HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Facebook එකේ Chat Smiley සියල්ල


සුබ දවසක් හැමෝටම . අද ගිනිලිහිනියා බ්ලොග් අඩවියන් පලවන මේ ලිපිය අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වී කියල හිතනවා . මොකද අපේ ගොඩක් අය FB එන්නෙ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......



.පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......

මෙහම තිබ්බත් මේවා ඉතින් මතක් වෙන එකක් ඇ . එක හින්ද දැන් පොඩි Add-on එකක් තියෙනවා,

 කොට කොට ඉන්න ඕනෙ ක්ලික් කරන්න විතරයි තියෙන්න, නිකම්ම චැට් බොක්ස් එකට Chat Smiley එක දාගන්න පුළුවන්, හ්ම්.....මරු නේද? අද ඉදන් පැලෙන්න Chat Smiley දාගන්න පහලින් Google Chrome සහ Firefox සදහා මේ Add-on එක දාගන්න.......

Google Chrome භාවිත කරන අය මෙතනි Extension එක දාගන්න





ඔබ Firefox භාවිතා කරන්නෙක් නම්, (ෆිරේ ෆොෂ් එකේ මොන හරි දානවනම් පොඩි ගේමක් දාන්නම  වෙනවා )මේ ක්‍රියාවලිය සදහාත් Greasemonkey Add-on එකේ පිහිට පතන්න වෙනවා, මොකද Userscript එකක් run කරන්න පුළුවන්, මේ Greasemonkey එක උඩ ටිතරයි..ඒ නිසා පළමුවෙන්ම Greasemonkey නැති අය  මෙතනින් Add-on එක  දාගන්න....


::::::මෙතනින් Usersript එක දාගන්න::::::

මෙන්න බලන්න මගේ Chat box  එක 















Update :-   Chat කරන කොට මෙ Codes Use කරන්න  පුලුවන් මෙ අලුත්  Codes  වගයක්
(2012/08/16)


  1. [[f9.laugh]]>>>:D
  2. [[f9.sad]]>>:(
  3. [[f9.angry]]
  4. [[f9.sleepy]]
  5. [[f9.shock]]
  6. [[f9.kiss]]
  7. [[f9.inlove]]
  8. [[f9.pizza]]
  9. [[f9.coffee]]
  10. [[f9.rain]]
  11. [[f9.bomb]]
  12. [[f9.sun]]
  13. [[f9.doctor]]
  14. [[f9.heart]]
  15. [[f9.heartbreak]]
  16. [[f9.ghost]]
  17. [[f9.gift]]
  18. [[f9.adore]]
  19. [[f9.angle]]
  20. [[f9.cacke]]
  21. [[f9.callme]]
  22. [[f9.clap]]
  23. [[f9.confused]]
  24. [[f9.curllip]]
  25. [[f9.devilface]]
  26. [[f9.lying]]


2 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS