HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

"REBOOT AND SELECT PROPER BOOT DEVICE OR INSERT BOOT MEDIA IN SELECTED BOOT DEVICE AND PRESS A KEY" Error FIX


ඕගොල්ලොන්ට මෙන්න මේ message  එක ඇවිල්ල තියෙනවද ? ඇවිල්ල තියෙනවා  නම් අද කියන්නේ මේක fix  කරගන්න හැටි . මේක එන්න ප්‍රදාන කරුණු 2,3 තියෙනවා . සාමාන්යෙන් මෙහෙම වෙන්න පලවෙනි කාරනාව තමා Hardware  අවුල . මේක ඔයාගේ HDD  එකේ අවුලක් වෙන්න පුළුවන් .  නැත්තම් HDD  එක සම්බන්ද කරලා තියෙන SATA  OR  IDE  cable  එකේ අවුලක් වෙන්නත් පුළුවන්



මේක කොහොමද හදා ගන්නේ ?

1.මේක Computer  Shop  එකකට අරන් ගියා  නම් ඔගොල්ලොන්ගෙන් හොද ගානක් කඩා ගනී , මුල්ලින්ම මෙහම්  කරන්න hard  එක සම්බන්ද SATA /IDE  Cable  හරියට සම්බන්ද කරලද කියල බලන්න. නැවත ගැහුවත්  නැහැ .

2.SATA /IDE  Cable  ගහල තියෙන Port  එක මාරු කරන්න

3. RAM CARD  එක අරන් , මකනයක් අරන් Ram එකේ ඇලුමිනියම් තහඩුව හෙමිට මකනෙන් මකන්න තහඩු ගැලවෙන්න තද කරන්න එපා . ඊට පස්සේ නැවත set  කරන්න.

4.ඒ වගේම BIOS  වලට ගිහින්  Boot  Order  එක First  HDD  එකට දෙන්න .

වැඩේ හරි ගියේ නැද්ද ?  අන්න එහම නම් HDD  එක ගලවන්න වෙනවා සමහර විට එහෙම කරලා හද ගන්න බැරි උනොත් HDD  එකක් අරගන්න වෙනවා . 

1 comment:

quarrenzaldivar said...

How to make a casino deposit with a deposit - DRMCD
If 의정부 출장안마 you 고양 출장안마 are 양주 출장샵 unsure whether you can deposit with money, check out our 충청남도 출장안마 guide. Learn more. Deposit with the 김제 출장마사지 Cashout option.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS