HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඩොන්ගල් එකෙ දැනට තියන ෆර්ම් වෙයර් එක නියම විඩියට අප්ඩෙට් කරමු.

මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව.මේක තමා Mobile Partner 16.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.
විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා එ වගෙම ඔයලට විඩියො කොල්ස් උනත් ගන්න පහසුකම් තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා බා ගන්න.

බාගන්න(Download) මෙක ඩව්න්ලොඩ් කරගෙන රාර් ෆිය්ල් එක එක්ස්ට්‍රැක්ට් කාරගන්න..ඉන්පසු එහි ඇති ෆඉල් එක රන් කරන්න..

මෙ ආකරයට ඔබටත් ඩ්යලොග් බො‍ක්ස් එකක් ලැබෙන අතර එහි I accept the agreement යන්න තොරා නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න..

ඉන්පසු සෙව්මක් වි ඔබගෙ ඩොන්ගල් එකට අදාල ඩ්‍රිය්වර්ස් ඉන්ස්ටාල් විම අරබෙනු ඇත.ඔබ මෙම වැඩසටහන හෙවත් ෆර්ම්වෙයාර් එක ප්‍රතම වතාවට ඉන්ස්ටල් කරන්නෙ නම් ඔබගෙන් පහත ආකරය්ට key එකක් ඉල්ලුවහොත්,

 මෙම සොෆ්ට්වෙයර් එක ඩොව්න්ලොඩ් කරගන්න..
බාගන්න(Download)
මෙම සොෆ්ට්වෙයර් එක ඩව්න්ලොඩ් විමෙන් පසුව ඔපන් කරගන්න..එවිට පගත ආකරයට වින්ඩො එකක් ලැබෙන අතර

 

එහි ඔබගෙ ඩොන්ග්ල් එකෙහි මොඩ්ල් එක තොරා calculate යන්න මත ක්ලික් කරන්න.එහිදි generate වන කිස් ඉහත වින්ඩො එකහි පාස්වර්ඩ් එක ඉල්ලන ඉස්තානයට ලබාදි නෙ‍ක්ස් යන්න මත ක්ලික් කරන්න..පසුව ඔබට පහත ආකරයට වින්ඩො එකක් ලබෙ නම් ඔබ සාර්තක ලෙස ෆර්ම්වෙයර් අප්ඩෙට් කරල තියනවා...:ඩ්
ඔයාලට මෙ සම්බන්දයෙන් මොනව හරි ගැටලු තියෙනම් ලැජ්ජ වෙන්න එපා..පැනපු ගමන් අහන්න..:ඩ් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න අමතක කරන්න එපා..:පි

34 comments:

Tharaka Devinda said...

හොද ලිපියක් මට්චන් ! එළකිරි :)

Anonymous said...

sha machan.... maru ahhh thnkx alot

Kasun Mahesh said...

මේක බැරිද Dongle එකේ autoplay වෙන Software එකට දාන්න??
දැනට Dongle එකේ තියන autoplay වෙන software එකේ call ගන්න බෑ. වෙන computer එකට ගිහින් ගහනකොට මේ software තිබුනොත් ලේසියිනේ.........

Tharaka Devinda said...

@kasun :- ගොඩක් වෙලවට පරිගණකයේ විස්තාපන කිරීම තමා නිවරදි ක්‍රමය .

RçG ÑëtwÖrkz said...

@kasun-meken kohomath eka tama wenne dear...!!

Anonymous said...

huwavi e153 ta bari da?

RçG ÑëtwÖrkz said...

@anonymous-meka poddak balanna http://ginilihiniya.blogspot.com/2011/11/huawei-e153.html

Anonymous said...

zte firmwear ekk thiyenawada?
http://www.facebook.com/SafetyrideR

Nalin fernando said...

dialog e173 eake firmwear eaka aluth karanne kohomada eaka nisa dongale eaka unlock wela thyenne

Nalin fernando said...

mage gawa thyenawa dialog e173 dongale eakake eaka unloke karanna hadhuwama firmwear eaken lock karalalu thyenne meka unlock karanne kohomada

Anonymous said...

machan Huwai E220 dongle 1 ta ma wada hari yanawda??

Mobile partner eka computer eka install kara aeth call argana ahema ba?

ma wadan dongle 1 chip ata awulak nadda..?

Anonymous said...

machan amthaka una
e220 dongle 1 thiyana 3 Mobil broaband software 1,...
e software 1t wenas karna puluwanda ma update 1n??

RçG ÑëtwÖrkz said...

@Nalin-මෙකෙ තියන විදියට කරම ඔයාගෙ ඩොන්ගල් එක අන්ලොක් වෙයි..:) මෙකෙ තියන Universal Master Code Writer කියන එකෙන් ඔයාට පුලුවන් එක කරගන්න..:ඩ්
@anonymous-huawei e220ta මෙක එල වගෙ වැඩ.>ඩ් මෙකෙන් ඔයාගෙ ඩොන්ගල් එකටවත් චිප් එකටවත් මුකුත් අවුලක් වෙන්නෙ නැ..100%ක්ම ශුවර්..:ඩ්

Anonymous said...

meken kohamada phone ekakata video call ganne?

Unknown said...

mata kiyanawada! Kohomada kiyala firmware software wala language maru karanne kiyala!???

PowerSoft Corporation said...

mata me mobile partner version eke mms settings tika ewanawada.mobitel SIM ekak mama use karanne

PowerSoft Corporation said...

oya me lipiye dala tiyana vidiye firmware update wizerd kiyala ekak mata pennuwe nane.please reply me..

tharunet8 said...

mage dongale eke etisalat and mobitel sim weda karannane ne(mage pc ekata vitharai)

Unknown said...

me file eka downlod denna ne

Jayashan Liyanage said...

Mage laga thiyenne unlocked 7.2 dongle ekak. eke megafon firmware eka thiyenne. eka Mobile partner walata update karanna barida? ehema unoth warranty cancel wenawada?

Anonymous said...

@PowerSoft Corporation :oyalage pc eke mokakhari firmware ekak open karala thiyena welawata thawath firmware rkak open karanna baha.ඒක නිසා ekak close karala aneka open karanna.ok

Anonymous said...

මගෙ නම් නියමෙට වැඩ කරනවා.super! exalted! thanks a lot........

Unknown said...

මචන් සමහර dongle වල voice call feature එක අයින් කරල තියෙන්නෙ

RçG ÑëtwÖrkz said...

@mark :ela ela

RçG ÑëtwÖrkz said...

@Jaye : warranty cancel wenawa boss..karanna nam puluwan me widiyata

RçG ÑëtwÖrkz said...

@s.i kule :download denawa :D

Kasun Dinelka said...

niyamai machn mamath mage huwewei e173 dongal eka lassanata update karagaththa thx you vry much......

Kasun Mahesh said...

meka dongle eke autoplay wena software ekta install wenne ne?
hebei software ekanan hodai. thnz post ekta..

Unknown said...

download link1 vada karanne nane.

Unknown said...

link eka wada karanne nha ne

Asiri said...

mobile pathner aluh eka apahu dannako................
face book asiei119"gmail.com
යම රජා

Unknown said...

link eken download denne nane

Unknown said...

මෙක ඩවුන්ලොඩ‍ කරන්න බැනේ

Unknown said...

Hi... ayiya meke rar file eka extract karama mobil partne ha linux kiyala ava eta passe mama mobile partner ekata gihin setup eka enstall kara new version eka install una old eka ayin una eth oya udin kiyala thiyanavage deyak karanne kohomada firmware updat ekak karana vidiya pahadili naha mata help ekak denda danna kenek plz...

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS