• Send & receive files from Apple Phone

    ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක මල කරදරයක්නෙ අෆ්ෆා

  • PC Games

    කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්‍රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන

  • Android Post's

    Real All abou Android Stuff

  • Android post's

    Read all android stuffs

  • POST 5 DESCRIPTION

    POST 5 PARAGRAPH

Avatar 2 ලංකාවේ ප්‍රදර්ශනය තහනම් ද ?


ඇවටර් චිත්‍රපටයේ ඇත්තේ තමන්ගේ පාර්ශවය අමතක කර වෙනත් පැත්තක් ගන්නා මිනිසෙකුගේ කතාවයි.
චිත්‍රපටය කෙතරම් හොඳ වුවද, එය කවුරුන් අධ්‍යක්ෂණය කලද මේ දී ඇති ආදර්ශය නම් ජාතියක් වශයෙන් අපට හොඳ නැත.
ජාතියක් වශයෙන් ඉදිරියට යාමේදී මෙවැනි ස්ව ජාතියට පිටුපාන කතා ජාතියට පෙන්වීම එතරම් සුභවාදී ද නැත.
සමහර විට මේ දවස්වල ඡන්දෙට බැහැලාම වැඩ නිසා අපේ ජාතික ඇමතිවරුනට ඇවටර් බලන්නට නොහැකි වුණා වන්නට පුළුවන
. ඒත් ඡන්දය අවසන් වී පත්වෙන කුමන හෝ ජාතික ජනාධිපතිවරයෙක් යටතේ මේ විජාතික කුමන්ත්‍රණකාරී චිත්‍රපටය තහනමට ලක්වීමට ඉඩ තිබේ.
ඒ නිසා දැන්ම චිත්‍රපටය බලාගන්නේනම් හොඳය.