HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Airtel වලින් Unlimited Internet යන්න ආසද?

සුබ දවසක් හමොටම. ඔගොල්ලොන්ට දුකද Hutch වලින් Free Internet යන්න බැරි උන එකට. අයියො සල්ලි කිව්වලු. සැලෙන්න එපා අනෙ! සැලුනත් අව්ලක් නැ ඉතින්. මෙ සෙල්ලන් ඔක්කොම කොහොම කරනවද කියලා සමහරු බලනවා ඇති නෙද? මෙහෙම්යි. ඔය Airtel. Mobitel ,Dilog , මෙ ඔක්කොන දෙවල් වල තියෙන්නෙ සරල සිදුවිම් පෙලක්. සරල සිදුවිම් වැලක් ඇත්තටම . මම මෙ ක්‍රමයෙන් මගෙ Phone එකට ගොඩක් games, Mp3, Videos, Applications වගෙ Download කර ගත්තා. කිසි අව්ලක් උනෙ නැහැ. මම  Download
කලා නොසැහෙන්න. ඔයාට තියෙන්නෙ Smart Phone එකක් නම් එලකිරි ! එවටනෙ අද කලෙ ගොඩක් වැඩ කැලි තියෙන්නෙ. මම මෙ කියන ක්‍රමයෙන් පුලුවන් Download, Resume කරන්නත්. එ කියන්නෙ සුපිරි නෙට් යමක් තමා තියෙන්නෙ.
* මුලිඉන්ම මෙ Links Try කරලා බලන්න මුලින්ම.
Dilog Free Internet Settings / Windows 7  
Hutch Free Internet Settings

අත්තටම මෙක Trick එකක් . මෙකත් කලින් එවා වගෙම තමා. Free Net යන්න ඔන නම් තමන්ගෙ ගිනුමෙ රුපියල් 0 තියෙන්න ඔන.  මෙකෙන් 3G වලට සුපිරි වෙගයක් ලැබෙනවා. Youtube ! අම්මො දන් නම් මෙවා කියන්නම ගොඩක් වෙලා යන නිසා වඩෙට බහිමු. මම Steps දාන්නම් ඔගොල්ලො Follow කරන්න okey !

Step 1 :- අලුතෙන් Access Point එකක් හදන්න. මම මෙ රුපෙ දාලා තියෙනවා වගෙම.
මෙ විදියට ඔයාගෙ phone එකෙ නැති වෙන්න පුලුවන්. එ උනාට් නෙට් Settings බලන්න. මෙ වගෙ Edit කරන්න පුලුවන් තැනක් හම්බ වෙයි .



















1.මෙකෙ APN එක update කරන්න airtelgprs.com
කියලා. මෙක හැම Network එකකටම පොදුයි.

2.PROXY address එක මම පහල දාලා  තියෙන එවත් එක්ක Update කරන්න.

  • 217.79.179.67 (fast 3G)
  • 63.141.241.221 -  66.90.76.90(2g)
  • 174.142.196.230(2G & 3G)
  • 85.214.50.141  -  176.31.222.34  (2G & 3G)


උඩින් දාලා තියෙන ඔනම proxy එකක් use කරන්න ඔගොල්ලන්ට පුලුවන්.


ඇත්තටම ඉට පස්සෙ ඔබට සිද්ද වෙනවා Port Number එක වෙනස් කරන්න. එක 80 කියල දෙන්න. ඉට පස්සෙ මම මෙ පහල දාලා තියෙන Home page වලින් එකක් ඔබෙ Home Page එක සදහා තොරා ගන්න.

m.airtellive.com 
 airtellive.com
live.airtelworld.com
203.115.112.27
122.170.122.216 203.115.112.5    fb.me 

ඇත්තටම  මම ඔය පලවෙනියටම දාලා තියෙන එක පොඩ් Phone  තියෙන අය  දැම්මට කමක් නැහැ. අනිත් එවා ටික ඔබට Smart Phone එකක් තියෙනව වගෙ නම් දාන්න. (SONY , Samsung Note ,galxy Ect)
හරි  දැන් මෙ ඔක්කොම Save කරල internet යන්න. වැඩෙ හරි නෙද?

හරි! අවසාන වතාවට කියන්න තියෙන්නෙ ඔගොල්ලන්ගෙ Account balance එක Zero වෙන්න ඔන මෙ ක්‍රමය බාවිතා කරන්න. ඔයා නෙට් යන්නෙ 3G Mood එකෙන් නම් 100 MB ට වඩා Download කරන්න එපා  එකම Address එකකින් .

එහෙනම් හොදට Enjoy කරන්න ඔන හරිද? ඔක්කොම එක්ක එක්කහු වෙලා මෙකත් Block කර ගන්නකො.
නැ නැ Joke එකක් කලෙ .. එහමෙ උනොත් අපි අයෙම Settings දානවා.

සැලකිය යුතුයි !  මම මෙ දෙවල් ඔගොල්ලොත් එක්ක බෙදා ගත්තෙ  ඔබෙ දැනුමට දෙයක් එකතු කරන්න මිසක් . අනෙකුත් ක්‍රියාවලියන් සදහා නොවන බව කරුනවෙන් සලකන්න.  ඔබ මොකක් හරි කරදරයක වැටුනොත් මම වගකියන්නෙ  නැහැ . 

පසුව ලියමි !  

ඔන්න මම කඉලින් දාපු PROXY  දැන් වැඩ නැහැලු. නැ නැ එවා වැඩ කට්ටිය ගොඩක් දෙනා යන්න හදන කොට ඔක Slow වෙන්වා / Block වෙන්නවා.  එකට මක්කැයි ! මම හොය ගත්තා Free Facebook යන්න පොටක් ! මෙ Settings අයෙම දාන්න. 

.apn> airtelgprs.com
..homepage> live.airtelworld.com
..proxy> unblock.pk.
.port> 80

මෙ කලින් එකෙ Port Number එක 80 දාල බලන්න අයෙම....   එ Settings වලටම .  home page එක මුලින්ම එ කියන්නෙ Airtel වලට ආපු Settings ම දාන්න . 

30 comments:

Anonymous said...

Mobitel වලින් මෙ වගෙ free internet යන්න විදිහක් නැද්ද? තියෙනවනම් අනෙ කොහොමහරි කියල දෙන්න.ලොකු දෙයක්......

Unknown said...

Is this working in pc ????????????

Anonymous said...

අනෙ...........! මෙක තෙරෙන්නෙ නැ.............

Tharaka Devinda said...

PC එකට නම් කොහොමද දන්නෙ නැහැ . phone එකට නම් වැඩ :)

Tharaka Devinda said...

Phone එකෙ ---> Internet Settings වලට යන්න .. එතන ඇති ඔය Settings h-(

Unknown said...

ela..ela...Hutch eke eka thama wada...mekath eletama vada....ubala nam supiri dial tikak... :D

Unknown said...

Macho.. Hutch thama weda kiyala umba kiwata y2day night idan mata nam yanna be. saho, tharaha netuwa oyage version 1i, settings tikai kiyanawada. uda system 1ta yanna mata hoda phone 1k ne. pls

Anonymous said...

අහෝ! machan අර Hutch free internet වැඩේ නම් හරි යන්නෙම නෑ බං. Hutch වල තියෙනව රැ.49/= කට 2GB Data plan එකක් ඒකෙ speed තියෙන්නෙ 100kbps පුලුවන්නම් ජිල් මාට් එකක් දාල ඒකෙ speed වැඩි කරල දෙනවද. ලොකු දෙයක්. thanx................. :)

Unknown said...

airtell wala 25 dammahama msg 500active karaganna widiya poddak kiyanan barida?

Anonymous said...

500 SMS @ 5TK. (5.75 Including Vat ) (from
activation till 11:59 pm of the next
day) :To Purchase Write Y and send sms to
4000 ( 0.58.Including 15% Vat )
Total Cost = (5.75 + 0.58 )Tk. = 6.33 Tk.
Validity = 1 Day

Unknown said...

pc ekata hariyanne nadda?????

Tharaka Devinda said...

Phone එක computer එකට Set කරලා . Modem එකක් විදියට අරන් බලන්න. :-?

Tharaka Devinda said...

උඩ තියෙන System එක හැම Phone එකෙන තියෙනවනෙ මචො ! :-

Unknown said...

Pin sidda wenawa mchn la... make pc ekatath hadala dennako....

Tharaka Devinda said...

PC එකට වැඩ කරයි ! 4N එක මොඩම් එකක් විදියට COM එකට දෙන්න . g-)

Tharaka Devinda said...

PC එකට වැඩ කරයි ! :D

Dulan said...

apn - airtelgprs.com
proxy - 217.79.179.67
port - 8080

මේ විදියට දුන්න. හරි ගියේ නැ නේ :/

prasadky said...

math oya proxy number eka dala try kara,3g pennanawa but net yanta ba

prasadky said...

machan mama samsung s3 ekakin try kara harigiye ne,port no eka 80 harida

Tharaka Devinda said...

මචන් Port Number එක 80 දිලා බලන්න . වෙන proxy එකකුත් දාන්න . ගොඩක් කට්ටිය එකකට Try කලොත් වැඩෙ Upset වෙනවා.

Tharaka Devinda said...

3G icon එක පෙනන්නව කියන්නෙ වඩෙ හරියට වෙලා කියන එකයි ! Phone එකෙ browser එකෙන් යන්නෙ නැතුව Opera Mini එකෙන් යන්න :-

Unknown said...

3G icon eka pennenwa connect wenwa eth page load wen naha bun

Unknown said...

ane aiye smart 4n ekak naha mehe signal thiyenne airtel walatai etisalat walatai witharai .... etisalat salli kanawa net yanakota... .. film ekak down karannath asai.... plz puluwannam oya dekata pc eken net yana system ekak kiyanna... ..

Unknown said...

වැඩ කරන්නනේ නැනේ මචං.හැම proxy එකම try කරා.4න් එකේ HSPA connect වෙනවා.එත් net යන්න බැ.

Tharaka Devinda said...

මම දාපු Proxy ටික දැන් වැඩ නතුව ගිහින් වගෙ ඉන්න මම අයෙම Update කරන්නම් :)

Unknown said...

මචෝ මේක පරිගණක වලට වැඩ නැති ද?

sathika said...

vodasmart 2 eke setting hadanne kohomada eke home page ekak dila nahane

nuwan chathuranga said...

android phone ekakanath nam vertual box eken android run karala me settings tika dunnaha wada karaida?

DeamOn said...

dan meka wade nathoooooooooo

Unknown said...

ane sahoooo,,, mage airtel sim eken 699 plan ekak active kala............eke speed eka 220 kb valata vadiya avilla naaa. ai eeee???? speed vadi karagnna vidiyak nadda... plzzzzzzzzzzzz kiyanava neda

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS