HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Pool Live Tour Cheats

මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ . සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ  කාට  හරි එල්ලන් ගහනව ඇති . සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක් . මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ අංජනම් එලි නැති Pool game එකක් ගහනකොට තමා









මොකක්ද මේ අංජනම් එලිය ?

අංජනම් එලිය කියන්නේ ඔබ 10 $ , 50 $ වගේ ක්‍රීඩා කරද්දී ඔබට පෙන එලිය (target ) [ලොල් ]
ඔබට දැන් තේරෙනව නේද අංජනම් එලිය  නැති  උනාම හරි කරදරේ කියල ? Match නම් කියක් පැරදිලා ඇද්ද නේද ? පි ;)

හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න . මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න




කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?
















හරි පළමුව ක්‍රීඩාවට යන්න . ඊට පස්සේ අංජනම් එලි නැති Pool Table එකක් ගන්න
ඊට පස්සේ Pool Aim Assist Open කරන්න . ඔබට ආපු Pool Aim Assist Window එක Full Screen දා ගන්න .
ඊට පස්සේ ඔබේ  වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න . ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න . ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න .. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් .. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමෛ ;)


9 comments:

thavindu perera said...

MAKA AHAMA AIM AKA PEN WANNA NHA NE AIM ASSIT SFTWERE AKA

manith.sms said...

mata me file ekak wat download karanna ba ne. mediafire eka reload wenawa........ help me.

Kusalge badu said...

meke ilakke pennanne nane

Unknown said...

oya mee site ekata mokak hari daanakota test karala balala daaanna nikan boru daannathuwa meeka wada karanna

Tharaka Devinda said...

මචන් !Shift !!! එක තද කරල ඔබහන් =))

Tharaka Devinda said...

අනේ නිකන් පල පොඩ් එකො යන්න . Test !!! කරල තමා දම්මේ. බොට ඔක ගහන්න බෑරි උනට මම මක් කරන්නද? :))

Unknown said...

meka wada na bn :( aparade shit :(

Tharaka Devinda said...

දැන් එක Try කරන්න එපා . ඇයි දන්නවද? Account එක Disable වෙනවා . c-)

BigMouseWorld said...

Very creative post.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS