිකක් දානව හේ හේ !! ලොල් man  අවුල් ගන්න එකක් නැහැ ...





1 comment:

Unknown said...

මෙිකෙ front එක වෙනස් කරහන්කො බන්,මෙලෝ සසරක් පේන් නෑනේ..

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS