HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

පරිගණකයට හොදම 2014 Video Players ටික (Top Desktop Video Players 2014)



ගොඩ කාලෙකින් තම පරිගණක සම්බන්දව ලිපියක් දාන්නෙ  එකට හේතුවකුත් තියෙනවා . මේ දවස් වල ගොඩක් යට Android  Problems  වැඩිනේ . අපේ රවින්දුත් මමත් ඒවා ගැන යම් තරමක් දුරට දන්නා නිසා අපි දෙන්නම ඒවා ගැන තම ලිව්වේ එත් PC එකේ ඉන්න අයටට් වැදගත් දෙයක් දන්නා හිතුන . අද දන්නේ ගොඩක් ය දන්න  Players  ටිකක් ගැන තමා. ඊට අමතරව තවත් දෙක තුනක්ත් තියෙනවා  එහනම් බලන්නකෝ  බාගෙනම


GOM Media Player 2.2.53.5169

  player  එක Windows  ,Apple  වලටත් බාගන්න පුළුවන්. මේක VLC  එක ගානට යන එකක් තමයි  ඒ උනාට මේකේ SKIN  එක ලස්සනයි තව ගොඩක් Videos  Play වෙනවා

ASF/MP3/AVI/Ogg files on an HTTP Streaming connection
Via DirectShow: AVI, WMV, ASF, MP3, MP4, Matroska, 3GP, Google Video, Flash Video, VOB, Ogg, OGM, MPEG-1, MPEG-2, MPEG-4 Part 2, MJPEG, H.263, H.264/MPEG-4 AVC, Vorbis, AMR, QCELP, EVRC, MSVIDC
Via RealPlayer or Real Alternative: RealMedia
Via QuickTime or QuickTime Alternative: QuickTime File Format
Audio CD (requires Windows 2000 or Windows XP)
DVD, Video CD, SVCD

jetAudio 8.1.0 Basic.

මේ Player  එකෙත් ගොඩක් වැඩ කලි තියෙනවා  හැබැයි මේකේ Updaes  ද කොහෙද නවතුත්ව කියල news  එකත් ගිට ඕගොල්ලොත් අහල තියෙනවා  ඇති . එත් මේකෙත්  ගොඩක් Vidoe  File  Type  වැඩ කරනවා  ..
  MP3, AAC, FLAC and Ogg Vorbis for audio, and H.264, MPEG-4, MPEG-2, MPEG-1, WMV and Ogg Theora  ම්ම් මේ File  Types  Wikipidia  එකෙන් අරන් දැම්මේ හොදද  :D මේකෙත් sinhala  sub  වැඩ කරනවා




Kantaris 0.7.9.

මේකත් නරකම නැහැ නේද? ලොල් . මේකේ නම් SINhala  සුබ මගේ වැඩ කලේ නැහැ ඊ දන්නේ නැහැ  පලුවන් කියල තම තිබුනේ ඕගොල්ලෝ ට්‍රය් කරලා බලන්න මේකෙත් ගොඩක් ස්කින්ස්  තියෙනව. තව updates  නම්  එයි අනිවා .







KMPlayer 3.7.0.113

කියන්නත් දෙයක් නැනේ  ලොල් හැමෝම මේක use  කරව ඇති මේකේ තම හොදටම සින්හල sub  Run  වෙන්නේ . ම්ම් දැක්ක බයිස්කෝප් වලත් මේක තම recommend කරලා තිබ්බේ. මෙකට්ට් ස්කින්ස් ඔය හැම දෙයක්ම වගේ එනවා  

AVI, WMV, MKV, MOV, MP4, Ogg theora, ogm, rmvb, mpeg1, mpeg2



මේ ඔකොම මේකේ වැඩ

------------------------------------------------------------------------------------------------------
මේ මෙතනින් පල්හෙට තියෙන ටික නම් විස්තර කරලා කියනන් දෙයක් නැහැ මේවගේ ඔක්කොම ඉතින් වැඩ මේ අතර ඇති ඕගොල්ලෝ  උසේ නොකරපු Player  එකක් . ඒ වගේ එකක් දාගෙන  try  කරලා බලන්න

Media Player Classic Home Cinema 1.7.0.

















MPCSTAR 5.4











RealPlayer 16.0.3.51.













SMPlayer 0.8.6(New!!!)












Snow Player 1.19. (New!!!!)











VLC Media Player 2.1.0 














How To Download :- 

googel  එකට ගිහින් ඔය නම copy  කරලා past  කරන්න ලගම ඇති link  එකෙන් බ ගන්න. කොහොමත් අපි දැම්මත් දන්නේ වෙන site  එකකින් Downlaod  links .. හොද links  set  උනොත් comment  එක විදියට දන්න 










එනම් ම්ම් ගියා ...  

2 comments:

indika said...

ඔය GOM ප්ලේයර් එකේ අළුත්ම වර්ෂන් එකේ SRT formatඑකේ සිංහල සබ් හරියට පේන්නේ නෑ. IDX SUB නම් කොහොමද දන්නේ නෑ.

Unknown said...

මේක වැඩ කෑලි ටිකක් අඩු කරන්න බැරිද? :) loading වෙනවා ඉවරයක් නෑ..පුලුවන් නම් ලොකු දෙයක්

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS