HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Old Chat System | පරණ චැට් එක



ඔන්න කිව මුලින් මම මේක කොහේ හරි දැක්ක එකක් , මතක විදියට  , ඉන්දියන් බ්ලොග් එහෙක,

ඔන්න බනින්න එපා කොපි කොරා කියල,


1.මෙන්න මේක , https://www.facebook.com/presence/popout.php ඕක නම මහා මෙරක වගේ වටිනවා :)


2 , යන්න ඔයාගේ බුක් මාර්ක් මෙනු එකට ගන්න ඒකෙන අලුත් බුක් මාර්ක් එකක්

Manage Book Mark --------> Add New

( එක බ්‍රවුසරෙන් , බ්‍රසරයට මේක වෙනස් නිසා කොමෙන්ට් කොර පුරස්නේ විසදා ගනු මැනවි :)


3. අව නේද අලුත් වින්ඩෝ එකක් ඒ ආව එකේ නමට බොලගේ සුකිරි බෝලේගේ ( ලවු එකේ )

නම දෙන්නම ඕන , හික්ස්.., දැන් යසයි කෙල්ලෝ / කොල්ලෙ 4 , 5 ඉන්න එවුන්ට ;)

ඒ කිවේ Name Field එකට


4 . දැන් ඔකේ තියෙනව ලිපිනය අහන තැන ඒ කිවේ Address Field එක,

එකේ මෙන්න මේ ලින්ක් එක දාන්න , මොකක්ද ?



5. දැන් ඔකේ යට ඇති Show In Panel කියල ටික එකක් දාන්න පුළුවන් එකක් , ඕකට දාන්න ටික එක ,


දැන් සරි , වැඩේ ඉවරයි , :)


දැන් බුක් මාර්ක් මෙනූ එකට ගිහින් බෝලාගේ ලවු එකේ නම දැම්ම අර බුක් මාර්ක් එක තියෙයි ,

(වෙනස් බ්‍රවුසර් නිසා ඇති පුරස්න විමසන්න , )




එක ගන්න , දැන් වම අත පැත්තෙන් , එයි වින්ඩෝ එකක් , ඕක පොඩ්ඩක් දෙපැත්තට ඇදල ;)

මෙව්වා කොරල, අජෙස්ට් කොරල ගන්ට ,

පරණ මෙව්වා එක (චැට් එක තියෙයි )


පැත්ත වෙනස් එක විතරයි අවුල ලිස්ට් හදා ගන්න, එත චැට් කරන්න පරණ විදියටම පුළුවන් :)
ගිනි නරි පැටියාගේ - BookMarks -- > Organize BookMark  ගිහින් එකේ BookMarks ToolBar . Select කරන්න ,
දැන් උද තියෙන Oraganize වලින්  New BookMark තෝරන්න :)
දැන් හරි නේද , අර විදියටම වැඩේ කරන්න , අහ්හ්, Location කියන එක  = Address :)

2 comments:

Anonymous said...

post aka hodai !! me blog akan news ahama danna nadda?

Tharaka Devinda said...

mmm Thanks ! hoda idea akk :)

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS