HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Game Booster


අද කියන්න යන්නේ හොද මෘදුකාංගයක් ගැන මේක නම තමා Game Booster. මෙම Software පුළුවන් ඔබ පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරද්දී පරිගණකයේ සියලු කොටස් වල සහය ඔබට ලබා දෙන්න . ඒ කියන්නේ ඔබේ පරිගාක්යේ බාහිරව ක්‍රියාත්මක වන වැඩසටහන් නිසා ඔබේ පරිගණක මගින් ඔබට ලැබෙන්නේ නැති Speed එකක් ඔබට මෙම මෘදුකාංගය බවිත කිරීමෙන් ලබා ගන්න පුළුවන් . මේ මෘදුකාංගය හදල තියෙන්නේ පරිගණක ක්‍රීඩා සදහා පමණි .







මොකක්ද මේ Game Booster

මේක බවිත කරන්නේ පරිගණක ක්‍රීඩා සදහා . මේකන් පලුවන් ඔබේ ක්‍රීඩාවට Computer එක විසින් ලබා දෙන Speed වැඩි කරන්න.


Speed එක අඩු වෙන්නේ කොහොමද ?

ඔබේ පරිගණකයේ ඔබ නොදැනුවත්වම පරිගණකයට අවශ්‍ය වන හෝ අවශ්‍ය නොවන මෘදුකාංග වැඩ කරනවා . ඒවා ඔබේ
Ram එක බාවිතයට ගන්නවා . සමහර මෘදුකාංග නිසා Prosser Speed එක අඩු වෙනවා ..තවත් බොහෝ දේවල් තියෙනවා .


මේකන් ලැබෙනවා වාසිය මොකක්ද ?

Games ගහන වෙලාවට කිසිම කරදරයක් නැතුව ගහන්න පුළුවන්. වෙන්ව වගේ අතර මග හිර වෙන එකක් නැහැ.

එහනම් Download කරලම බලන්නකෝ

5 comments:

AME said...

හැමදාම සුපිරි දේවල් තමයි අපිට දෙන්නෙ.. මේකටත් thankzzzz......

Kasun said...

aniwarenma elama dewal thamai apita denne. mata mail eka awith thiyanawa dakka gaman awa ganna, thanks bokka

Anonymous said...

මේ file එක download කරන්න බෑ වස්තුවේ.......

Unknown said...

sira download denne nene

Unknown said...

download karanna beha ne machoo

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS