HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

PS1 Games PC එකෙන් ගහන්න

කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්‍රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන. එකට පොඩ් වඩ කිහිපයක් විතරයි කරන්න තියෙන්නෙ. ඔගොල්ලො බලනව අති හොද Computer Games තියෙද්දි ඇයි මෙ PS1 Games කියල. එ උනාට මම නම් හිතන්නෙ මෙක එලකිරි වැඩක් කියල. එ මොකද දන්නවද? සමහර කට්ටිය ඉන්නව එගොල්ලන්ගෙ පරිගනක වල ලොකු ගමෙස් වඩ කරනෙ නෑ. එක නිසා මෙ Software එක ගොඩක් ලොකු Help එක්ක් වෙයි




ඇයි දන්නවද ?

1) PS1 Games වල File Size එක පොඩ් (250 MB-300MB-400)
2)අනික ජොලි .
 අනික PS1 Games PC එකෙ ගහන්ව කියන එක සෙල්ලම්ද?


හරි අපි බලමු  කොහොමද මෙ Software  එක Pc  එකට දා ගන්නෙ කියල.

1) Download  EPSXE 

Download කලාට පස්සෙ ඔබට උලුවන් සියලුම File's ටික ගන්න :) Files ඔක්කොම හොදට තියෙන නිසා හොදට Software එක  Run  කරයි. Software එක Download කරල ePSXe කියන එක Open කරන්න. ඉට පස්සෙ පල්ලෙහ තියෙන විද්යෙ Window එකක් ලබෛ.



Config කියන එක Click කරල ඔබට පුලුවන් ඔබෙ පරිගනකයට ඔන විද්යට හදා ගන්න.
ඔබට මෙ Software එක Use කරන්න මෙ දල තියෙන එවා ඔන.


Required:
P200 MMX
256 MB RAM
Good 3D card

Recommended:
PII 500
512 MB RAM
OpenGL compatible card

 සුබ පතුම් !  මොනවා හරි Problems තිබ්බොත්  Comment කරන්න.

9 comments:

RçG ÑëtwÖrkz said...

fatta fata fata Brother..!!!

Unknown said...

මචං Google එකෙන් search කරන්න පුළුවන් විදියට blog එක හදාගන්නේ කොහොමද කියල, කියල දෙනවද. ලොකු උදවුවක්.

Unknown said...

Tharaka Devinda said...

@Amila Samarakoon : හෙලොව් යාලු ! මේ දවස් වල මට වෙලාවක් නැහැ . මම බ්ලොග් එකඟ ලිපියක් පල කරන්නම් .

Lahiru said...

"The program can't start because zlib1.dll is missing from your computer. Try reinstalling the program to fix this problem" kyala error 1k enawane

Tharaka Devinda said...

@Lahiru :මම ලින්ක් එක උඩ දම්මා :D එක Try කරන්න ...

*Software එක කරපු දිහාට Dell File එක දාන්න...

Anonymous said...

Dvd copy karanna bari widiyata write karanne kohomada?plz help me.

Unknown said...

api angree bird game eka downlord kara ita passe api eka play kara.eke 1 weni level eka iwara karata passe apita 2level eka play karanna denne na active key ekak illanawa apita angree bird eke active key eka danawada

Kasun said...

SOftware eka gatta. eth gahanna games araganna widiyak nadda?? software ekata thanks....

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS