HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

සුපිරි වීරයෝ එකම තැනක (පරිගණක ක්‍රීඩාව )

මේ දවස් වල බ්ලොග් එකට අපු ගොඩක් අය ඉල්ලපු දෙයක් තමා පරිකගණක ක්‍රීඩාවක් . හොද සහ පරිගණකයේ ලෙසියන්ම ක්‍රියා කරවන පුළුවන් එකක් තමා ඉල්ලුවේ . එක නිසා තමා ඔබ වෙත මෙම පරිගණක ක්‍රීඩාව පිරි නමන්නේ ... ගොඩක් කට්ටිය Spider Man පරිගණක ක්‍රීඩාව Play කරලා තියෙනව නේද? ඔව් ගොඩක් කට්ටිය කියන්නේ ඔව් කියල තමා . එත් Spider Man පරිගණක ක්‍රීඩාව ගොඩක් කොටස් ප්‍රමාණයකින් ඇවිල්ලා තියෙනවා . The Unlimited Spider Man . The Spider Man Movie Game. ඔබ Spider Man 1 , 2 Play කරලා තිබ්බට මට හොදටම විස්වාස කරන්වා ඕගොල්ලෝ The Unlimited Spider Man,The Spider Man Movie Game දෙක Play කරලා නැති බව ...












මොකක්ද The Unlimited Spider Man කියන්නේ ?





The Unlimited Spider Man හදල තියෙන්නේ Flash මෘදුකාංගය බාවිතා කරලා . ඒවගේම මේ Game එකේ කතාව ගොඩක් දිගෛ .. ඒ වගේම නියම Mission's තියෙනවා. අපේ ක්‍රීඩාවේ ප්‍රදාන තේමාව වෙලා තියෙන්නේ එසේ නැති නම් ප්‍රදාන චරිතය වෙලා ඉන්නේ Spider Man ( Peter Parker ) උනාට එක ඉදිරියට යද්දී ඔබට පුළුවන් තවත් කෙනක් ප්‍රදාන කරගෙන Game එක Play කරන්න .. ඒ කියන්නේ කතව ගොඩක් දිගෛ සහ ලස්සනෛ කයන එක තමා ..... මේක ගොඩක් හොදට නිර්මාණය කරපු Game එකක් නිසා Vga 256 සහ Ram එක 1 GB ඕන කරනවා . ඒ වගමෛ මේක Onbord Vga වල ගොඩක් වෙල්වවට වැඩ කරන එකක් නැහැ . වැඩ කලත් Game එක හොද මට්ටමට ක්‍රීඩා කරන්න ඔබට නොලැබේවි........



Download < ---- updated LInk @ 2012 :) 




මොකක්ද The Spider Man Movie Game කියන්නේ ?

කලින් කිව්වා වගේම මේක තනිකරම හදල තියෙන්නේ Spider Man 1කතව පාදක කරගෙන . ඔක්කොම Mission's කට්ත්ව විදියටමෛ වෙන්නේ .. මේකට නම් 128 Ram & 32 VGA එකක් ඇති .. එහෙනම් ක්‍රීඩා කරලම බලන්නකෝ :)

Download The Spider Man Movie Game

6 comments:

RçG ÑëtwÖrkz said...

ela ela :)

Endo Menez said...

MAMA BAGATTHA BUT NOT WORKING NE. IT SAYS "binkw32.dill was not found" WT 2 DO???????

Endo Menez said...

oooooops me ultimate spider man gana kiwwe!!! :)

Bhathiya Gamlath said...

download it mchn. Just search it by google. Tz a commn prob for games

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

spider man aka download wennane. kohomada download karanne?

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS