HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ෆට්ට ෆට ෆට Windows 7 තිම්ස් සෙට් එකක් ඔනි ද?

හලො යාලුවනෙ.අම්මො.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.එ තරම්ම වැඩ අනෙ.නැත්තම් ඉස්සර වගෙ විකාරෙට පොස්ට් දාන්න තිබුනා.අද නම් මම ගෙනාවෙ Windows 7 දාගෙන ඉන්න අයට ගොඩක් වටින දෙයක්.Windows 7 වලට එන තිම්ස් සෙට් එක දැකල දැකලම එපා වෙලාද??මටත් එහෙමයි.එකයි මමත් වෙන වෙන සයිට්ස් වලින් තිම්ස් ඩවුන්ලොඩ් කරන්න ගත්තෙ.එත් එවා දැක්කම
මට සන්සාරෙ කලකිරුනා.ඔයලටත් වෙලා ඇති කියල හිතෙනව.අපි හෙන හෙම් එකක් දිලා ඩවුන්ලොඩ් කරන තිම්ස් මෙලො රහක් නැති උනාම. ආසයිනෙ..!! :පි අද මම පොස්ට් කරන්නෙ මම දැනටත් පාවිච්චි කරන තිම්ස් ටිකක්.
මෙ පොස්ට් එකම අලුත් තිම්ස් ලැබුන ගමන් මම අප්ඩෙට් කරනවා.අලුතෙන් තිම්ස් ආවම මෙකටම දානවා.ඉතින් ඔයාල කිප් ඉන් ටච් එකෙ ඉන්න හොදෙ.!! :ඩි ඔන්න පල්ලෙහා ලින්ක්ස් ඇන්ඩ් ස්කිරින් සොට් දාලා තියෙනවා.හොද එවා ඩවුන්ලොඩ් කරගන්න.කෙලින්ම මිඩියාෆයර් ලින්ක්ස්.




                                                    

                                                     **Windows 7 Skull Theme Pack** 
     ------------------------------


මෙ තිම් එක ඉන්ස්ටොල් කරගන්න තියෙන්නෙ.ෆට්ට හොදෙ..:ඩි කරන විදිය Instruction.txt කියන ෆයිල් එකෙ තියෙ.:ඩි දාගන්න බැරි උනොත් කොමෙන්ට් පාරක් දාන්න.

                                                            **Deep 7 3.0 Theme**
                                                                   -------------------
                                                       
                                                       ඩවුන්ලොඩ්(Download)

මෙක දාගන්න තියෙනෙ මෙහෙමයි.මෙක ඩවුන්ලොඩ් කරගෙන එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ඩවුන්ලොඩ්(Download) මෙක ඩවුන්ලොඩ් කරගන්න.පසුව මෙය තුල ඇති Replacer.exe යන්න ඔපන් කරගන්න.දැන් ඔබ මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරගත් ෆොල්ඩර් එකෙහි ඇති System Files කියන ෆොල්ඩර් එකෙන් ඔබගෙ මෙහෙයුම් පද්දතියට අදාල ෆොල්ඩර් එක (64බිට් හො 32බිට් යන) ඔපන් කරගන්න.ඉන්පසුව එය තුල ඇති ExplorerFrame යන ෆොල්ඩර් එකද ඔපන් කරගෙන එය තුල ඇති ExploereFrame.dll යන්න ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන ඇවිත් Replacer.exe හි මුහුනතට අත අරින්න.දැන් Visual Styles වලට ගොස් එහි ඇති  Deep Dark or Deep Light 7 කියන ෆයිල්ස් මත ඩබල් ක්ලික් කිරිමෙන් ඔබට මෙය ඉන්ස්ටොල් කරගනු හැකිවනු ඇත.මොකක් හරි අවුලක් උනොත් කෙලින්ම අහන්න.:ඩි


     **iFluxy Theme For Windows 7**
                                                            -------------------------------------

                                                         ඩවුන්ලොඩ්(Download)
මෙක ඉන්ස්ටොල් කරන හැටි readme.txt එකෙ තියෙනවා.එච්චර අමාරුවක් නැ දාගන්න...අවුලක් ගියොත් කියන්න.:ඩි


                                                  **Android Fatta Theme For Windows 7**
                                                           --------------------------------------
                                         
                                                           ඩවුන්ලොඩ්(Download)

මෙක ඉන්ස්ටොල් කරගන්න කලින් මෙකත් ඩවුන්ලොඩ් කරගන්න.ඩවුන්ලොඩ්(Download).ඉන්පසුව පසුව ඩවුන්ලොඩ් කරගන්නා ලද ෆයිල් එක ඉන්ස්ටොල් කරගන්න.දැන් කලින් ඩවුන්ලොඩ් කරගන්නා ලද ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන එය C:\Users\ඔබගෙ user එකවුන්ට් එක\Documents\Rainmeter\Skins යන ස්තානයට කොපි කරන්න.දැන් එය රන් කරන්න...වැඩෙ හරි නොගියොත් කියන්න..:ඩි

                                                **Leo's Revenge Theme For Windows 7**
                                                           ---------------------------------------
                                                                   
                                                          ඩවුන්ලොඩ්(Download)

මෙය ඩවුන්ලොඩ් කරගැනිමෙන් පසුUniversal Theme Patcher යන්න ඉන්ස්ටොල් කරගන්න.පසුව එක්ස්ට්‍රැක්ට් කරගන්නා ලද ෆයිල්ස් ටික C:\Windows\Resources\Themes යන ස්තානයට පෙස්ට් කරගන්න.ඩවුන්ලොඩ්(Download) මෙක ඩවුන්ලොඩ් කරගන්න.පසුව මෙය තුල ඇති Replacer.exe යන්න ඔපන් කරගන්න.දැන් ඔබ මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරගත් ෆොල්ඩර් එකෙහි ඇති System Files කියන ෆොල්ඩර් එකෙන් ඔබගෙ මෙහෙයුම් පද්දතියට අදාල ෆොල්ඩර් එක (64බිට් හො 32බිට් යන) ඔපන් කරගන්න.ඉන්පසුව එය තුල ඇති ExplorerFrame යන ෆොල්ඩර් එකද ඔපන් කරගෙන එය තුල ඇති ExploereFrame.dll යන්න ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන ඇවිත් Replacer.exe හි මුහුනතට අත අරින්න.දැන් පෙස්ට් කරගන්නා ලද ෆයිල්ස් තුල ඇති Themes යන ෆොල්ඩර් එකෙන් ඔබට කැමති තිම් එකක් තොරාගන්න.දැන් රිස්ටාට් පාරක් එහෙම දාල බලන්න.:ඩි හරි ගියෙ නැතිනම් කියන්න හොදෙ.



                                            **Windows 8 Awesome Theme for Windows 7**
                                                      ---------------------------------------------
                                   
                                                       ඩවුන්ලොඩ්(Download)
මෙක ඩවුන්ලොඩ් කරගෙන මෙක ඉන්ස්ටොල් කරගන්න කලින් මෙකත් ඩවුන්ලොඩ් කරගන්න.ඩවුන්ලොඩ්(Download)..ඉන්පසුව පසුව ඩවුන්ලොඩ් කරගන්නා ලද Rain meter යන්න ඉන්ස්ටොල් කරගන්න.මුලින්ඩවුලොඩ් කරගන්නා ලද ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න..එහි ඇති SETUP.rmskin යන්න මත ඩබ්ල් ක්ලික් කොට ඔපන් කරගන්න.පසුව එන ඉන්ස්ටොලෙශන් සෙටප් එකෙන් ඔබට අවශය පරිදි සෙටින්ග්ස් සකසා පරිගනකය රිස්ටාට් කරගන්න.මම නම් මෙක තමා දැනට දාගෙන ඉන්නෙ.ෆට්ට ෆට ෆට..

තව තිම්ස් අම්බානක් තියෙනවා.අදට වෙලාව මදි යාලුවනෙ.මම ආයිත් ලගදිම මෙ පොස්ට් එක හරි වෙනත් පොස්ට් එකකින් හරි තව තිම්ස් සෙට් එකක් ඔයාලට ගෙන්නම්....මම හිතන්නෙ මෙක ඉන්ස්ටොල් කරගැනිමෙදි මම හැම පියවරක්ම වගෙ පාත් එකත් එක්කම දාල තියෙනවා.මොකාක් හරි අවුලක් ගියොත් මුනු පොතෙන් හරි මෙකෙ කොමෙන්ට් එකක් හරි දාල අහන්න.....එහෙනම් මම කැපුනා යාලුවනෙ.මෙක ගැන හොද නරක දාන්න....එවා බලල තමයි මම අනිත් තිම්ස් ටික දානවද නැද්ද කියල බලන්නෙ.එහෙනම් යාලුවනෙ මම කැපුනො.!!!ටටා බායි..:ඩි ලොල්ය



2 comments:

Unknown said...

kisima deyak downlod kara ganada be......

Unknown said...

download karanna bene....

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS