"REBOOT AND SELECT PROPER BOOT DEVICE OR INSERT BOOT MEDIA IN SELECTED BOOT DEVICE AND PRESS A KEY" Error FIX


ඕගොල්ලොන්ට මෙන්න මේ message  එක ඇවිල්ල තියෙනවද ? ඇවිල්ල තියෙනවා  නම් අද කියන්නේ මේක fix  කරගන්න හැටි . මේක එන්න ප්‍රදාන කරුණු 2,3 තියෙනවා . සාමාන්යෙන් මෙහෙම වෙන්න පලවෙනි කාරනාව තමා Hardware  අවුල . මේක ඔයාගේ HDD  එකේ අවුලක් වෙන්න පුළුවන් .  නැත්තම් HDD  එක සම්බන්ද කරලා තියෙන SATA  OR  IDE  cable  එකේ අවුලක් වෙන්නත් පුළුවන්



මේක කොහොමද හදා ගන්නේ ?

1.මේක Computer  Shop  එකකට අරන් ගියා  නම් ඔගොල්ලොන්ගෙන් හොද ගානක් කඩා ගනී , මුල්ලින්ම මෙහම්  කරන්න hard  එක සම්බන්ද SATA /IDE  Cable  හරියට සම්බන්ද කරලද කියල බලන්න. නැවත ගැහුවත්  නැහැ .

2.SATA /IDE  Cable  ගහල තියෙන Port  එක මාරු කරන්න

3. RAM CARD  එක අරන් , මකනයක් අරන් Ram එකේ ඇලුමිනියම් තහඩුව හෙමිට මකනෙන් මකන්න තහඩු ගැලවෙන්න තද කරන්න එපා . ඊට පස්සේ නැවත set  කරන්න.

4.ඒ වගේම BIOS  වලට ගිහින්  Boot  Order  එක First  HDD  එකට දෙන්න .

වැඩේ හරි ගියේ නැද්ද ?  අන්න එහම නම් HDD  එක ගලවන්න වෙනවා සමහර විට එහෙම කරලා හද ගන්න බැරි උනොත් HDD  එකක් අරගන්න වෙනවා . 

Popular Posts