HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

අපේ යාළුවන්ට නොමිලේ පොඩි තෑග්ගක්

ඔන්න මම අද කියන්න යන දේ ගොඩක්  අයට වටිනවා කියල මට හිතුන නිසා මම මේක ඔයාලටත් කියන්න කියල හිතුව.
අපිට  කවූරු හරි  අපේ යාලුවෙක් තෑග්ගක් දුන්නොත් අපිට ඒක ගොඩක් වටිනවා නේද ? ඒක නිසා මම හිතුව අපේ blog එකට එන යාළුවන්ට පොඩි තෑග්ගක් දෙන්න කියල.  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො.

 මේක ebay වගේ online Items විකුණන web site එකක්... මේකෙ හරි විස්තර දාල මුලින්ම register වෙන්නකෝ
මෙන්න web site එක..   
 
ඊට පස්සේ ඔයාගේ mail එකට confirmation mail එකක් එනවා ඒක click කරන්න. ඊට පස්සේ ඔයා log වෙන්න අයෙත් මේ site එකට. ඊට පස්සේ ඔයාට දකින්න ලැබේවි, ඔයාට ලැබුණු  points ගාන. මෙන්න මෙතනින්  පේන විදිහට
 

 
ඊට පස්සේ addvance searh එක click කරල. මේ රූපයේ   පේන  ආකරයට ඔබගේ point ගානට ගැලපෙන විදිහට type කරල  search button එක click කරන්න. ඒ කියන්නේ ඔයාට type කරන්න පුළුවන් වෙන්නේ (.70) කියල   


 
search button එක click කලාට පස්සේ මේ වගේ items 2ක්  පෙනේවි. ඔයාට mouse pad ඒක ඕනේ නම් add to cart කියන button එක click කරන්න



ඊට පස්සේ my shopping cart කියන එක click කරන්න


ඊළඟට එන window එකේ  TOMTOP POINTS කියල  එකක්  ඇති එතනට 70 කියල type කරල, Apply Points කියන button එක click කරන්න.   




ඊට පස්සේ මේ වගේ screen එකක් ලැබෙයි ඒකෙ continue shopping button ඒක click කරන්න


ඊට පස්සේ check out කියන button ඒක click කරන්න


ඔයා දුන්න address එකට ලබා ගන්න නම් මෙන්න මේ විදිහට click කරන්න 



 
ඊළඟට මේ  ආකාරයට shipping price එක zero තියන එක    click කරල  continue click කරන්න 


මේ රූපයේ පෙනෙන ආකාරයට pay with points තෝරා continue කරන්න  


මේ රූපයේ පෙනෙන ආකාරයට place order  click කරන්න



වැඩේ හරියට කලා නම් order status click කර විට ඔබට මේ ආකාරයට පෙනේවි 



මට නම් දවස් 19 කින් ගෙදරට ලැබුන. වැඩේ  අමාරු වගේ නම් අපිට කියන්න

 



33 comments:

IR said...

pay with points kaiyala neme awe.credit card seen 1k.

AME said...
This comment has been removed by the author.
Suranga Sarath said...

meka mata harigiyenam ne eth godak sthuti

AME said...

@Suranga :help එකක් දෙන්නම් කියන්න මොකද්ද වෙන්නේ නැත්තේ කියල....

AME said...

@aruna mahesh edirisingha :
@IR සහ @suranga ගෙන් මුලින්ම සමා වෙන්න කියල ඉල්ලනවා මොකද මට තව දෙයක් කියන්න අමතක උනා. ඒක මම post එකට add කලා. දැන් නම් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ

SAMANALA said...

wade nam hari.

IR said...

@aruna mahesh edirisingha :eth ehemai machan

Rajitha said...

එළකිරි වැඩ් නියමයි මම 2ක්ම ගත්ත

AME said...

@IR :

ඔයාට help එකක් දෙන්න පුළුවන්... කොහොමද ඒක කරන්නෙ ?

rnavagamuwa said...

mata wadenan hari giya bt gedarata awama thamai balaganna wenne...:D

..ගී පද මාලා.. said...

කියපු විදිහට නම් කලා.. බලමු කෝ... මොනා උනත් තෑන්ක් මචෝ....

roshan said...

godak thanks saho , wedenam hari , badu awama balamu.........

Kavinda Explorer said...

ade oka mage nam awa dawas 18 kin kastiyama ganna fatta fata fata!!!!!!!!

Unknown said...

machan wede hari badu awa
Thanks

AME said...

එකනේ කියන්නේ වැඩේ ගොඩ නම් අපිටත් සතුටුයි

Lasith said...

Mamat mouse pad ekak gaththa. :)

new movies said...

ela machan

Imalka Muthukumara said...

dan meke points $0.50 ne denne :(

Anonymous said...

man nam mewa 3k ma genna gaththa...wade elakiri wage wada...

Unknown said...

oyalage me blog ekata dala thiyana flag counter eke html code eka denna puluwanda?matath mage blog ekata daganna...wena dekata nam neweee

rinoz555 said...

machan mata hari giye ne

Search results for '(.70)'
Your search returns no results.

FRIENDS Pls Help

Unknown said...

crdit gana wadi karaganne khmada?

Udaya said...

ජයවේවා ...
මෙම ලිපිය කියවීමෙන් ගොඩක් දැනුම ලබා ගත්තා ....

Iresh Sampath said...

Aniwa onna mamath kala balamukoo dawas 19kin.... thank u machoooo....

Unknown said...

Niyamai matath ekak hammba una...

Unknown said...

point 50 nee awe ,,, dan mokada karanne

Unknown said...

Jaya wewaaaaaaaaaaaaa............

outsourceco mrades said...

ko nane no items kiyala watenawa reply soon

bmjk said...

item search wennene?

Unknown said...

Billing Information වල Zip/Postal Code මෙන්න මේ code එක ඉල්ලනවනේ.එකට මොකද කරන්නේ?

Hashi said...

බොහෝම පිං යාළුවා.. අපි නොදන්නා දේවල් අපට උගන්වනවට... THANK YOU වේවා !!!

Anonymous said...

No items were found using the following search criteria kiyala kiyanawa ne

patta_video said...

weda karanne ne bn. mkada macho karanne NO ITEMS WERE FOUND kiyanawa

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS