හැමෝම වගේ අද කලේ බ්ලොග් අඩවි කරනවා නේද? ඒ උනාට සිංහලෙන් වෙබ් අඩවි කරන අයට තියෙන ලොකු ගැටළුවක් තමා කොහොමද මුදල් උපයන්නේ කියන එක . ඔව් ඒ මොකද කියනවනම් Googel Adsence සිංහල බ්ලොග් වලට ලබා දෙන්නේ නැහැ . එත් ගත්ත අයත් ඉන්නවා . ඒ කොහොමද දන්නවද විවිද වෙබ් අඩවි හරහා. සමහර විට මේ නිසාම ඔබේ වෙබ් අඩවි ඔබට එපා වෙලා ඇති , මොකද ඔක්කොම හිතන් ඉන්නේ Googel adsencce කියන්නේ තියෙන හොදම එක කියලනේ ( ඔව් ඉතින් එක ඇත්ත තමා LOL )නමුත් අද මම කියන්න යන්නේ Adsence හැරුණු විට ඔබට ඔබගේ බ්ලොග් අඩවිය සදහා ADS /SPONSORS ගන්න විදියක්
ගැන .
මුලින්ම කෝකටත් කියල මේ ක්රමයෙන් Googl adsence සදහා Request කරන්න . හරි ඔබට පුළුවන් ඔබේ බ්ලොග් හෝ වෙබ් අඩවියට පහලින් තියෙන වෙබ් අඩවි හරහා ADS ගන්න
ඔව් මම ඔබට මේ දීල තියෙන වෙබ් අඩවි හොයල බලන්න ඔබට පුළුවන් ADS ගන්න මම මේ ලිපිය තවත් දවසකින් Update කරන්නම් . ඕගොල්ලොත් මොන හරි දන්නවනම් ඔබට පුළුවන් එක අපිත් එක්ක Share කර ගන්න :)

3 comments:
ඔය ඇඩ්බ්රයිට් කියන එක ගුගල් එකෙන් කාලෙකට කලින් සල්ලි වලට ගත්තා....
@nirosh :ඒ කියන්නේ යාළුවා ඒ ක්රමය වසිදයකෛ කියලද?
mata net eken salli hoyanne kohomada kiyala dana ganna one plzzzz udau karanna
Post a Comment