HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Virtual DJ Pro 7 2012 ක්‍රැක් එකත් එක්කම

මම ඉතින් ඔයාලට ගෙන්නෙ එසෙ මෙසෙ බාන්ඩ නෙමෙයිනෙ..එකෙන්ම හෙන වටින කියන බඩු තමා.මෙකත් එහෙම එකක් තමා.මම හිතන විදියට ඔයාල ගොඩක් ආස ඇති DJ සින්දු අහන්න එ වගෙම DJ කරන්න.හැබයි පුතො එක ලෙසි පහසු දෙයක් නෙමෙයි.
මොකද කිව්වොත් DJ කරන්න ඔන වෙන Boards,Mixers පට්ට ගනන් නිසා.එ වගෙම එවා බාවිතයත් අපහසුයිනෙ......

ඉතින් මම ඔයාලට ගෙනාවෙ Songs Dj කරන්න එ වගෙම mix කරන්න පුලුවන් සොෆ්ට් කැල්ලක්.මෙක ගැන නම් ඔයාල
ට කියල දෙන්න දෙයක් නැ.මොකද මෙක මම පොඩි කාලෙ ඉදන් තියෙන සොෆ්ට් එකක්.

හැබැයි ඉතින් අපි දෙන්නෙ උනු උනුවෙ අලුත් බඩු නෙ..:පි
මෙක තමා මෙකෙ අලුත්ම Version එක.මෙකෙ නම තමයි Virtual DJ Pro v7.0.මම දන්න විදියට මෙකෙන් කරන DJS ඇත්තම DJ Board එකකින් කරන DJ එකකින් වෙන් කරල ටිකක් අපහසුයි.එ තරමටම

මෙකෙන් සුමුදුවට ඇඩෙන්න DJ කරන්න පුලුවන්........
ඔයාල බලනව ඇතිනෙ අලුත් කිව්වට මෙකෙ තියෙන විශෙශත්වෙ මොකද්ද කියල නෙ..:පි
මෙක අනිත් පරන වර්ශන් වලට වඩා ගොඩක් වාසි සහිත එකක්.....බාවිතයත් සරලයි.

එ වගෙම මෙකෙ එක පාරට සින්දු 4ක් මික්ස් කරන්න පුලුවන්.......ආසයි නෙ :)
හරි හරි කතා ඇති ඔන්න පල්ලෙහා ලින්ක් එක..:)

    ඩවුන්ලොඩ්(Download)                                                         

                                                          ScreenShots



මෙක ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න.වැඩි වැඩක් නැ.හැබයි ඉතින් කි එක දෙන්න තියෙනවා.එක නම් පොඩි වැඩක්.කි එක දෙන්න විතරයි තියෙන්නෙ.වැඩ..මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න :ඩි එහෙනම් අදට මම කැපුනා..

පසුව ලියමි-: ලින්ක් එක වැඩ නොකර තිබූ බැවින් අලුත් වශන් එකක් අප්ඩේට් කර පෝස්ට් එකට දැමුවෙමි.සිදු වූ ප්‍රමාද දෝශයට අපගේ බලවත් කනගාටුව.

12 comments:

Sandaru lakshan said...

patTaiiii...ela ela...eLata waDa...tNQ...

PowerSoft Corporation said...

Malli mama oyata kalinuth me hena kiwwa.oya ekata mata reply ekakuth dunna.eth hari giye ne.mata tiyana problem eka thamai oyala Mediafire.com eken download karanna dena software mata download karanna be.oya kiwwa vidiyata Firefox10.0 ekath install kala,Opera latest version ekakuth install karala beluwa.eth hari giye ne.Please Help Me...

RçG ÑëtwÖrkz said...

@PowerSoft Corporation වොයාට එන ERROR එක මොකද්ද සහො???

Unknown said...

kohomada meke key file 1ka download kara ganne???????

Unknown said...

අයියෙ මෙකෙ මෙ screenshot වල විදියට කොහොමද ගන්නෙ සින්දු 4ක් mix කරගන්න???????????? මට ඉක්මනින්ම reply 1ක් ඔනෙ...

Unknown said...

mage yahaluwa thanks for this.mata thawa help ekak denna puluwanda meke wada tika poddak allaganna kramayak kiyala dennako vedio s hema nadda tutorial ekak wage danna barida

RçG ÑëtwÖrkz said...

@Dinesh Jayasinghe :http://www.youtube.com/watch?v=irFhgUbNGI0 මෙන්න මෙකෙ තියෙනවා යාලු.http://www.youtube.com/watch?v=iSnWEo8jd48&feature=relmfu

http://www.youtube.com/watch?v=8IjP7VvFgcg&feature=relmfu

http://www.youtube.com/watch?v=4fjyJK3jy5Y&feature=relmfu

ඔය ලින්ක් 4 තියෙනවා..මම පිලිවෙලට දාල තියෙනවා..පාට් පාට් විදියට :ඩි

Nuwan Sameera said...

Invalid or Deleted File.

RçG ÑëtwÖrkz said...

@Nuwan Sameera :මම ලින්ක් එක අලුත් වශන් එකේ ලින්ක් එකක් සමග මාරු කලෙමි.කලින් ලින්ක් එක අවුල් ගියේ මගේ MF එකවුන්ට් එක කවුරුහරි සෙට් එකක් රිපෝට් කරල.මම හිතන්නෙ මේක ඉරිසියාවට කරපු වැඩක් කියලයි.ඉතින් මම අලුතින් අප්ලෝඩ් කරා.සිදු වූ ප්‍රමාද දෝශයට කනගාටුව.

Unknown said...

virtual dj pro 7.2 1k sereyal numbar 1ka moakkda

Unknown said...

sereyal numbar 1ka moakkda

RçG ÑëtwÖrkz said...

Ooke dala athi bn.!!zip ekath ekka text file ekaka.!! :/

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS