ඔන්න කිව මුලින් මම මේක කොහේ හරි දැක්ක එකක් , මතක විදියට , ඉන්දියන් බ්ලොග් එහෙක,
1.මෙන්න මේක , https://www.facebook.com/presence/popout.php ඕක නම මහා මෙරක වගේ වටිනවා :)
2 , යන්න ඔයාගේ බුක් මාර්ක් මෙනු එකට ගන්න ඒකෙන අලුත් බුක් මාර්ක් එකක්
Manage Book Mark --------> Add New
( එක බ්රවුසරෙන් , බ්රසරයට මේක වෙනස් නිසා කොමෙන්ට් කොර පුරස්නේ විසදා ගනු මැනවි :)
3. අව නේද අලුත් වින්ඩෝ එකක් ඒ ආව එකේ නමට බොලගේ සුකිරි බෝලේගේ ( ලවු එකේ )
නම දෙන්නම ඕන , හික්ස්.., දැන් යසයි කෙල්ලෝ / කොල්ලෙ 4 , 5 ඉන්න එවුන්ට ;)
ඒ කිවේ Name Field එකට
4 . දැන් ඔකේ තියෙනව ලිපිනය අහන තැන ඒ කිවේ Address Field එක,
එකේ මෙන්න මේ ලින්ක් එක දාන්න , මොකක්ද ?
මේක බං .., https://www.facebook.com/presence/popout.php
5. දැන් ඔකේ යට ඇති Show In Panel කියල ටික එකක් දාන්න පුළුවන් එකක් , ඕකට දාන්න ටික එක ,
දැන් සරි , වැඩේ ඉවරයි , :)
දැන් බුක් මාර්ක් මෙනූ එකට ගිහින් බෝලාගේ ලවු එකේ නම දැම්ම අර බුක් මාර්ක් එක තියෙයි ,
(වෙනස් බ්රවුසර් නිසා ඇති පුරස්න විමසන්න , )
එක ගන්න , දැන් වම අත පැත්තෙන් , එයි වින්ඩෝ එකක් , ඕක පොඩ්ඩක් දෙපැත්තට ඇදල ;)
මෙව්වා කොරල, අජෙස්ට් කොරල ගන්ට ,
පරණ මෙව්වා එක (චැට් එක තියෙයි )
පැත්ත වෙනස් එක විතරයි අවුල ලිස්ට් හදා ගන්න, එත චැට් කරන්න පරණ විදියටම පුළුවන් :)
ගිනි නරි පැටියාගේ - BookMarks -- > Organize BookMark ගිහින් එකේ BookMarks ToolBar . Select කරන්න ,
දැන් උද තියෙන Oraganize වලින් New BookMark තෝරන්න :)
දැන් හරි නේද , අර විදියටම වැඩේ කරන්න , අහ්හ්, Location කියන එක = Address :)
2 comments:
post aka hodai !! me blog akan news ahama danna nadda?
mmm Thanks ! hoda idea akk :)
Post a Comment