HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Avatar 2 ලංකාවේ ප්‍රදර්ශනය තහනම් ද ?


ඇවටර් චිත්‍රපටයේ ඇත්තේ තමන්ගේ පාර්ශවය අමතක කර වෙනත් පැත්තක් ගන්නා මිනිසෙකුගේ කතාවයි.
චිත්‍රපටය කෙතරම් හොඳ වුවද, එය කවුරුන් අධ්‍යක්ෂණය කලද මේ දී ඇති ආදර්ශය නම් ජාතියක් වශයෙන් අපට හොඳ නැත.
ජාතියක් වශයෙන් ඉදිරියට යාමේදී මෙවැනි ස්ව ජාතියට පිටුපාන කතා ජාතියට පෙන්වීම එතරම් සුභවාදී ද නැත.
සමහර විට මේ දවස්වල ඡන්දෙට බැහැලාම වැඩ නිසා අපේ ජාතික ඇමතිවරුනට ඇවටර් බලන්නට නොහැකි වුණා වන්නට පුළුවන
. ඒත් ඡන්දය අවසන් වී පත්වෙන කුමන හෝ ජාතික ජනාධිපතිවරයෙක් යටතේ මේ විජාතික කුමන්ත්‍රණකාරී චිත්‍රපටය තහනමට ලක්වීමට ඉඩ තිබේ.
ඒ නිසා දැන්ම චිත්‍රපටය බලාගන්නේනම් හොඳය.


9 comments:

Anonymous said...

මං හිතන්නේ නෑ දැන් තියෙන ලංකාණ්ඩුවට එහෙම “පිස්සුවක්” තියෙනවා කියලා ඔය වගේ චිත්‍රපටයක් තහනමට ලක් කරන්න. ජාතියට අවශ්‍ය දේ ජාතිය බලයි, කොහොම වුනත් ඕක දැන් ලංකාවේ ප්‍රදර්ශනය වන්නේ රැගුම් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද්දක් නිසා, ඔබගේ දේශපාලන දර්ශන මොනවා වුනත් “??” සමඟ තාම සිදු නොවූ දේවල් ගැන කියවන්නන් නොමඟ යා හැක! — ඔබට එය ම උවමනා වූවාද ?

Tharaka Devinda said...

@ Anonymous කියවන්නන් නොමග යන්න තරම් දේවල් මම ලියල නෑ. මේක උත්ප්‍රාසාත්මක සටහනක් කියල තේරුම් ගන්න බැරි පොඩි ළමයි මේක කියවනව වෙන්න බෑ. දේශපාලන දර්ශණයක් නම් මට නෑ.

Anonymous said...

හික්!
මැක්සා!

shanika said...

aiooo !!maka nikan Joke akka wtarai lamaaaiiii :P

Tharaka Devinda said...

@shanika : :D ow anee :D

Anonymous said...

prashnayak naha.... api movie eka torrent walata baara demu...he he

RçG ÑëtwÖrkz said...

Heee :P

Anonymous said...

me film eka nawaththanna kalin lankawe nathi krn ona gdk ewa tynwa.meka thahanm krn itin mole amaruwak tyn ona. eka parak kristian Da vnci Code film eka thanam kra namuth kristian ratawal una Italy walat eka pennuwa... ape unta pissu...

සහන් පද්මසංඛ පීරිස් said...

හිකිස්! හිකිස්! හික්!

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS