HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔයාලගෙ Sony Ericsson W8 එකට Android Gingerbread 2.3 update එක දාගන්න කැමතිද?

හලො යාලුවනෙ.ඔන්න ඉතින් අද මම ආවෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් අරගෙන.මෙක ඉතින් හැමොටම වැදගත් නැති උනාට මෙක w8 එකක් තියෙන කෙනෙක්ට නම් රත්තරන් වගෙ වටිනව කියල දන්න නිසයි මෙක දාන්න කියල හිතුවෙ..:ඩි  කඩවල් වලින් නම් කියන්නෙ මල්ලි ඔකට eclair වලින් එහාට දාන්න බැ කියල තමයි.කවුද ඉතින් ඔව්වා ගනන් ගන්නෙ.ලගදිම Ice Cream Sandwich දාන හැටිත් කියල දෙන්නම්.
හරි එහෙනම් වැඩෙ පටන් ගමු.ඔයාලට මුලින්ම කරන්න තියෙන්නෙ පල්ලෙහා දාල තියෙන ලින්ක් එකට ගිහින් එකෙ තියෙන රාර් ෆයිල් එක ඩවුන්ලොඩ් කරල එක එක්ස්ට්‍රැක්ට් කරගන්න එක තමා.:ඩි

ඩවුන්ලොඩ්(Download) SuperOneClick

දැන් ඔයාගෙ W8 එක usb cable එකට සම්බන්ද කර පරිගනකයට සම්බන්ද කරගන්න.ඉන්පසුව ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි
ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න.දැන් පරිගනකයෙ යම් drivers වගයක් ඉන්ස්ටොල් වන අතර එය සිදු වි අවසාන වනතෙක් මදක් රැදි සිටින්න.((මෙහිදි ඔබගෙ පරිගනකයෙ Drivers ඉන්ස්ටොල් නොවි Hsusb ආකරයෙ හො වෙනත් ආකාරයක drivers ඉල්ලා සිටියහොත් පමනක් පහත දි ඇති Sony PC Companion 2.1 යන්න ඩවුන්ලොඩ් කර එය ඉස්තාපනය කරගන්න.එහිදි පරිගනකයට නැවත USB cable එක ගලවා නැවත සවි කරන්න.))

ඩවුන්ලොඩ්(Download) PC Companion 2.1(පමනක්)

ඉන්පසුව ඔබ ඩවුලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්නා ලද SuperOneClick සොෆ්ට් එක SuperOneClick.exe යන්න මත double ක්ලික් කිරිමෙන් ඔපන් කරගන්න.ඉන්පසුව එහි ඇති Root යන්
න මත ක්ලික් කර මද වෙලාවක් රැදි සිටින්න.ඉන්පසුව ඔබ සාර්තක වුයෙ නම් පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙ.
එම වින්ඩො එකෙන් yes යන්න ලබා දි ඉන්පසුව මෙනු පැමිනියහොත් ඔබගෙ සාමාන්ය දැනුම අනුව ක්‍රියාකරන්න(එන එකක් නැ).ඔන්න දැන් ඔබ ඔබගෙ W8 Root කර අවසානයි.ඔබ සාර්තකව ඇත්නම් ඔබගෙ මෙනු එකෙහි SuperUser කියල app එකක් දැකගන්න පුලුවන් වෙයි.

දැන් Phone එක ඩෙටා කෙබල් එකෙන් ගලවා නැවත සවි කර හො වෙනත් ක්‍රම්යකට SD card එක Mount කරගන්න.දැන් පහත දි ඇති ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න.

ඩවුන්ලොඩ්(Download) Root Explorer

දැන් ඔබ ඩවුන්ලොඩ් කරගන්නා ලද ෆයිල් Root explorer ෆයිල් එක මෙමරි කාඩ් එකට කොපි කරගන්න.පහත දි ඇති රාර් ෆයිල් එකද ඩවුන්ලොඩ් කරගන්න.

ඩවුන්ලොඩ්(Download) xRecovery0.1

 එය නිව්ෆොල්ඩර් එකක් සාදා එයට මෙම ෆයිල් එක කොපි කර එක්ස්ට්‍රැක්ට් කරගන්න.නිව්ෆොල්ඩර් එකෙහි නම වශයෙන් xRecovery යන්න ලබාදෙන්න...එක්ස්ට්‍රැක්ට් කිරිමෙන් අනතුරුව එක්ස්ට්‍රැක්ට් වු ෆයිල්ස් තුන පමනක් තබා අනෙක් ඩවුන්ලොඩ් කරගන්නා ලද ෆයිල් එක ඩිලිට්(xRecovery0.1.rar) කරගන්න...ඉන්පසුව මෙම xRecovery  ෆොල්ඩර් එකද මෙමරි කාඩ් එකට කොපි කරගන්න.දැන් ඔබගෙ W8 එක UnMount කරගන්න.ඉන්පසුව ඔබගෙ 4න් එකෙහි ඇති ඇප්ලිකෙශන් ඉන්ස්ටොලර් එකට ගොස් root explorer v2.19 යන්න ඉන්ස්ටොල් කරගන්න...එවැනි ඇප්ලිකෙශන් ඉන්ස්ටොලර් එකක් නැති නම් ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකට ගොස් Astro File Manager යන්න Search කොට එය ඩවුන්ලොඩ් කොට එම සොෆ්ට්වෙයාර් එක ආදාරයෙන් root explorer v2.19 යන්න ඉන්ස්ටොල් කරගන්න.

ඉන්ස්ටොල් කරගැනිමෙන් අනතුරුව මෙනු එකෙහි ඇති  root explorer යන app එක ඔපන් කරගන්න...එම                ඇප් එකෙ පහලටම Scroll කරගන්න.ස්ක්‍රොල් කිරිමෙන් අනතුරුව SD card වෙත පිවිසෙන්න.එහි ‍xRecovery යන ෆොල්ඩර් එක ඔපන් කරගෙන එහි ඇති පලමු ෆයිල් එක කොපි කරගන්න.ඉන් අනතුරුව Parent Folder එක දෙපාරක් ඔබා system වෙත ස්ක්‍රොල් කර එය ඔපන් කරගන්න.ඉන්පසුව එහි ඇති Bin
යන ෆොල්ඩර් එක ඔපන් කර ගන්න.ඉන් අනතුරුව ඔබට Mount R/W ආකාරයෙන් ඉහලින් දැක ගත හැකි අතර එය මත ඔබන්න..ඉන්පසුව එහි ඔබ කොපි කරගත් ෆයිල් එක පෙස්ට් කරගන්න.මෙ ආකාරයෙන් නැවත xRecovery ෆොල්ඩර් එකට ගොස් අනෙක් ෆයිල් දෙකද මෙම ස්තානයට පෙස්ට් කිරිමෙන් අනතුරුව නැවත Mount R/W යන්න මත ක්ලික් කර එම ඇප්ලිකෙශන් එකෙන් ඉවත් වන්න.

දැන් ඔබගෙ 4න් එක ඇන්ඩ්‍රොයිඩ් 2.3.7 ගහන්න සම්පුර්නයෙන් සුදානම්.

එහෙම කිව්වට තව වැඩ වගයක් තියෙන්වා..:පි  ඔබගෙ sd card එකෙ 600mb වලට වඩා වැඩි ඉඩක් අවශ්ය වෙනවා.එ මොකද කිව්වොත් ඔයාලගෙ දැනට තියෙන version එකෙ Backup එකක් තියාගන්න සහ අලුත් එකෙ කොපිය දාගන්න.මොනාහරි ඩිලිට් කොරල ඉඩ හදාගෙන ඔයාගෙ W8 එක රිස්ටාට් කරගන්න.

රිස්ටාට් වෙද්දි පස්සට යන (back) බට්න් එක කිහිප පාරක් ඔබන්න...එහෙම ඔබද්දි xRecovery මෙනු එක ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි.එතනින් Backup and restore වලට ගිහින් එතන backup යන්න තොරන්න.හු හු පල්ලෙහාට යන්න බැනෙ..:පි පල්ලෙහාට යන්න දෙපැත්තෙ බට්න් පාවිච්චි කරන්න..මෙකට ටික වෙලාවක් ගනි.:ඩි මෙක වෙලා ඉවර උනාම ආයිත් මෙනු එකටම වැටෙයි.එතනින් රිබුට් යන්න තොරන්න.දැන් පල්ලෙහා දාල තියෙන ලින්ක් එක ඩවුන්ලොඩ් කරන්න.

ඩවුන්ලොඩ්(Download) Gingerbread Rom

මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉවර වෙලා ඔයාගෙ w8 එක පරිගනකයට ආයිත් ඩෙටා කෙබල් එක ගහල සම්බන්ද කරල sd card එක මවුන්ට් කරගන්න.ඉන්පසුව මෙම ෆයිල් එක sd card එකට කොපි කරල unmount කරල රිස්ටාට් කරන්න.ඉන්පසුව ආයිත් ඔපන් වෙද්දි පස්සට(Back) යන බට්න් එක ඔබන්න.ඉන්පසුව කලින් ආකාරයටම මෙනු එකක් ලැබෙන අතර එහි Factory reset වෙත ගොස් Full wipe යන්න තොරාගන්න.ඉන් අනතුරුව පහලට ස්ක්‍රොල් කර install custom zip යන්න තොරා GingerDX.zip තොරාදෙන්න.එවිට yeස් යන්න ලබා දෙන්න.දැන් ඔබගෙ w8 එකට Gingerbread ඉන්ස්ටොල් විම ඇරබෙනු ඇත...එය සිදුවිමෙන් අනතුරුව නැවත එම මෙනු එකටම පැමිනෙන අතර එහි  Reboot යන්න ලබා දෙන්න.ඔන්න දැන් ඉතින්  Gingerbread  තමා.පලවෙනි පාර ටිකක් වෙලා යයි.කිසි දෙකට බයවෙන්න එපා.මෙක එලට වැඩ.කිසිම හිරවිමක් නැ.ආසයිනෙ............!!!මෙක ලියන්න දිපු ගෙමට පොඩ්ඩක් තැන්ක්ස් කරල යන්න හොදෙ...!ඔයාලගෙ Phone එකටත් දාන්න බැ කිව්ව ඇන්ඩ්‍රොයිඩ් වශන් තියෙනම් මට කියන්න.4න් එකයි දාන්න ඔන version එකයි කියල කොමෙන්ට් එකක් දාන්න.මම ඔයාට එක කරන හැටි පියවරෙන් පිය්වර කියල දෙන්නම්.:ඩි මෙක වැදගත් උනා නම් පොඩි කොමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා හොදෙ..:ඩි එහෙනම් අදට මම කැපුනා.ආ කියන්න අමතක උනා.මෙකෙ අවුලක් ගියොත් මට කියන්න.මම පුලුවන් ඉක්මනින් උදවු කරන්නම්.බායි යාලුවනෙ.........ආයිත් මෙ වගෙ හොද පොස්ට් එකකින් හම්බවෙමු...!!!

පසුව ලියමි:- මම අලුතින් රොම් එකක් දැම්ම.එක කලින් රොම් එකෙ අලුත් එක. W8 සහ X8 කියන ෆොන් දෙකටම සපොට් කරන්වා.මෙක කරන්න මිට වඩ ලෙසි ක්‍රම තියෙනවා.නමුත් එව වල Download කරන්න තියෙන ෆයිල් සයිස් ටිකක් වැඩි.එ වගෙම එව අප්ලොඩ් කරන්න ගියාම  හෙන වෙලාවක් ගන්නවා.දැනට එම Programs හොස්ට් කරල තියෙන්නෙ Rapidshare වගෙ සයිට් වල...එව කෙස් හින්ද තමා මම මෙ විදියට දැම්මෙ.අපෙ යාලුවෙක් කිව්ව විදියට CWM හරහා ඔයාලට මෙක දාගන්න ඔනි නම් පහත ලින්ක් එකෙන් එක ඩවුන්ලොඩ් කරගන්න..

ඩවුන්ලොඩ්(Download) CWM 


මෙක ඩවුන්ලොඩ් කරගෙන ඔපන් කරල එකෙ තියෙන install-cwm2.cmd ඔපන් කරල ටිකක් වෙලා ඔනි කි එකක් ප්‍රෙස් කරන්න.පොඩි ප්‍රොසෙස් විමක් වෙයි ඉන්පසුව ඔබ සාර්තක ලෙස clockworkmod ඉන්ස්ටොල් කරගෙන ඉවරයි. මෙක ඔයාට කරන්න වෙන්නෙ root කරල ඉවර වෙලා තමයි.




30 comments:

Shamin said...
This comment has been removed by a blog administrator.
SamurdhiTech said...

Samsung galaxy y 4n akata ice cream sandwich 1 danna puluwanda?

RçG ÑëtwÖrkz said...

@Samurdhi89 :පුලුවන්..මම නෙක්ස්ට් වික් විතර ඔයාට කරන හැටි පොස්ට් එකකින්ම දාන්නම් මෙ දවස් වල පොඩ්ඩක් බිසි සහො..:( :)

chamitha said...

puluwannan nokia x6 ekata android gahana widihak kiyanna?

test said...

මචං,recovery එක xRecovery එකෙන් CWM වලට මරු කරපන්,මොකද මචං රොම් එක වැරදිලාවත් incompatible උනොත් bootloop ආවම xRecovery එකෙන් ගොඩ දාගන්න බෑ.CWM එකෙන් පුලුවන්

test said...

@chamitha : sorry bn,x6 eke perfomance madi android daanna,nokia wala n8,n9,n900 wage deka thunakata witharai android danna puluwan......x6 eke rom ekai processor ekai ram ekai madi

Unknown said...

mtchan sny ericson satio eka android karnda puluwanda???

Admin said...

macho X8 ekata daganna bari da..oya widiyata..

Supun said...

machan sony ericsson x8 ekata barida ade mekata dana hati kiyala dipanko

Unknown said...

macho sony ericsson cedar j108i phone eka android karanna puluwanda

RçG ÑëtwÖrkz said...

@Supun Nimesh :kollane meka X8 ekatath ela wage wada..me rom eka x8/and w8 walata support..me thiyena widiyatata karapan..mama ada aluth gingerdx 25v eka damma..:) iita passe apu ewa thama lags thiyenawa..samhaara ewa bootloop thiyeee..baya nathuwa meke thiyena widiyata x8 and w8 ekata gingerbread dagaannaa :) tata Byes

RçG ÑëtwÖrkz said...

@Samurdhi89 :puluwan kollo..but officially ba hode..custom rom ekak thama danna wenne..oonima nam kiyanna ekath kiyala dennam

Unknown said...

මචං එළ වැඩක්. ගොඩක් ස්තූතියි.

Unknown said...

Sony ericsson viviaz 1ta android danna barida saho please help me!

Unknown said...

මේක install කළාට පස්සෙ W8 phone එකට android 2.3 apps support කරනවද ?

Tharindu said...

hello,

first of all i must thanks u for learning about this.... i have Huawei y200 android mobile. this mobile originally run 2.3.6 Ginger bread ....can i update it to ICS 4.0 ??

and so please tell me what r da differances between ICS And ginger bread

ArunA said...

Samsung galaxyS i897 4n akata ice cream sandwich kohomada?

KNIGHT (සමීර කරුණානායක) said...

huawei u8180 4n eketa 2.3 Gingerbread danna puluwnda
//

Vishwajith said...

root explorer file eka na ne

RçG ÑëtwÖrkz said...

@Vishwajith Rajapakse :Onna mama update kara sahoo..sorry ah..!! :D

Buddhika Charith said...

ko rom eka na ne????

Anonymous said...

Sony Ericcson kiyala thiyena mukuth wennene

Unknown said...

Maxxxxaaaaaaa work Bro........superb......THANX a Lot!!!!!!!

Unknown said...

Machan w8 akata ics danna kiyala dennakoo

Unknown said...

obage kepawima api godak agaya karanwa (y)

R.Heshan said...

machan Nokia N8 ekata Android danna puluwan da?

Unknown said...

x8 ekata damma eth macho anthimata sony ericsson kiyala vatenava on nenne nehe neh.... mona unath thnx ah

Unknown said...

මැක්සා වැඩක් ම‍චන්... මේක කලායින් පස්සේ sony erricson logo 1 වෙනස් වෙනව නේද? ඒක මාරු කර ගන්න බැරිද මචන්......... :D

RçG ÑëtwÖrkz said...

@Pubudu Lahiru :Puluwan ekata wenama Animation.zip ekak download karanna wenawa Yaluwa..Oyata oona kalin widiyatama wennada??ehema nam hoyala denna puluwan :) :) Thx 4 All FeedbaCkS..!! :) :)

m2 said...

machan sony ecrisson logo eka awilla nawatinawa. pls help

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS