HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Hutch අන්ලිමිටඩ් ඉන්ටනෙට් නොමිලේ(ඕනෑම ඩොන්ගල් එකක් සදහා)



හලෝ යාලුවනේ.මම ඔන්න අදත් ආව සුපිරි පෝස්ට්  එකක් අරගෙන.මේක නම් ඉතින් අර කලින් දාපු ඩයලොග්ලගෙ ඉන්ටනෙට් වගේ කරගන්න අමාරු නෑ.ඒ වගේම ඊටත් වඩා ගොඩක් විශ්වාසදායකයි.ප්‍රතිපල ක්ශනිකවම ලැබෙනවා.ඉතින් මම මේක දැනගෙන නම් හුගක් දවස්.ඒත් මට මේක දාන්න වෙලාවක් ආවෙ නෑ.ඉතින් හැමෝම කියනවා වගේ වෙලාව ආවම තමයි දාන්න ඕන කියල ඉතින් මම හිතනවා මේක තමයි ඒකට නියම වෙලාව කියල.

අපි අද කරන්න යන්නෙත් කලින් ඩයලොග් එකට කරා වගේම වැඩක් තමයි.හැබැයි කලින් වගේ D.N.S වෙනස් කරල නෙමෙයි.PoXY සෙටින්ග්ස් වෙනස් කරල.කලින් අපි මෙනුවලි නෙ කරේ.ඉතින් ඒක ටිකක් පැටලිලි සහගත හින්දා මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් හොයාගත්ත ඒකට.ඉන්ටනෙට් එක පොඩ්ඩක් මෙව්ව කරල තමයි හොයාගත්තෙ.මේකත් කලින් ඩයලොග් එක වගේම නීති විරෝදී වැඩක් නෙමෙයි.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.

අපි එයාලගෙ පුන්චි බග් එකකින් ප්‍රයෝජනය ගන්නවා විතරයි.ඉතින් මේකෙදි වෙන්නෙ වෙන ප්‍රොක්සි සර්වර් එකකට අපි කනෙක්ට් වෙලා ඒක හරහා ඉන්ටනෙට් යන එක තමයි.මේකෙදි තියෙන වැදගත්ම දේ තමයි අපිට 50Cent වත් වියදම් වෙන්නෙ නැති එක.ඩයලොග් එකේදි නම් පෝස්ට්පේඩ් ඩේටා සම්බන්දතාවයක් ඕන වෙනවනේ.ඒත් මේකෙදි එහෙම මුකුත් ඕන වෙන්නෙ නෑ.

අපිට මේක කරන්න ඕන වෙන්නෙ දැනට සක්‍රීය මට්ටමේ තියෙන හච් පෙර ගවුම්((PrepaiD))සිම් එකක් විතරයි.නමුත් ඒ සිම් එකේ මුදල් ශේශය අවම හෙවත් 0 වශයෙන් පවතිනවා නම් වඩාත් හොදයි.ඒකට හේතුව සල්ලි තියෙනවා නම් ඒවා ඉබේම කැපෙන්න පුලුවන්.ඒක නිසා ඔයාල මේක කරන්න කලින් ඔයාලගෙ හච් පෙර ගවුම් සිම් පතේ මුදල් ශේශය බිංදුව දැයි බලන්න.නැත්තම් ඔන්න ඒකෙ තිබ්බ සල්ලි කැපුනා කියල මෙතන ඇවිත් වැලපෙන්න නම් හදන්න එපා.

අපි මේක කරන්න හදන්නෙ පුන්චි සොෆ්ට් කෑල්ලක් යොදාගෙන තමයි.මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම ප්ල්ලෙහා ලින්ක් එක දාල තියෙනවා.මේක ඉන්ස්ටෝල් කරගන්නවත් මෙලෝ දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නෙ පොඩිම පොඩි වැඩ ටිකක් තමයි.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

ඩවුන්ලෝඩ්((Download HutCh Fixed))

මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ඔයාලගෙ හච් සිම් එක වෙනදා වගේ ඩොන්ගල් එකට දාල මොබයිල් පාට්නර් හරි වෙන විදියකට හරි කොනෙක් කර ගන්න.වෙනදා වගේම නිකන් කනෙක්ට් කරන්න.කනෙක්ට් උනාට පස්සෙ තමයි අපේ වැඩේ කරන්න තියෙන්නෙ.

කනෙක්ට් උනාට පස්සෙ අපි අර බාගෙන එක්ස්ට්‍රැක්ට් කරපු ජිල්මාට් සොෆ්ට් එකෙන් වැඩක් ගන්න තමයි තියෙන්නෙ.කරන්න තියෙන්නෙ ඒක ඕපන් කරගන්න.එතකොට පල්ලෙහා විදියට වින්ඩෝ එකක් ඒවි.


මෙම වින්ඩෝ එක ඕපන් වී තත්පර 10ක් හෝ විනාඩියක් ඇතුලත කාලයක් ගතවන විට පහත ආකරයට Status හි Successfully Connected To Server වශයෙන් දැක්වෙනු ඇත.


මෙය කනෙක්ට් වීමට විනාඩි 5ක කාලයක් උවද ගත විය හැක.සර්වර් එක ඔන්ලයින් හා බාවිතා කරන පිරිස අඩුවන තරමට මෙය සම්බන්ද වීමට ගතවන කාල අඩු හා වැඩි විය හැකිය.මෙය හරියටම කනෙක්ට් වීමෙන් අනතුරුව පරිගණකයෙ ඇති Internet Explorer එක ඉබේම ඕපන් වේ.එය කැන්සල් කර ඔබට අවශ්‍ය බ්‍රව්සරයකින් අන්තර්ජාලය සැරි සැරිය හැකිය.

පසුව ලියමි:-ගොඩක් යාලුවෝ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල අහල  තිබුනා.ඉතින් මම හිතුවා ඒකත් කරන්නෙ කොහොමද කියල ඔයාලට කියල දෙන්න ඕනි කියල.

හරි මම උඩින් දාල තියෙන විදියට කොනෙක්ට් කරගත්තට පස්සෙ ඔයාලගෙ IDM එක ඕපන් කරගන්න.ඉන්පසුව එහි උඩ ඇති Downloads යන්න මත ක්ලික් කර Options යන්න මත ක්ලික් කරන්න.දැන් එන Internet Manager Configuration යන වින්ඩෝ එකෙන් Proxy/Socks යන ටැබ් එක මත ක්ලික් කරන්න.දැන් එහි ඇති GET from IE යන්න මත ක්ලික් කරන්න.දැන් ඔයාලට IDM එකෙනුත් කිසි ගින්නක් නැතුව මේ විදියට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

විශේශයෙන්ම කියන්න තියෙන්නෙ මෙමගින් කනෙක්ට් වීමේදී වේගය රදා පවතින්නෙ එම අවස්තාවේ සර්වර් එක බාවිතා කරන ප්‍රමාණය මත තමයි.කොහොම උනත් සත 50ක් වත් යන්නෙ නෑනෙ.!!ආසයි නේ..!!ඉන්ටනෙට් යන්න හදන හැම වේලේම මේ පියවර ටික අනුගමනය කරන්න.දැන් ඉතින් වැඩේ ඉවරයි.මුලු දවසෙම උනත් ෆේස්බුක් ඔන්ලයින් ඉන්න පුලුවන් සත පහක් වත් යන්නෙ නැතුව.මේක 100%ක් දැනට නම් වැඩ.කිසි ප්‍රශ්නයක් නෑ.ඇති වෙනකම් ඉන්ටනෙට් යන්න පුලුවන්.හරිම පහසුයි.

ඉතින් යාලුවනේ මම හිතනවා ඔයාලට මම ගොඩාක් වැදගත් දෙයක් මම ගේන්න ඇති කියල.මේක ගැන හොද නරක ඔයාල කොමෙන්ට් එකක් විදියට දාන්න.මම ඔයාලගෙ කොමෙන්ට් එකක් අනිවා බලාපොරොත්තු වෙනවා.මේක නීති විරෝදී කියල හිතනවා නම් කරන්න එපා.මම කිසිම බල කිරීමක් කරන්නෙ නෑ.ඔයාලගෙ කැමැත්තෙන් කරන්න.මේක හච් එකේ තියෙන ලූප් හෝල් එකක්.අපි ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්නවා.ඒක නීති විරෝදි වැඩක් නෙමෙයි කියල තමයි මගේ මතය.අනිත් කැමති නැති අය කරන්න එපා..!!

මම අදත් ඔන්න කියපු විදියටම තව වටිනා පෝස්ට් එකක් දැම්මා.මට නම් මේක ඉස්සර රත්තරන් වගේ වටිනවා.දැන් වැඩිය බාවිතා වෙන්නෙ නෑ කාර්යය බහුල වැඩිකම නිසා.ඔයාලත් කරල බලන්න.මේක දැනටත් ගින්දර වගේ වැඩ.ඩයලොග් එක දැන් වැඩ කරන්නෙ නෑ.ඒකට හරියන්න නොමිලේම යන්න මේක කරන්න.ඊටත් වඩා ගින්දර මේක.!!ස්ලෝ කියල කෑගහන්න එපා.බාවිතා කරන අය අනුව ඒක වෙනස් වෙනවා..මේ හා සම්බන්ද ගැටලු එහෙම තියෙනවා නම් හෝ වෙන පෝස්ට් එකක් හෝ ඔයාලගෙ වෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට කොමෙන්ට් එකක් දාල කියන්න.සැලෙන්න එපා.අපි එකෙන්ම ඔයාලට සතුටුදායක උත්තරයක් දෙන්නම්..අදට මම කැපෙනවා යාලුවනේ..!!එහෙනම් ටටා බායි කට්ටියටම.ආයිත් මේ වගේ වැදගත් පෝස්ට් එකකින් සෙට් වෙමු..!! ;) ;)

පසුව ලියමි:-ඔන්න මම අර කට්ටියට ආපු Failed To Connect Server Error එක හදල ආයිත් දැම්මා.අලුත් ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න.මේක ගිනි වගේ වැඩ..!!! හරි ගියේ නැත්තම් කියන්න.!! ඔන්න ඔයාලගෙ IDM එකේ තිබ්බ අවුලත් හදාගන්න හැටිත් කිව්වා. ;) ;)

                                                                         **xoxo**
                                                                 **RcG NetwOrkZ**

157 comments:

Unknown said...

බා ගන්නෙ කොහොමද යාලුවා......

RçG ÑëtwÖrkz said...

Oya dila thiyenne broo.!!Link eka???

Unknown said...

superd bro.. uba nam supiri weddek...! meken download karannath puluwan neda??

RçG ÑëtwÖrkz said...

Yeah Mate.!! ;) ;)

Unknown said...

mage thiyenne hutch post paid package ekak.. mata meka used kaloth mona widihatada kriyathmaka weida? e kiuwe mage monthly rental eka? free data bundle eka?

RçG ÑëtwÖrkz said...

Oyage data exceed unama net browse karanna denne nadda?naththam kapenwada??

Unknown said...

වැෙඩනම් නියමයි ඒත් මට හරිගිෙය් නැෙතා්

RçG ÑëtwÖrkz said...

ඒක නම් වෙන්න විදියක් නෑ යාලුවා.මොකද උනේ..???

Unknown said...
This comment has been removed by the author.
Unknown said...
This comment has been removed by the author.
Anonymous said...

failed to connect server kiyala watenawa

Unknown said...

failed to connect server මගෙත් මෙහෙමමයි වැටෙන්නේ

Anonymous said...

වැඩෙනම් super. එත් මෙහෙට සිග්නල් no.....මචො.......දුකඉ..........

asanka lakaml said...

failed to connect server kiyala watenawa ai a?

Unknown said...

failed to connect server kiyala watenawa bn wada nathooooooooooo

Unknown said...

මම හිතන්නේ කම්පැනි කාරයෝ වැඩේ දැනගෙන මොකක් හරි කරල ඇති බන් .

Unknown said...

failed to connect server kiyala wetenawane bro...?

RçG ÑëtwÖrkz said...

Yaluwa eka hamawelawema wenne na.!! Usersla wadi unoth arenna.!! poddak try karanna....!! mama danuth me eken net awe :/ :/ :/

RçG ÑëtwÖrkz said...

UserSla wadi athi bro e welawe..!!danuth mama me eken net awe..poddak thawa try karanna..Free ne aloww :/ :/

RçG ÑëtwÖrkz said...

Apoiii.!! දුක තමා රංජනී..!! :3 :3

RçG ÑëtwÖrkz said...

Yaluwa eka hamawelawema wenne na.!! Usersla wadi unoth arenna.!! poddak try karanna....!! mama danuth me eken net awe :/ :/ :/

RçG ÑëtwÖrkz said...

Poddak application eka exit karala e welawata aith open karlaa balanna..Userla and server eka anuwa thamai bro ohoma wenne..kisima ආබාදයක් nathuwa mama dan net inne eken thamai.!! :/ :/

RçG ÑëtwÖrkz said...

Eka lagadima wei broo..! ඒත් තාම ගින්දර වගේ වැඩ.!! :) (‍Y)

RçG ÑëtwÖrkz said...

Yaluwa eka hamawelawema wenne na.!! Usersla wadi unoth arenna.!! poddak try karanna....!! mama danuth me eken net awe :/ :/ :/

Unknown said...

failed to connect server kiyala watenawa ?????????????

Unknown said...

oya kiyata witharada internet connect wenne.....?

Ikum said...

Machan meka mobile 4n 1n use karanna vidihak nadda ?

RçG ÑëtwÖrkz said...

Still developing Bro.!! :) :) 4 android

Ikum said...

Thanks machan...
Good luck

Ikum said...

Machan mata kiyanna puluwanda proxy wala kohomada change wenna ona kiyala ?

RçG ÑëtwÖrkz said...

ඔන්න මචන් ආයිත් ෆික්ස් කරල දැම්මා..!!අලුත් එක ඩවුන්ලෝඩ් කරල බලන්න..! :) :)

RçG ÑëtwÖrkz said...

O.o Therune na mata :/ :/

supun said...

salli keapnawane :'(

RçG ÑëtwÖrkz said...

Salli dala thiyenawa nam kapenawa bn.!!! ඔය මම සිංහලෙන්ම දාල තියෙනවා පේන්නෙ නැද්ද බන්.!! :/ :/ සල්ලි නැති උනාම තමයි මේක වැඩ කරන්නෙ..!!

Unknown said...

aluth eken supiriyata wada
Thankxxxxxxx

RçG ÑëtwÖrkz said...

Ela elaxxxXx..!! ;) ;)

supun said...

eeth salli nethi unot connect wenne nethi weida?

RçG ÑëtwÖrkz said...

Na bn Salli nathi unama Connect wenawa kisi aulak na.!! :) :)

Anonymous said...

මචෝ මචා නම් ගිනිලිහිනියෙක්ම තමය් පට්ට සුපිරියට වැඩ thanks මචෝ

Unknown said...

meken dunload karanta puluwanda tikak slow ne da

RçG ÑëtwÖrkz said...

Download Karanna puluwan.!! ubalata bn නිකන් හම්බෙන අස්සයගෙ දත් බලන්න යනවනේ..!! Slow thamai ithin

sameerawarn said...

niyamai mchn.maru wadak

Unknown said...

macho wade hari gya thanx... (y) habai download karanna nam ba bn.... :(

Unknown said...

me soft ware eka douload akranna ba ne bn ?

Unknown said...

meken download karana system eka kiyanna puluwanda
loku deyak bro!!!!!!!!!!!!!!!!

Unknown said...

douload akrana hari link eka denna machan me wena ekak ne douload weune

Unknown said...

dounlod karama wena ekak ne douload wune hari link eka mokkada machan/?

Unknown said...

idm eken ehema baanna berida

david said...

machan ubala eka parak dialog unlimited eka blog wala dala kelewwa..dan mekatath kelawapan

Yasith Gamage said...

ඉදිරි දින කිහිපය ඇතුලත මේකටත් බඩු හම්බ වෙනව ෂුවර්.. :'(
ඩයලොග් කරා වගේ මේකටත් fire wall එකක් ගහපු ගමන් ශෝක් :)

RçG ÑëtwÖrkz said...

ඉතින් මොකක්ද බන් කියන්නෙ??? :/ :/ ඇයි අවුල්ද??

RçG ÑëtwÖrkz said...

බයවෙන්න එපා කෙලවනවා තමයි.!! ඇයි නවත්තන්නද ???

RçG ÑëtwÖrkz said...

පුලුවන් මචන්.!!මම ඒක දැන් පෝස්ට් එක අප්ඩේට් කරල දාන්නමි ලියල

RçG ÑëtwÖrkz said...

පුලුවන් මචන්.!!මම දැන් ඒකත් දාන්නම්.!! :)

RçG ÑëtwÖrkz said...

ඒ වගේම මචන් උබල මේක මෙච්චර කල් බාවිතා කරා කියමුකෝ.!!ඉතින් මෙච්චර දවසක් හච් එක රැවැට්ටුවා කියලද හිතාගෙන ඉන්නෙ??? #BitChPleaSe තමයි ඉතින් එහෙනම්

කඩයිමේ ධනුවා said...

ow mekath iwarai, elazz

RçG ÑëtwÖrkz said...

hee.!!He Hell Yeah.!! (Y)

Unknown said...

ela ela tnx mcn wade goda......
meka skype walatath wadada?

Unknown said...

haiyoooo ekatath kelewwa wage.... :/ blog walata traffic ganna thiyena ammata me wage ewa karanna epa yako..

Janith said...

Meka post karapu buruwo thota therenne nadda meka popular wenna giyama hutch ekata maattu wunama thiyana ewuntath nathuwa yanawa. tho danagaththa nam paduwe hitapan puka nodi.

thota trafic oni nam wena magulak daganin. ඇයි හද්දෙයියනේ මුන් මේවා හොයා ගත්තනම් හරි කාගෙන් හරි අහගත්තානම් හරි කටවහගෙන පාවිච්චි කරගෙන හිටපියව්කෝ.....

Janith said...

tho dananganin meka hamoma danagena hutch ekath danagaththama thotath nathi wenawa. anith ewuntath nathi wenawa.

wate inna ungen thoge ammath banum ahanawa

RçG ÑëtwÖrkz said...

ඉතින් මට මොකක්ද බන් කියන්නෙ??? මම හච් පාවිව්චි කරන්නෙ නෑනෙ.!! :3 :3 ලංකාවෙ අපිට නම් SLT තමයි ඇයි අවුල්ද??? උබල මේව මචන් දැනගෙන තනියම පාවිච්චි කරනවා.ඒ මදිවට අපි දෙයක් දැන්ගත්තම ඒවා අපි දාන්නෙ මචන් අනිත් අයට දැනගන්න.නැතුව ඒක තනියම බාවිතා කරන්න ඕන නම් මෙ‍ච්චර දගලන්නෙ නෑ.ඒ වගේම මචන් කවදාවත් අහිංසක මිනිස්සුන්ට ආත්මාරථකාමී වෙන්න එපා..!! මොනාද බන්?? උබල හිගන්නොද?? නිකන් රුපියල් 1000කට ඔච්චර මැරෙන්න හදන්නෙ.?? හිගාකාපන් බන් නිකන් ගොන් කතා කොමෙන්ට් කරන්නෙ නැතුව..රෙද්ද මෙතන පවු දෙන්න එනවා.

RçG ÑëtwÖrkz said...

උබ මොකෙක්ද බන් Puka දෙන්න??? නිකන් පොඩි එකෙක් වෙන්න හදන්න එපා මිනිහෝ.!! සල්ලි නැත්තම් හිගාකාපන්.!! රෙද්ද.

RçG ÑëtwÖrkz said...

Ow Yaluwa wada wada..!! :) :)

Janith said...

Ube ammawa ewanna barida? ethakota ube ammawa wikunala mama internet yanna salli hoyagannam

RçG ÑëtwÖrkz said...

මම ඉතින් කාටවත් අම්මලව මතක් කරන්නෙ නෑ පුතේ.!! හිතාගනින් උබම උබෙ අම්මව මතක් කරා කියල..!! :3 :3 පවු ඉතින්

Ishara said...

සොරි.Com තමා... දැන් වැඩ නෑ ඕක..

Unknown said...

sahodharaya
meken idm eke file baana heti kiyanawada tharaha nethuwa

RçG ÑëtwÖrkz said...

බොරු කියන්න එපා පුතේ.!! තාම වැඩ.ඒත් මතුවට කෙලවිය හැක.!! :) :)

RçG ÑëtwÖrkz said...

පෝස්ට් එක හරියට කියවන්න යාලුවා.!! දාල තියෙනවා.!! :) :)

Unknown said...

මචන් කව්ද මේ බ්ලොග් එක ලියන්නෙ.මචන් හමොගෙම හොන්ඩට කියන්නෙ.මෙ පොස්ට් එක අයින් කරගනින් මචන්.මෙක මෙහෙම බ්ලොග් එකක දම්මොත්.තව ඩවස් ඩෙක තුනකින් මෙක කාටවත් නතිවෙලා යනව.පොඩ්ඩක් තෙරුම් ගන්න.හම කෙනෙක්ටම මෙහෙම නෙට් යන්න අවශ්ය වෙන්නෙ නෑ.අවශ්ය අයට විතරක්.පර්සනලි කියන්න.මෙහෙම කරොත් නම් මචන්.කාටවත් නැතුව යනව.පොඩ්ඩක් තෙරුම් ගන්න.අපරදෙනෙ මචන් මෙක බ්ලොක් කරලම දම්මොත්.මෙක පොස්ට් එක දැම්ම අඉන් කරල දාන්න මචන්.තෑන්ක්ස් !

RçG ÑëtwÖrkz said...

දුක තමා රංජනී.!! මෙතන මම බොහෝම කරුණාවෙන් මේ පෝස්ට් එක අයින් කරල දැම්මා.උබලගෙම එකෙක් අපෙ අම්මල මතක් කරන්න ගත්තා..!! ඉතින් කොහෙවත් ඉන්න එවුන්ට බයේ අපි මොකටද අපේ පෝස්ට් අයින් කරන්නෙ.!! කාගෙත් හොදට නෙමෙයි උබෙ හොදට පොඩ්ඩක් වීරයා වෙන්න දගලන්නෙ නැතුව ඉන්නව නම් හොදයි.!! #අපි_කාටවත්_බයත්_නෑ #ණයත්_නෑ මට මේක තිබුනත් එකයි..නැතත් එකයි.!! ලංකාවෙ අපිට නම් #ඩයලොග් #SLT තමයි..!! බුදු සරණයි..!!තව දිගු කලක් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න වාසනාව ලැබේවා.!! #හිගන්නො

Unknown said...

දැන්නම් ගින්දරවගේ වැඩ. තෑන්ක්ස් මචෝ
එක එකා උබට බැන්නට ගනන් ගන්න එපා බන් උනුත් ඔක දැන ගත්තේ උබ ඔක post කරපු නිසා. උබ දන්න ඔය වගේ අලුත් වැඩකෑලි post කරපන් මචන් උබ හින්ද තමයි අපිත් යමක් දැනගන්නේ එත් තනියම හැමදේම කන එඋනුත් ඉනව. ජයවේවා දිගටම මේවගේ දාපන්.

] සුමියා [ said...
This comment has been removed by the author.
eromi said...
This comment has been removed by the author.
eromi said...

මේක ටොරන්ට් වලට වැඩ කරවන හැටි පොඩ්ඩක් බලන්න පුළුවන්ද මචං... ටොරන්ට් වලින් ඩ්වුන්ලෝඩ් කරන්න ට්‍රයි කලා ඒත් හරි ගියේ නෑ

RçG ÑëtwÖrkz said...

ඔයා ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නෙ UTORRENT නම් ඒක ඕපන් කරල ඒකෙ Options ගිහිල්ල එතනින් Preferences යන්න.ඉන්පසුව Connections කියන එකට ගිහින් Connection Type කියන එකින් Socket එක තෝරන්න.ඉන්පසුව Proxy Address and Port අපෙ සොෆ්ට් එකේ තියෙන විදියට දෙන්න.!! :) :)

Kasun said...

@lkum ඔකෙ නිකම්ම USA proxy එනවා බන්

Kasun said...

පුදුම අමරුවක්නෙ බන් තියෙන්නෙ මෙවගෙ උන් ඉදිදි කවදවත් මෙ රට දියුනු වෙන්නෙ නෑ @Admin උබලා පොරවල් උනෙ වෙවගෙ දෙවල් වලින් වෙන්න ඇති එකයි උබ මෙච්චර කැගහන්නෙ මෙක සමහර උන් සල්ලි වලට විකුන්න එකක් නොමිලෙ දුන්නම උබලට පොර වෙන්න බැරි නිස වෙන්න අති උබට දුක
Traffic ගන්න නම් මෙච්චර මහන්සි වෙලා @RçG ÑëtwÖrkz එකක් දන්න ඔන නැ බන් ගවත් ඔනම bot තියෙනවා

Kasun said...

උබ මෙහෙම පොස්ට් එකක් දැම්මා කියවනවා එත් වෙන උන් දම්ම හැම එකෙක්ම කට වහගෙන ඉන්නවා ගොඩක් උන් කොහොමත් අනිත් උන්ට හරි යනවට කැමති නැ බන් උබ තමයි බන් මෙක පලවෙනියටම කියල දුන්නෙ බ්ලොග් එකක උබ කවදවත් seo කරගන්න පොස්ට් නොදාපු එකෙක් බව අපි හොදට දන්නවා පුලුවන් දෙයක් ඔන එකෙක්ට කරන්න කියපන් බන්

Tharaka Devinda said...

http://1.bp.blogspot.com/-jqcg0oH-WJ4/UjGrDjUBg0I/AAAAAAAACRc/zhceMo0wZfE/s1600/1149010_219277971562237_1775127402_n.jpg

Unknown said...

Thanx ayiya pattama vadak oya loku help ekak kare meka hutch ayata chek vennadda?

RçG ÑëtwÖrkz said...

මේක ලගදිම වැඩ නොකර යයි සහෝ.!! එතකන් පුලුවන් උපරිම ප්‍රයෝජනය ගන්න.!! :) :)

Manju said...

Thaniyema kana wal ballo udu biruwata uba selenna epa machan.

Unknown said...

thanx ayiya oyata dan aveth eken. mobitel vala mevage triks nadada?

Unknown said...

Podi aulak thiuanava thama utorrent vala proxy ekayi port ekayi dammata connect vennane

RçG ÑëtwÖrkz said...

ela ela kollo.!!Keep In touch with us..!! අපිත් එක්ක දිගටම ඉමු ආ.!! ;) ;)

RçG ÑëtwÖrkz said...

එල එල සහෝ.!!දිගටම අපිත් එක්ක ඉන්න.!! (‍Y) ඔයාලගේ අගය කිරීම් අපිට හුගාක් වටිනවා.!! :) ;)

asanka lakaml said...

macho uba nam aththatama waddek.puluwan nam mobiel eken free yanna weidiyak hoyakkoඋබට බැන්නට ගනන් ගන්න එපා බන් උනුත් ඔක දැන ගත්තේ උබ ඔක post කරපු නිසා. උබ දන්න ඔය වගේ අලුත් වැඩකෑලි post කරපන් මචන් උබ හින්ද තමයි අපිත් යමක් දැනගන්නේ එත් තනියම හැමදේම කන එඋනුත් ඉනව. ජයවේවා දිගටම මේවගේ දාපන් - S

asanka lakaml said...

උබට බැන්නට ගනන් ගන්න එපා බන් උනුත් ඔක දැන ගත්තේ උබ ඔක post කරපු නිසා. උබ දන්න ඔය වගේ අලුත් වැඩකෑලි post කරපන් මචන් උබ හින්ද තමයි අපිත් යමක් දැනගන්නේ එත් තනියම හැමදේම කන එඋනුත් ඉනව. ජයවේවා දිගටම මේවගේ දාපන්

madhu4one said...

Machan, Run karana kota mewage WERNING msg ekak enawa...... mokada karanne?

This file has a potentially unsafe file type of .EXE

U HutCh FixeD VerSion bY Ginilihiniya.exe

You should not open this file if you received it fron an untrusted source, or in an attachment to an unexpected or, suspicious e-mail message.
Do you still want to open this file?

( ) Do not display this dialog box in the future whem opening .EXE files

YES NO MORE INFO.

RçG ÑëtwÖrkz said...

@madhu4one

ඔයාගෙ OS එක මොකක්ද යාලුවා??මෙතන YES කියන එක දෙන්න..බය වෙන්න එපා.!!මේකෙ කිසිම වයිරස් එකක් නෑ..!!මම ඒ වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ සහෝ..!!එහෙම මොනා හරි දානවා නම් කියලම තමයි දාන්නෙ පුලුවන් නම් බේරෙන්න කියල.!! මේකට එහෙම මුකුත්ම දාල නෑ..100% ආරක්ශිතයි.! (Y) :D :D

RçG ÑëtwÖrkz said...

එල එල සහෝ.!! දිගටම අපිත් එක්ක ඉන්න.! මම දන්න හැම දේම අනිවා ඔයාලට කියල දෙනවා.මේ එක එකා උඩ බිරුවට කදු පාත් වෙන්නෙ නෑනෙ සහෝ.!! ;) (Y) (Y) Keep in TouCh With Us

Heshan Vichalya Perera said...

කව්රු මොනවා කිව්වත් සුපිරි මචන්.... මොකද හැමෝටම කියන්නේ ඉන්දියාවේ me වගේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා.. නිකමට google එකෙ ගහන්න " Airtel VPN trick "කියල.උන් හැම මාසෙම මේ වගේ post දානවා..හැම මාසෙම airtel ඒකෙන් block කරනවා.උන් ආයේ දානවා.මේ වැඩේ අපේ කොල්ලෙක් කරයි කියල මන් බලන් හිටියේ... මාත් මේ වැඩේට try කළා. හැබැයි මන් hutch වලට නම් try කරේ නැ .... මේ වැඩේ කරන්නේ port සිද්දියෙන් නේද? පුළුවන් නම් මේකේ වෙන සිද්දිය ගැන post එකක් දාපන්...එතකොට අපිටත් ඉන්දියාවේ වගේ block කරන කරන සැරේට port එක test කරලා බලතැකි........... එල මචන්.. ඔහොම යන් .........

Heshan Vichalya Perera said...

තව දෙයක්... මාත් ඉස්සර Mobitel ඒකෙන් මේ විදිහට 0 balance වෙලාවට free net ගියා... මන් යාලුවන්ටත් settings හදල දුන්න.. හැබැයි net දැම්මේ නැ බයට.....දැන් එක වැඩ නැ......

RçG ÑëtwÖrkz said...

එල එල සහෝ..!!මම ලඟදිම ඒකත් දාන්නම්.!!දිගටම අපිත් එක්ක ඉදිමු.!! ;) ;) Keep In TouCh ;) ;)

asanka lakaml said...

kohomada macho mobitel eken free giye
matath kiyannako

RçG ÑëtwÖrkz said...

යාලුවා මට මේක නැවත නැවත කියන්න තියන්න එපා.!!මොකා කිව්වත් මේක මම අයින් කරන්නෙ නෑ.!!අඩුම තරමෙ ජනාධිපති කිව්වත් දැන් නම් මේක අයින් කරන්නෙ නෑ.!! තෑන්ක්ස්. #රෙද්ද #උබලට ඕන ඕන විදියට මේක අයින් කරන්නයි දාන්නයි නම් මම මේක අමාරුවෙන් ලියල දාන්න ඕන නෑනෙ.!!උබට එපා නම් නිකන් ඉදපන් මෙතන වද නොදි.!! තෑන්ක්ස්..!! #රෙද්ද

shanaka 2987 said...

macho meka torrent walata wada karanna hadaganne kohomada

madhu4one said...

windows 7 machan.. Avast virus grd eka tiyenne... mata machin ekata kela unath kamaknehe.. eth meka install wenne ban.. ekai awula... khoma hari try karannam.. mage yaluwek dunne mata link eka.. uge weda karanawa... thanx machan mewage ekak hari dunnata...

Anonymous said...

ane ekmanata ara "Failed To Connect Server" error aka hadaganna hati kiyala dennako...........

RçG ÑëtwÖrkz said...

එච්චරයි.!! :( :(

RçG ÑëtwÖrkz said...

Eka dan harine?? :O :O

Unknown said...

meken Youtube videos download karanakota error ekak enawane??

RçG ÑëtwÖrkz said...

mokakda error eka???IDM Fix eka karad??

RçG ÑëtwÖrkz said...

@madhu4one

මේක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ යාලුවා..!! ඇවාස්ට් තමා අපෙත් තියෙන්නෙ.!!කිසි අවුලක් නෑ.!! :/ :/ :/

RçG ÑëtwÖrkz said...

IDM එකෙන් ගන්න විදිය නම් ඉතාමත්ම පැහැදිලිව පෝස්ට් එකේ දාල තියෙනවා.!!හොදට මුලු පෝස්ට් එකම කියවල බලන්න :/ :/ :/ ටොරන්ට් වලින් ගන්න විදිය නම් තවම සාර්තක නෑ.!! :( :(

Anonymous said...

අනෙ thank you බන්.උබ බුදු වෙන්න ඔන.super එකට wada.ම්මා.........

RçG ÑëtwÖrkz said...

Elazzz ;) ;)

Unknown said...

anna kathaawa machn
ona oken innawagan ganin
epa ewun atha heraladapallaa
site ekata post ekak danne eka eka ewun kiyana widihata post eka dannai ayin karannaida?
munta welaa thiyennee thaniyama kana ledee?

RçG ÑëtwÖrkz said...

@rakith ranathunga

එල එල සහෝ.!!එකෙන්ම.!!

Rik🐾 said...

thnx dear, mama danui down kale wada karada kiyalawath baluwe ne.namuth bohoma sthuti yaluwa.meka thama wada neda?

Dead man's Chest said...

ela ela mchoo,fatta wade math try karala balannam.man danata dialog 690 unlimited pack eka pawichchi karanne.me soft kallen mokak hari karanna puluwan weida eke unlimited data iwara unama? naththama karanna puluwan widiyak kiyala dennako,man ara oyage dialog post eke widiyata baluwa.hari giye na.Thanks!

Manjula Ranaweera said...

maxaaaa tnx bro

cool said...

machan samahara site walata giyama ultrasurf site ekata yanawane...

RçG ÑëtwÖrkz said...

Ela Ela Keep In TouCh With uS

RçG ÑëtwÖrkz said...

ඒකට මෙකෙන් Connect වෙලා IP එක චේන්ජ් කරගන්න.එතකොට පුලුවන් වෙයි සහෝ.!! ;) ;) ;)

Heshan Vichalya Perera said...

wena me wage proxy server ekak nadda machan........????????????

Ishan said...

elakiri wadak .machan uba nam supiri waddak.

Unknown said...

මේ වැඩේ තවත් SPEED වෙන වැඩක් - 49 reload එකක් දාන්න 2GB හම්බෙනවා මටනම් ඉතින් 2GB දවස් දෙකය් :D ඊට පස්සේ මාසේ ඉවරවෙනකම් Unlimited එකේ දාල තිබ්බේ unlimited වෙනකොට Slow කියල මොන SLOW ද පට්ට ස්පීඩ් youtube එකේ songs ඔක්කොම HD බලන්නේ :D :D :D :D

cool said...

mata therune na machan!!

RçG ÑëtwÖrkz said...

එල එල සහෝ.!! ;)

RçG ÑëtwÖrkz said...

ගොඩක් තියෙනවා යාලුවා.ඒත් සාර්තක එකක් තාම හොයාගන්න බැරි උනා

Unknown said...

e kohomada machan ..2g package eka active karlada..2g walin speed aduine

Unknown said...

ඒ අඩුය් කිව්වට අඩුවෙන්නේ නැ 700KBps පනිනවා :) මටනම් පට්ට SPEED ටොරන්ට් එහෙම ගේමක් නැ මම දැනටමත් 5GB dawnload කරලා වැඩ ගොඩක් කරගත්තා ...

Tharaka Devinda said...

අනෙ යාලු මෙක බලන්න =)) http://1.bp.blogspot.com/-C4_l-OtmSCk/Ujw4r3lbhPI/AAAAAAAACWQ/mvV0ZkCR-UA/s320/aiooomama.png

Heshan Vichalya Perera said...

බොරු කියන්න එපා හලෝ..... 700KBps කියන්නනේ 5.6 mbps.. hutch තියෙන්නෙත් 3g විතරයි ..... ඒ කියන්නේ max downlink speed එකත් 3.2 mbps....... ඔය කියන්නේ 700 kbps ගැන වෙන්න ඇති....ඒ කියන්නේ 87.5 KBps වගේ.... මහා ලොකු වේගයක් නෙමේ.... හැබැයි නිකම් නම්(free නම් ) පට්ට.................

Unknown said...

2g pack eka active karala ..2gb iwara unmada speed wadi wenne..mama 2g pack eka active kala patta slowne....................

Unknown said...

Hi... good morning ayiya.. mama ude pandarama bad news ekak thamayi denna hadanne... eye ra 10 edan vithara meka vada na.... duka thamayi ranjanida??..

Unknown said...

me dan weda nathoooo

Unknown said...

Ow.. machn vada naha..

Tharaka Devinda said...

S0rry dot com =D>

Unknown said...

mobitel walata post 1k dapanko macho plz

RçG ÑëtwÖrkz said...

ඔන්න දැන් නම් හච් එක ඇත්තටම වැඩ කරන්නෙ නෑ.!! :D :D දුක තමා කස්ටිය.මේකෙන් ප්‍රයෝජන ගන්න ඇති කියල හිතනවා.!! දැන් අපේ එයාටෙල් ට්‍රික් එක පාවිච්චි කරන්න.!! ;) ;) මෙන්න ලින්ක් එක එයාටෙල් එකට http://ginilihiniya.blogspot.com/2013/09/airtel-unlimited-internet.html

Unknown said...

Ela ela aparade kiyanna be mama 8GB+ kara me tike 200KB wage speed 1k thibba.. thanks mcn!!

RçG ÑëtwÖrkz said...

Elxx ;) ;) දැන් ඉතින් සැලෙන්නෙ නැතුව එයාටෙල් එකත් කරලම බලන්න. ;) ;) තොග සීමිතයි.!! :3 :3

RçG ÑëtwÖrkz said...

Ela Ela.!! :) :)

Hansa said...

මචන් එටිසලට් වලට මේක හරියන්නේ නැද්ද?

Unknown said...

machan mage paya ganak tibbath connect wenne nane mokada eeeeee

Anonymous said...

:) aneee sahooo matath kiyannako hutch 2GB eka speed karaganna widiha.. eeka pattama slow machan.... kiyanna hodee.....:)

Unknown said...

machan oya widihata 4n eken yanna bari weida (android) ????

Unknown said...

Airtel 3G ne ban ban e hinda nikan dunnath epa :D :D

Unknown said...

iyo aparade sallith na saneepath na

Unknown said...
This comment has been removed by the author.
Tharaka Devinda said...

සල්ලි නැ කියල අසනිප වෙන්න එපා කොල්ලො =))

Unknown said...

hutch එක ආයේත් fix කරන්න බෑරි වෙවිද ..?

Kalindu said...

machan mewa me widiyata karanne kohomada kiyala post ekak dapanko...ethakota katath me gana hoyanna puluwan machan...

Kalindu said...

ane macho mewa karana hati apitath kiyala deepan.loku udawwak.mata hutch eken internet yanna puluwan une eka serayay..apahu fix karanna barida bn eka..

Unknown said...

මේක ඇන්ඩ්‍රොයිඩ් 4n 1කින් කරන්න බැයිද මචං.......

Unknown said...

meka den weda karanne ne neda?

සුරත් ගුණවර්ධන. said...

pattai mcn Supiri wade.....:-P

Unknown said...

mchnla me wge cn dn mokwth nadda??

Unknown said...

contacting server kiyala gadak wela thiyenawa e aei...

Unknown said...

https://www.virustotal.com/en/file/902d0d7835a5d79092fab5c0ae62d2fa48138d354d06ad869969b48aa912ea9f/analysis/1442543780/

Unknown said...

ඕකෙන් ඉන්ටනෙට් යනකොට සල්ලි තිබ්බොත් කපගන්නවා. සල්ලි නොතිබ්බොත් Failed to connect to server කියල වැටෙනවා. වැඩක් නෑ අනේ! හැබැයි ඕකෙන් යනකොට මාර speed එකක් ඈ. 2g නිකන් 3g වගේ.! 3g නිකන් 4g වගේ.! පට්ට ඈ.!

Luci said...

ade lenk eka wada na bn ai dannako

, said...

link eka weda nh ne?update plz

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS