HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Clash OF Clans Storage Full කර ගන්න, Wall Full UP කරන්න Trick එකක් !!!!!


අද  කියන්න යන්නේ අපි හැමෝම වගේ Play  කරන Game  එකක් ගැන .CLASH  OF  CLans . post  එකේ උඩින් කියල වගේ   කොහොමද ඔයාලගේ Storage  Full  කර ගන්නේ කියල . එකට පොඩි Trick  එකක් තියෙනවා ,,ඕගොල්ලෝ clash  ඔෆ් Clans  ගහන්න පටන් ගත්ත මුල් කලේ වගේ නම් වෙන Full  UP  කරපු base  දැක්කම අසයි නේද ? ඕගොල්ලොත් නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උදේ ඉදන් රැ  වෙනකන් ගැහුවා කියලවත් ඒ වගේ කර ගන්න අමාරුයි මම මේ කියන methode  එක use  කලේ නැත්තම්. බැහැ  නමේ අමාරුයි එත් මේ ක්‍රමයෙන් මාස  3 න්  මම TH 9 වෙනකන් අවා  .මුලින්ම මම කරලා ඉන්න එපයි අනික් උන්ට කියල දෙන්න ..



ක්‍රමය උපරිම සාර්ථකයි හොදේ  !

මුලින්ම කියන්න ඕනේ ඔගොල්ලොන්ගේ TH  කොච්චර UP  උනත් (මගේ 8) storage  full  කර ගන්න නම් ලොකු ලොකු army  වැඩක් නැහැ . ඕන කරන්නේ full  (ඔගොල්ලොන්ගේ TH  full  ) up  කරපු පොඩි army  එකක් විතරයි මෙන්න මේ වගේ .


ඕගොල්ලෝ බලනව ඇති අපිට හම්බෙන map  එක්ක නම් මේ වගේ army  එකක් එක්ක නම් හැරෙන්නවත් බැරි  වෙයි කියලා . අපෝ නැහැ ඕගොල්ලෝ දන්නේ නැති උනාට COC  එකේ Artificial  Intelligent  මුකුත් නැහැ ඔක්කොම game  එකේ වැඩ කිඩ කලින්ම Programme   කරලා තියෙන්නේ ඒ කියන්නේ ඔව් PC  games  වගේම තමා ඕගොල්ලෝ game  එක ගහන විදිය අනුව එයාලා  programme   කරලා තියෙනවා ඕගොල්ලොන්ට එන maps  හම්බෙන Storage  වගේ දේවල් ඉතින් මන් දාලා තියෙනවා වගේ army  එකක් හදා ගත්ත ගමන් ඕගොල්ලොන්ට ලැබෙන්නේ  සුපිරිම ලේසි map  සහ Storage  ..





ඒ වගේම wall  Full  up  කරන Trick  එකක් තියෙනවා .

1. හැමතිස්සෙම එක builder  කෙනෙක් Free  තියා ගන්න . මම කිව්වා විදියට Storage  full  කරන්න ඔක්කොම use  කරන්න wall  වලට . එතකොට මම කිව්ව  විදියට දවස් දෙක තුනෙන් wall  max  කරන්න පුළුවන් ... එනම් ජය  වේවා !

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS