ඔයාගෙ ස්මාට්ෆෝන් එකට ඩ්‍රයිවර්ස් හොයාගන්න නැද්ද??

ඉතින් යාලුවනේ.!!ඔන්න මම පොරොන්දු උන විදියටම තවත් පෝස්ට් එකක් අද දානවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මම දාන ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද පෝස්ට් ව...

අපේ යාළුවන්ට නොමිලේ පොඩි තෑග්ගක්

AME | 8:20 AM |
| Post views:

ඔන්න මම අද කියන්න යන දේ ගොඩක්  අයට වටිනවා කියල මට හිතුන නිසා මම මේක ඔයාලටත් කියන්න කියල හිතුව.
අපිට  කවූරු හරි  අපේ යාලුවෙක් තෑග්ගක් දුන්නොත් අපිට ඒක ගොඩක් වටිනවා නේද ? ඒක නිසා මම හිතුව අපේ blog එකට එන යාළුවන්ට පොඩි තෑග්ගක් දෙන්න කියල.  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො.

 මේක ebay වගේ online Items විකුණන web site එකක්... මේකෙ හරි විස්තර දාල මුලින්ම register වෙන්නකෝ
මෙන්න web site එක..   
 
ඊට පස්සේ ඔයාගේ mail එකට confirmation mail එකක් එනවා ඒක click කරන්න. ඊට පස්සේ ඔයා log වෙන්න අයෙත් මේ site එකට. ඊට පස්සේ ඔයාට දකින්න ලැබේවි, ඔයාට ලැබුණු  points ගාන. මෙන්න මෙතනින්  පේන විදිහට
 

 
ඊට පස්සේ addvance searh එක click කරල. මේ රූපයේ   පේන  ආකරයට ඔබගේ point ගානට ගැලපෙන විදිහට type කරල  search button එක click කරන්න. ඒ කියන්නේ ඔයාට type කරන්න පුළුවන් වෙන්නේ (.70) කියල   


 
search button එක click කලාට පස්සේ මේ වගේ items 2ක්  පෙනේවි. ඔයාට mouse pad ඒක ඕනේ නම් add to cart කියන button එක click කරන්න



ඊට පස්සේ my shopping cart කියන එක click කරන්න


ඊළඟට එන window එකේ  TOMTOP POINTS කියල  එකක්  ඇති එතනට 70 කියල type කරල, Apply Points කියන button එක click කරන්න.   




ඊට පස්සේ මේ වගේ screen එකක් ලැබෙයි ඒකෙ continue shopping button ඒක click කරන්න


ඊට පස්සේ check out කියන button ඒක click කරන්න


ඔයා දුන්න address එකට ලබා ගන්න නම් මෙන්න මේ විදිහට click කරන්න 



 
ඊළඟට මේ  ආකාරයට shipping price එක zero තියන එක    click කරල  continue click කරන්න 


මේ රූපයේ පෙනෙන ආකාරයට pay with points තෝරා continue කරන්න  


මේ රූපයේ පෙනෙන ආකාරයට place order  click කරන්න



වැඩේ හරියට කලා නම් order status click කර විට ඔබට මේ ආකාරයට පෙනේවි 



මට නම් දවස් 19 කින් ගෙදරට ලැබුන. වැඩේ  අමාරු වගේ නම් අපිට කියන්න

 



33 comments:

  1. pay with points kaiyala neme awe.credit card seen 1k.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. meka mata harigiyenam ne eth godak sthuti

    ReplyDelete
  4. @Suranga :help එකක් දෙන්නම් කියන්න මොකද්ද වෙන්නේ නැත්තේ කියල....

    ReplyDelete
  5. @aruna mahesh edirisingha :
    @IR සහ @suranga ගෙන් මුලින්ම සමා වෙන්න කියල ඉල්ලනවා මොකද මට තව දෙයක් කියන්න අමතක උනා. ඒක මම post එකට add කලා. දැන් නම් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ

    ReplyDelete
  6. එළකිරි වැඩ් නියමයි මම 2ක්ම ගත්ත

    ReplyDelete
  7. @IR :

    ඔයාට help එකක් දෙන්න පුළුවන්... කොහොමද ඒක කරන්නෙ ?

    ReplyDelete
  8. mata wadenan hari giya bt gedarata awama thamai balaganna wenne...:D

    ReplyDelete
  9. කියපු විදිහට නම් කලා.. බලමු කෝ... මොනා උනත් තෑන්ක් මචෝ....

    ReplyDelete
  10. godak thanks saho , wedenam hari , badu awama balamu.........

    ReplyDelete
  11. ade oka mage nam awa dawas 18 kin kastiyama ganna fatta fata fata!!!!!!!!

    ReplyDelete
  12. machan wede hari badu awa
    Thanks

    ReplyDelete
  13. එකනේ කියන්නේ වැඩේ ගොඩ නම් අපිටත් සතුටුයි

    ReplyDelete
  14. Mamat mouse pad ekak gaththa. :)

    ReplyDelete
  15. man nam mewa 3k ma genna gaththa...wade elakiri wage wada...

    ReplyDelete
  16. oyalage me blog ekata dala thiyana flag counter eke html code eka denna puluwanda?matath mage blog ekata daganna...wena dekata nam neweee

    ReplyDelete
  17. machan mata hari giye ne

    Search results for '(.70)'
    Your search returns no results.

    FRIENDS Pls Help

    ReplyDelete
  18. crdit gana wadi karaganne khmada?

    ReplyDelete
  19. ජයවේවා ...
    මෙම ලිපිය කියවීමෙන් ගොඩක් දැනුම ලබා ගත්තා ....

    ReplyDelete
  20. Aniwa onna mamath kala balamukoo dawas 19kin.... thank u machoooo....

    ReplyDelete
  21. point 50 nee awe ,,, dan mokada karanne

    ReplyDelete
  22. ko nane no items kiyala watenawa reply soon

    ReplyDelete
  23. Billing Information වල Zip/Postal Code මෙන්න මේ code එක ඉල්ලනවනේ.එකට මොකද කරන්නේ?

    ReplyDelete
  24. බොහෝම පිං යාළුවා.. අපි නොදන්නා දේවල් අපට උගන්වනවට... THANK YOU වේවා !!!

    ReplyDelete
  25. No items were found using the following search criteria kiyala kiyanawa ne

    ReplyDelete
  26. weda karanne ne bn. mkada macho karanne NO ITEMS WERE FOUND kiyanawa

    ReplyDelete

ඔබ මිට අමතරව දෙයක් දන්නවා නම් එකත් එකතු කරන්න .

Related Posts Plugin for WordPress, Blogger...
 
 

Comments