HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

සින්දුවක කටහඬ අයින් කරමු




AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.




බාගන්න(Download)

Screenshots


මෙක හා සම්බන්දව ඇතිවන ඔනැම ගැටලුවක් වෙතොත් අපිට දන්වන්න..:ඩ් ආය්ත් හම්බුවෙමු..

පසුව ලියමි
මම ලින්ක්එක වෙනස් කරාමෙකෙ virus නැ..අරකට සමාවෙන්න :ඩි


මම ලින්ක්එක වෙනස් කරා..!!!

27 comments:

Kasun Mahesh said...

Register කරන්න ඉල්ලනවද??

Tharaka Devinda said...

නැහැ :)

Nipuna said...

අනේ මට තේරෙන්නේ නෑනේ මේකෙන් කටහඩ අයින් කරන විදිහ ගැන.ටිකක් කියල දෙන්න බැරිද ?

Anonymous said...

පොඩ් අවුලක්‌??? අවාස්‌ට්‌ එකෙන් මේක මකනවනෙ

Tharaka Devinda said...

Avast පොඩ්ඩක් off කරලා තියන්න ... disable ලොකු Various එකක් නැ

Anonymous said...

meka salli deelada ganda ooone???????

Anonymous said...

ela ela balamu kohomada kiyala!

Oma said...

machan trojan wage virus case ekak ehema naha neda? oya wage software walain thambila inne mama virus case nisa...

Tharaka Devinda said...

නැ සල්ලි දීල නමේ ගන්න ඕන . අපි දැම්ම පින්තුර එහම තිබ්බට

Suranga Sarath said...

niyama blog ekak

Suranga Sarath said...

yaluwane meka V grad eken allanawane

kushan rathnayaka said...

macho meka hariyata install karaganna hatit kiyala denna barida?

ANURA said...

thanks malli
meka winrar walin ganne neha file tika unzip ganna barida . maka nam godak watinawa obta godak thanks make hariyatama daganna kohomada

RçG ÑëtwÖrkz said...

@newbuy :මෙක ඉන්ස්ටොල් කරගන්න එක ලෙස්යි නෙ..:) මම ඔයාලට එහෙනම් කරන හැටි විඩියො එකක් දාන්නම්..මෙක බලල කරන්න :)

Anonymous said...

Machan meka activation code ekak illanawane. mata udau karapan machan.

RçG ÑëtwÖrkz said...

@Amila :මෙක ඩවුන්ලොඩ් කරාට පස්සෙ එ‍ක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉට පස්සෙ ඉන්ස්ටොල් කරල ක්‍රැක් කියන ෆොල්ඩර් එකෙ තියෙන ෆයිල්ස් ටික කොපි කරගෙන ප්‍රොග්‍රැම් ෆයිල්ස් වලට ගිහින් av morpher කිය්න ෆොල්ඩර් එක ඔපන් කරල එකට පෙස්ට් කරන්න.ඉට පස්සෙ යෙස් දෙන්න..:) හරි ගියෙ නැත්තම් කියන්න :ඩි

Sineth G said...

meka crack wenne na..crack folder eka athule files 3i neda thiyenne?mulinma avira eken alluwa.serial key ekak nadda?

Nirosha said...

ethanata giyama eka dan delete karala kiyanawane

anjana hemal said...

ko meka download karanne danne na ne download pag ekath na invalid kiyanewa.moko e??????????

SL Computer Help said...

සිපිරි සොප්ට් එකක්. නියමයි. ජයෙන් ජය.

සහන් පද්මසංඛ පීරිස් said...

සොෆ්ට් එක නෑ කියනවනේ!

ashan.s.bandara1@gmail.com said...

a link eka dan wada aaha aiye

Unknown said...

Link එක දැන් වැඩනෑ පිලියමක් දෙන්න

Ruchira said...

wada nathooooo link broken

Unknown said...

me download link click karama media fire walin file na kiyala pennanawane.mewa download karana hati dammanam godak hodai.

Anonymous said...

machn meka wada karanne kohomada kiyala poddak kiyala denna puluwanda

Unknown said...

media fire walin download krne khomda ayiye?

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS