HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Avast Internet Security 7.0v එක 2050 වෙනකම් ෆට්ටෙට රෙජිස්ටර් කොරගන්න ආසද?

හලො යාලුවනෙ.ඔයාල පාවිච්චි කරන්නෙ ඇවාස්ට් වයිරස් ගාඩ් එක කියල මම හිතනවා.මොකද කිව්වොත් දැනට එක තමයි cnet වගෙ සයිට් වලින් වැඩියෙන්ම ඩවුන්ලොඩ් කරපු සොෆ්ට්වෙයාර් එක මෙ වෙනකම්...
එ විතරක් නෙමෙයි ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.ඉතින් මෙ වගෙ එකක් නිකන් 2050 වෙනකම් කි එකක් නොදා යුස් කරන්න කවුද කැමති නැත්තෙ නෙ.හෙහ්.ඔන්න මම නම් කැමති එකෙන්ම.:ඩි 

හරි හරි කතා ඇති අපි එහෙනම් බලමු මෙක හදාගන්නෙ කියලා.:ඩි මෙක ප්‍රො එකටත් වැඩ.එත් ඉතින් වැඩියෙන් කස්ටිය පාවිච්චි කරන්නෙ 
ඉන්ටනෙට් සෙකුරිට් 7.0 එක හින්ද මම එකට විතරක් දානවා. ඔන්න ඔයාල ගාව ඇවාස්ට් ඉන්ටනෙට් සෙකුරිට් 7.0 එකෙ අලුත් වශන් එක නැත්තම් ඩවුන්ලොඩ් කරගන්න.එකෙන්ම මෙකත් සල්ලි සල්ලි කියල බැලුවෙ නැ.දැම්ම මිඩියාෆයර් එකට.මෙක ප්‍රො එකටත් වැඩ..

මොකද ඉතින් මම දන්නවනෙ වෙන සයිට් වලින් ෆ්‍රි යුසර්ස්ලට(අපි වගෙ අයට) සලකන්නෙ කුඩම්මගෙ සැලකිලි කියලා.

ඩවුන්ලොඩ්(Download) Avast Internet Security 7.x0 Setup 


මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්නකො.එකනම් ඉතින් සිම්පල් වැඩක්.හැබැයි ඉන්ස්ටොල් කරද්දි ට්‍රයල් වශන් එකක් විදියට ඉන්ස්ටොල් කරගන්න ඔනි.එහෙම ඉන්ස්ටොල් කරගෙන කොම්ප්ලිට් උනාට පස්සෙ එක රන් කරගන්න යන්න එපා. 

දැන් පල්ලෙහා තියෙන ජින්ජිබිරිස් එක ඩවුන්ලොඩ් කරගන්න..එකෙන් තමයි අපි ජිල්මාට් එක දාන්න යන්නෙ.එකත් ඉතින් මිඩියාෆයර්ම තමයි.හෙහ්(ආ.!!!කියන්න අමතක උනා.මිඩියාෆයර් එකෙ ලින්ක්ස් වැඩ කරන්නෙ නැත්තම් හරි.

ඩිලිට් කොරල කියල හරි කිව්වොත් ෆට ගාල මට කියන්න.මුනුපොතෙන් හරි කොමෙන්ට් කැල්ලකින් හරි.මතක තියාගන්න...අපි එනොමස් :පි :පි ඔය කිව්වට මමනෙ දන්නෙ හෙහ් :පි)

ඩවුන්ලොඩ්(Download) ජිල්මාට් කැල්ල ඩවුන්ලොඩ් කරගන්න.

උඩින් තියෙන ලින්ක් එකෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ‍XP නම් AVAST XP Ginilihiniya.blogspot.reg යන්න ඔපන් කරගෙන Yes යන්න ලබා දෙන්න.

වෙනත් os එකක් නම් කෙලින්ම Avast License Ginilihiniya.blogspot.exe යන්න ඔපන් කරගන්න.ඉන්පසුව නෙක්ස්ට් විදානය ලබා දෙන්න දැන් I accept the agreement යන්න ලබා දි නෙක්ස්ට් කරගන්න.

ඉන්පසුව පාස්වඩ් කැල්ලක් ඉල්ලයි.එතකොට ZeNiX යන්න ලබා දි නෙක්ස්ට් බට්න් එක දෙපාරක් ක්ලික් කර ඉන්ස්ටොල් යන්න මත ක්ලික් කරන්න.දැන් සුලු ඉන්ස්ටොල් විමක් සිදු වන අතර එය සිදු විමෙන් අනතුරුව පරිගනකය රිස්ටාට් කරගන්න.දැන් ඔබගෙ ඇවාස්ට් ඉන්ටනෙට් සෙකුරිට් 7.0 එකෙ Expiration Date එක 2050/xx/xx ලෙස වෙනස් වි ඇති බව ඔබට දැක ගැනිමට හැකි වෙ.ආසයිනෙ.!!!ෆට්ට ෆට ෆට කිව්වෙ එකයි මෙකට...ඔයාලට මෙක ඉන්ස්ටොල් කරගැනිමෙදි ගැටලු ඇති වියහොත් වහා අමතන්න...

මෙක වැඩ කරන්වා අනිවා.ඔයාලට මෙක ගැන හිතෙන දෙ කොමෙන්ට් එකක් මගින් අපිට දන්වන්න.:ඩි මම හිතෙනවා මෙක ඔයාලට ගොඩක් ආස හිතෙන වැඩක් වෙයි කියලා.මම එහෙනම් කැපුනා.:ඩි හෙහ් ලොල්ය

මෙන්න ආයිත් පාස්ව්‍ර්ඩ් එක-: ZeNiX 

කියන්න අමතක උනානෙ...මෙකෙ තියෙන හොදම වාසිය තමා අපිට ඔනි තරමක් අපිඩෙට් කරගන්න පුලුවන්.කිසිම අවුලක් වෙන්නෙ නැ..ෆට්ට නෙ එහෙනම්....දවසට 2පාරක් අනිවා මම නම් අප්ඩෙට් කොරන්වා..එලට වැඩ..කරල කොමෙන්ට් පාරක් දාන්නකො


                                                                                                        **xoxo**
                                                                                              **RcG NetwOrkZ**

6 comments:

Unknown said...

erro msg ekak enawane install karanakota :( :)

wickrama said...

ගැජට් එක දාන්න බෑ.. පාස්වර්ඩ් එක වැරදියි කියනවා.. :O

RçG ÑëtwÖrkz said...

@wickrama :Na boss password eka wada.:) :) ZeNiX

Unknown said...

password eke capital & simple akuru e widihatama gahanna ethakota hari yai

RçG ÑëtwÖrkz said...

(Y)

First Me said...

error enawa

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS