HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

කොරියන් Galaxy S Anycall එක International එක කරමුද?




හලෝ යාලුවනේ.මම අදත් ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද ලිපියක් දාන්න හිතුවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මගෙ යාලුවෝ ගොඩක් අය ගාව තියෙන කොරියන් ෆෝන්ස් වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න.ඒවා හදාගන්න ගොඩක් යාලුවෝ එයාලගේ කාලය වගේම මුදලුත් වියදම් කරගන්නවා.ඉතින් මෙගෙන් හුගක් යාලුවෝ මේක කරන්නෙ කොහොමද කියල අහනවා තවත් සමහර අය මට කියල කරගන්නවා.මම හිතුවා එයාලගේ කාලයත් මුදලුත් ඉතිරි කරන්න පොඩි උදව්වක් දෙන්න.මේක පෝස්ට් එකක් විදියට දාන්න.



හරි මුලින්ම කියන්න ඕන මේක කරද්දි වෙන අතුරු ආබාද වලට මම වග කියන්නෙ නෑ.හැබැයි මම මේක දැම්මෙ ෆෝන් 4ක විතර ටෙස්ට් කොරල තමයි.ඉතින් මම දාපුව නම් තාමත් එලට වැඩ.ඒක නිසා කිසිදු අතුරු ආබාදයක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.!!

හරි.මම මුලින්ම කියන්නම් අපි කරන්න යන්නේ මොකක්ද කියල.අපි කරන්න හදන්නෙ දැනට තියෙන කොරියන් ගැලැක්සි එස් එනිකෝල් වශන් ෆෝන් එකට ඉන්ටර්නැශනල් සොෆ්ට්වෙයාර් එක ගහල මේ කොරියන් ෆෝන් එකේ තියෙන අඩුපාඩු මගහරවා ගන්න එක තමයි.ඉතින් කවුරුත් දන්නවනේ කොරියන් ගැලැක්සි ෆෝන් වල මැසේජ් එකක් යවද්දි විදින්න ඕනි දුක.අප්පිරියයි නේ..!! :3 කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක ඕපන් කරාම වසනේ..!! ෆෝන් එක ඕපන් වෙද්දි ගැලැක්සි එනිකෝල් කියල වැටෙද්දි ආසයි නේ.!!ඒ මදිවට එනිකෝල් කොරියන් ඇප්ස් එහෙම අම්බානකට.රූට් කරන්න ගියත් ශිරා ගේමක් දෙන්න ඕනි.ඉතින් මේ හැම දුකටම විසදුමක් විදියට තමයි මම මේක ඔයාලට කියල දෙන්න කියල හිතුවෙ.

හොදයි අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.මුලින්ම ඔයාල ඔයාලගේ ගැලැක්සි එස් එනිකෝල් එකට හරියන USB Drivers හොයාගන්න ඕනිනේ.ඉතින් පල්ලෙහා මම දාල තියෙන්වා ඩ්‍රයිවර්ස් ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download Samsung USB Drivers))

ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගැනීමේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කොමෙන්ට් කරල අහන්න.වින්ඩෝස් 8 වලට නම් පොඩි අවුලක් එයි.කොමෙන්ට් කරල අහන්න.මම කියල දෙන්නම් වින්ඩෝස් 8 වලදි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න විදිය.ලැජ්ජ වෙන්න එපා.කොමෙන්ට් පාරක් දාන්න.

හරි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට මේ ෆ්‍ර්ම්වෙයාර් එක ෆ්ලෑශ් කරගන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනි වෙනවා.අපි ඒකට බාවිතා කරන්නෙ ඉතාම අඩු ෆයිල් සයිස් එකක් තියෙන ඒත් අම්බානෙක වැඩ තොගයක් ගන්න පුලුවන් සොෆ්ට් එකක්.ඒකෙ නම තමයි ඔඩින්.මම පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download Odin3-v1.85))

මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ එක්ස්ට්‍රැක්ට් කරගන්න.දැන් තියෙන්නෙ අපි ෆ්ලෑශ් කරන්න හදන ෆර්ම්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි.මම ප්ල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download M110s Fixed))

හරි දැන් අපි මේක ෆ්ලෑශ් කරන්න ඕනි ඔක්කොම බඩු ටික සූදානම් කරගෙන ඉවරයි.දැන් ඩවුන්ලෝඩ් කරගත්ත .zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න.එතකොට පාස්වර්ඩ් එකක් ඉල්ලයි.ඒක මම පල්ලෙහා දාල තියෙනවා.ඒක නිවැරදිව කොපි කරගන්න.

PasswOrd:- elunchen.combycambodia

දැන් දෙවනුව ඩවුන්ලෝඩ් කරගත්ත අපෙ ෆ්ලෑශ් කරන ඔඩින් සොෆ්ට් කෑල්ල ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ඔබට දකින්න පුලුවන් වෙයි.




මෙම ව්න්ඩෝවේ Files[Download] යන කැටගරියේ ඇති PDA යන බට්න් එක මත ක්ලික් කරන්න.ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබට ෆයිල් එකක් තේරීමට අවස්තාවක් ඇති වින්ඩෝවක් ලැබේ.එමගින් ඔබ විසින් එක්ස්ට්‍රැක්ට් කරගන්නා ලද ෆ්ලැශ් ෆයිල් එක හෙවත් M110s Fix Korea By EngChung.tar යන ෆයිල් එක තෝරන්න.එවිට පහත පරිදි දිස්වේ.




දැන් ඔබගේ දුරකතනය 50%ක් හෝ චාර්ජ් එක තිබේදැයි බලන්න.ඇති නම් දුරකතනය ක්‍රියා විරහිත කොට එහි ඇති බැටරිය ගලවා නැවත බැටරිය දමන්න.දැන් හෝම් බට්න් එක((මැද බට්න් එක)) සමග පවර් බට්න් එක එකවර තත්පර 5ක් පමණ ඔබාගෙන සිටින්න.දැන් ෆෝන් එක පහත ආකර මෝඩ් එකකට පැමිණනු ඇත.




මෙම මෙනූ එකට පැමිනීමෙන් අනතුරුව ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට සම්බන්ද කරගන්න.මද වෙලාවකින් අනතුරුව ඔබ පලමු පියවර සාර්තකව කර ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඇති නම් පරිගණකයෙන් ෆෝන් එක හදුනාගනු ඇත.හදුනාගත් පසු ඔඩින් සොෆ්ට් එක පහත ආකාර දිස්වෙනු ඇත.



දැන් ඔඩින් වල ඇති ස්ටාට් යන බට්න් එක මත ක්ලික් කරන්න.එවිට විනාඩි 5ක් හෝ 10ක් පමණ වන තෙක් ෆ්ලෑශ් වීම සිදු වේ.ෆ්ලෑශ් වී අවසානයේ ඔබගේන් දුරකතනය ඉබේම රීස්ටාට් වේ.දැන් ඔබ සාර්තක ලෙස ඔබගේ කොරියන් Galaxy S Anycall එක International එක කරගෙන අවසානය.වෙනදා ෆෝන් එක ඔන් වනවාට වඩා යම් වැඩි කාලයක් පලමු බූට් වීමේදි ගනී.එම නිසා ෆෝන් එක විනාඩි 10ක් වගේ කාලයක් ඇතුලත ඔන් වීම සිදු වේ.පලමු බූට් වීමට වැඩි කාලයක් හෙවත් විනාඩි 10ක පමණ කාලය යන නිසා තැති නොගන්නා ලෙසටත් බැටරිය ගැලවීමෙන් වලකින් ලෙසටත් කාරුණිකව දන්වා සිටිනවා.මද වේලාවකින් පසුව ඔබගේ දුරකතනය බූට් වේ.දැන් ඉතින් වැඩේ ගොඩ..!! :D :D 


කිසියම් හේතුවක් නිසාවෙන් ෆෝන් එක ඔන් නොවේ නම් වහාම කොමෙන්ට් එකක් මගින් විමසන්න.මම හැකි ඉක්මනින් ෆෝන් එක හදාගන්න විදිය ඔයාලට කියල දෙන්නම්.මේක කලින්ම Pre-Rooted හින්දා තවත් ලේසී.රූට් කර කර ඉන්න ඕනත් නෑ.හුගක් එනිකෝල් ඇප් අයින් කරල තියෙන්නෙ.අනිත් ඒවත් අයින් කරන්න ඕන නම් අපෙන් අහන්න.සල්ලි සල්ලි කියල බලන්න එපා අපෙන් අහන්න.ෆෝන් එක ඔයාල කලින් මේ විදියට කරල හරි ගියේ නැත්තම් ඒත් කොමෙන්ට් කරන්න.මම හදාගන්න විදිය කියන්නම්.නිකන් අපරාදෙ කඩවලට සල්ලි දෙන්න යන්න එපා.!!ඉතින් යාලුවනේ.මම එහෙනම් අදට කැපෙන්වා.මම ඔයාලගෙ කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා.මේකෙ වැරැද්දක් එහෙම හරි මේකෙන් ඔයා ගොඩ ගියානම් හරි කොමෙන්ට් එකක් දාල අපිට කියන්න..!! මම ගියා එහෙනම්.ටටා බායි කස්ටිය. :) :)


                                                                         **xoxo**
                                                                 **RcG NetwOrkZ**

50 comments:

Tharaka Devinda said...
This comment has been removed by the author.
RçG ÑëtwÖrkz said...

Moka?? O.o

Manju said...

suppa

Manju said...

suppa

RçG ÑëtwÖrkz said...

(Y) ela ela Keep In TouCh With uS.!! :) :)

kasun said...

mama meke widihatama kara dan 4n eka galaxy s kiyana thanata awilla (hamathissema) restart wenawa help meeeeeeeeee plzzzzz haki ikmanin

kasun said...

plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

RçG ÑëtwÖrkz said...

hari yaluwa baya wenna epa....dan battery eka galawala aith phone ekata danna..iita passe recovery mode ekata yanna..ehema yanne danne naththam phone eke Volume Down Key ekai Home Key ekai Power key ekai obagena inna..iita passe menu ekak ewi..ethanin factory reset kiyana eka select karla ok karanna..iita passe wipe partition ekath karanna..iita passe phone eka reboot karanna..ehema karla phone 5min withara yai on wenna..hari giye naththam kiyanna yaluwa..hari giyath comment ekak danna..!! :) :) Jaya wewa..aniwa meka wada karanawa...baya wenna epa (Y)

kasun said...

dannam wade hari eth thibichcha eka tharam lassana na eka os eka ugrad karoth kohomada

RçG ÑëtwÖrkz said...

Custom wena rom ekak gahala balanna broo.!! eth oya Korean wada tika nam ewi.!! Pre rooted hinda oya rom eka hodai kiyala thamai mata nam hithenne.!! :):)

kasun said...

wade hari giya essarama tharam lassana na eka hadaganna puluwan wifihak thiyeda

RçG ÑëtwÖrkz said...

ලස්සන නෑ කියන්නෙ බන්?? :/ :/ :/ මේක Fixed ROM එක.! උන්න හැටියට ඔයත් හොද වැඩි නෙ බන්??? :/ :/

kasun said...

dan os eka ayeth upgrad kaloth hari yaida

kasun said...

dan mekata custom rom daganna widihath kiyala dennooooo

RçG ÑëtwÖrkz said...

ඒකට යාලුවා CWM or වෙන රිකවරි මෝඩ් එකක් දාගන්න ඕනි අපේ ෆෝන් එකට දැනට තියෙන එක නැතුව.මට තාම හරියට මේ ෆෝන් එකට වැඩ කරන රිකවරි මෝඩ් එකක් සෙට් උනෙ නෑ.!!ඒකයි සීන් එක.!! වැඩ කරන රිකවරි මූඩ් එකක .tar එකක් හරි ෆයිල් එකක් ඔයාල ගාව තියෙනවා නම් මේකට හරියන ලින්ක් එක දාන්න.!! :) :)

kasun said...

http://b4udiee.blogspot.com/2013/07/how-to-install-clockworkmod-recovery.html
http://b4udiee.blogspot.com/2013/07/galaxy-y-1-os-1-android-411-jelly-beans_28.html
menna me post dekak hamu una eth galaxy y walata thama thiyenne s walatath hari yayida balala kiyannakoo

RçG ÑëtwÖrkz said...

Mewa hariyanna broo.!! :( :(

Unknown said...

Aiye lokuma udawwa karanawanam.... dialog i35 first sim eka onama sim ekakata unlock karana hati kiyala dennako............

KNIGHT (සමීර කරුණානායක) said...

Ela Aiye supiriyatama weda..........

RçG ÑëtwÖrkz said...

Elxxx

Unknown said...

thanx lot machan....mokakda meke ena version eka...2.3.6 da?

RçG ÑëtwÖrkz said...

Ow Sahoo.!! :) :)

Unknown said...

vinadi 30k withara gihillath thama flash eka complete une nane machan...

Unknown said...

ane machan udaw karannako

RçG ÑëtwÖrkz said...

මම අද හෙන සවාරියක් ගියා.!! :3 දැන් ආවෙ සහෝ.!! හදාගත්තද?? ODIN එකේද නැත්තම් ෆෝන් එක ඔන් උනේ නැද්ද??බූට් ස්ක්‍රීන් එක ඇවිත් තිබ්බද??

Unknown said...

umba nm gini lihiniyekma thma....wade goda dagattha...moko kiyanne...karannada apahu meka

Unknown said...

blog athara dakapu hodama blog eka thma meka...post ekak dala ahaka balan inna admin kenek nemei saho oya...meka karanna yana ona kenek baya nathuwa meka karanna...wade 100% hari yanawa..mona hari awlak unath apith ekkama katta kagena idala goda dala denawa...eka mn athdakimen kiyanne...any way thnx lot macho....thawath me wage dewal apita denna umbata puluwan wenna ona..jaya wewa.....

RçG ÑëtwÖrkz said...

Ela Ela Bro.!! ඔයාගෙ කොමෙන්ට් එක අපිට හුගාක් වටිනවා.!! දිගටම අපිත් එක්කම ඉමු සහෝ.!! එලස්ස්ස් ;) ;) ඕන වෙලාවක ඕන දෙයක්.! ! :D :D

Unknown said...

machan ohoma convert kalama phone eka slow wenawa kiyanne aththada ??

RçG ÑëtwÖrkz said...

OS eka Slow kiyanne broo Oya dan thiyena speed ekama thamai wenasak nam wenne na.!! :)

Unknown said...

ela ela kolla. mama meken balan convert kala dan wade goda ekata ubata thanx wewa. me okkoma any call apps gihilla bt t service kiyala ekak tiyenawa eka yawanna bari weida ??

RçG ÑëtwÖrkz said...

Puluwan Broo.!!root uninstaller kiyala app ekak athi.anna eka install karala eken puluwan oyata oona ekak ain karanna..!! Oyata kamathi nam dial pad eka unath puluwan.!! :p :p ඒක නම් කරන්න එපා මෙන්න වැන්දා.!! :3 :3

Unknown said...

macho thma meke update ekak nathda apita

rahmath ali said...

hari giye nehane.

RçG ÑëtwÖrkz said...

Mokakda une??

rahmath ali said...
This comment has been removed by the author.
It@Gihan said...

bro podi aulak thiyanawa. oke thiyana vidiyata kala. eth phone eka off karala bettriya charge karanna behe phone eka on venawa. eka hadaganna kramayak nedda?

kasun Sanjith said...

samsung welcome logo 1t awith load wenne naha... welcome logo 1k reload wewi tiyanawa...

Unknown said...

wade ela hariyatama hari giya eth t-store kiyana 1ai tv kiyana application 2a ithuru wela 4n 1a reset karama step 4k enawane 3g network ehema hadanna e tika korian akuru walinne watenne

RçG ÑëtwÖrkz said...

හදාගත්තද යාලුවා??මේ දවස් වල ටිකක් වැඩ අධිකයි.!! :) ඒකයි ටිකක් පරක්කු උනේ.!! Root Unistaller කියල ඇප් එකක් ඇති ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකේ.!! ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔපන් කරල එන මැසේජ් එකෙන් Root Access එක Grant කරල ඕනම ඇප් එකක් එකෙන් අයින් කරගන්න.!! ;) ;) එලස්ස්.!! ඔව් සහෝ..!! ඒක නම් පොඩ්ඩක් අවුල් තමයි.!! පොඩ්ඩක් උත්සහ කරල භාශාව වෙනස් කරගන්න.!! වැඩි දෙයක් නෑ.!! වෙන ඇන්ඩ්‍රොයිඩ් එකකින් පොඩ්ඩක් බලාගෙන පුරුද්දට කරන්න.!! ;) ;) හරි ගියේ නැත්තම් කියන්න.!! ;)

RçG ÑëtwÖrkz said...

හදාගත්තද යාලුවා??? පරක්කු උනාට සමාවෙන්න.!! මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.!! :) :)

Unknown said...

anycall s ekata jelly bean danda barida?

Unknown said...

hi..galaxy s3 4g anycall aka international karanne kohomada

Unknown said...

machoo. softwear download wenne naanee... error ekak enawa ne

Unknown said...

man meken wade kara serama hariyatama una eth 1a auwlak tiyenawane msg send karanakota msg page 1ata wada send wenne nane page 2ak type karala send karanakota msg sending faild kiyala msg 1ak enawane reset kala eth hariyane na mokada karanne mekata

Unknown said...

mare maru thanks macho

Unknown said...

win 8 walata wada ne ne

Unknown said...

machan mama mage galaxy s anycall akata pit file akak odin walin install kala dan phone aka on wenna. thiraye 3D box akak samaga samsung galaxy anycall yanuwen watenawa witharai. thawa download mode yanakota korean walinwatuna dawnload mode yanna dan English walin watenne. mata phone aka hadaganna udaw arapan macho. plzzzzzzz

amilaasanka said...

mama wede goda dagatta a unata screen,pattern lock weda karanne ne ne machan mokada karanne

Anonymous said...

aiyooooo mata rom aka ganna therenne na appa...dan dawas 4k thisse dagalanawa me wadeta..
rom aka soft akak vidihata downlod wela eun wenawa..eta passe monawa wenawada danne na ...kohomada meka karanne ..rom aka mb 200k downlod wenne nane..1mb fil akak vitharai anne.passward gahanna thanak anneth na..anith wada okkoma hari rom aka ganna vidihak ekmanata kiyannako pahadiliwa..

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS