HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

කාලය ඉතිරි කරන Digsby

අද  කලේ   හැමටම වගේ Facebook Profile දෙකක් තියෙනව නේද? එහෙම නැත්තම් Twitter ,Gmail, වගේ Profile's තියෙනව නේද? හැමටම තියෙන ප්‍රශනයක් තමා කාලය ඉතිරි කර ගැනීම කියන්නේ . මොකද දන්නවද අද කල ඉතින් අන්තර්ජාලයට එන හැමෝම වගේටම අන්ත්ජලයේ ඉන්න ගොඩක් වෙලා නැ නේ . School වැඩ Class වැඩ රස්සාව කරන තැන වැඩ අහම තියෙනවනේ .. එක නිසා අද ඉදිරිපත් කරන්නේ ඔබගේ කල ඉතිරි කරන මෘදුකාංගයක් ගැන එක නම තමා Digsby


















මොකක්ද මේ Digsby

Digsby කියන්නේ එකසැරේ Social Network කිහිපයක් සමග එක් වීමට උදව් කරන මෘදුකාංගයක්
Facebook,Twitter,Gmail සහ තවත් ගොඩක් Social Networks සමග එක් වීමට උදව් කරනවා  .මේ උඩින් ඔබට පෙන්වා නේද පින්තුරයක් .. අන්න ඒ විදියට තමා ඔබට ඔබගේ  Facebook Chat Box  පෙන්නේ .
එක ඔබට ලොකු උදව්වක් වෛ  කාලෙ  ඉතුරු කර ගන්න .. මොකද ඔය විදියට  Account 10 add කරගන උනත්  Chat කරන්න පුළුවන් ...

 
>>>>>Download Digsby <<<<<<<<<<

1 comment:

AME said...

meka nam patta... mama use karala thiyenawa....

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS