HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබ කැමති Video එක ඔබ කැමති විදියට Download කරන්න (KeepVID)

අද කියන්න යන්නේ ඔබට ගොඩක් වැදගත් වන දෙයක් ගැන . ඕගොල්ලෝ හැමෝම වගේ Youtube එකන් Video බලනවා නේද? සමහර වෙලාවට ඒවා Download කරන්න ඕන උනාම . ගොඩක් වෙලවට ඔබ ඔබේ Download Manger එක උදව්වට ගන්නවා නේද? සමහර වෙලවට Download Manger හොයා ගන්න බැරි උනාම මල පනිනවා නේද? ( සමහර වෙලවට Video Play කරද්දී Download Manger පෙන්නනේ නැ නේ :P ) ඔන්න දැන් විසදුමක් තියෙනවා එක තමා Keep Vid කියන Website එක .



මොක්දක්ද මේ KeepVid කියන්නේ ?

KeepVid කියන්නේ ඔබ කැමති Video එකක් ඔබ කැමති ආකාරයට Download කරන්න අවස්ථව ලබා දෙන Website එකක් .ඔබට පුළුවන් ඔබ කැමති Video Size එකක් Select කරලා Download කරන්න..




















ඔබ Youtube එකෙන්  Video බලපු වෙලවක  එක Download කරන්න ඕන නම්  KeepVid  එකට යන්න .එට පස්සේ මේ  පෙන්න  තියෙනව වගේ  Box එකක් ඇති එකේ ඔබ බලපු Youtube  Video එකේ  Url  එක දෙන්න . ඊට පස්සේ  ඔබට පෙනෛ  Download Options .  එහනම් මම හිතනවා මේක ඔබට වැදගත් වෛ කියල .-ස්තුස්ති -

4 comments:

manith.sms said...

me fb eke tiyana video download karanna widihakuth kayapankoooooo...........

Tharaka Devinda said...

@manith.sms :Facebook Video Download කරන්න >http://ginilihiniya.blogspot.com/2011/11/internet-download-manager-v607-build-8.htmlIDM එකන් පුළුවන්

AME said...

patta supiri neda meka. mekata java one neda????

Tharaka Devinda said...

@aruna mahesh edirisingha :ඔව් ඔව් ... Web browser එකන් අහනවා Java Run කරන්නද කියල . එතකොට Yes කියල දෙන්න :D

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS