HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Virus Business යනු ?


අද කියන්න යන්නේ  අපි හැමෝම දන්න  virus  ගැන අපි හැමෝම වැඩිය නොදන්න  කතාවක් . IT  Field  එකේ  දන්නවා එක නිසා මම හිතුවා  නොදන්නා අය  වෙනුවෙන් මේ post  එක ලියන්න .  මුලින්ම කතා කරන්න ඕනේ කොහොමද Virus  හැදෙන්නේ කියන එක .




සාමාන්යෙන් ගොඩක්ම Virus  එන්නේ windows  වලට , ඕගොල්ලෝ හිතනවා ඇති ඇයි  අනික් OS  LINUX  වගේ os  වලට  Virus  එන්නේ නැත්තේ කියල . LINUX  කියන්නේ OPEN  Source  OS  එකක් එක කෙනකුට Free  Download  කරලා අවශ්‍ය  විදියට අවශ්‍ය දේවල්  කරන්න පුළුවන් ,  ඉතින් Virus  develop  කරන අය  මේ OS  එකට VIROZ  හදන්න යන්නේ නැහැ මොකද වැඩක් නැහැ ඊට වඩා හැමෝම සල්ලි දීල ගන්න OS  එකකට හැදුවම එකේ ඒ අඩු පාඩුව මග අරව ගන්න ඒ Company  එකේ අය  මහන්සි වෙන්ව . company  එකත් පැත්තක තිබ්බොත්  ඕගොල්ලෝ හැමෝම දන්නා Virus guard  company  මහන්සි වෙනවා  මේ Virus  එකට විසදුමක් හොයනවා .

එක නිසා Virus  හදන කෙනාම මේකට මේ Virus  එක නැති කරන ප්‍රති Virus  එක හදනවා  එක ඊට පස්සේ Virus guard Company  එකකට විකුනනවා . ඉතින් මේ Virus  එකට හොද ගානක් ලබා ගන්න මේ Virus  එක ගොඩක් ජනප්‍රිය නැත්තම් හැමෝටම ගිය නට්ටම් හැමෝටම කරදරයක් උන දෙයක් වෙන්න ඕනෙනේ එක නිසා ඕ එක හදපු කෙනාම මේක එක එක මාර්ගයෙන්  internet  use  කරන අය  අතට පත් කරනවා .

ඔගොල්ලොන්ගේ pc  වලටත් ඇවිල්ල ඇති Game  මාර්ගයෙන් , Software  මාර්ගයෙන්  TROJAN  H  වගේ .


හරිනේ ඔන්න ඔය විදියට තමා Virus marketing  වෙන්නේ 

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS