HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

{Computer Turns On, but NO Display on Monitor [Solved]} Monitor එක ON කලාට Display එන්නේ නැද්ද ??


YO  YO  කට්ටිය  අද මන් කියන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක් ගැන   තමයි . ඔගොලොන්ගේ moniter   එක එක පාරටම වැඩ කරන්නේ නැතුව ගියාම සැහෙන්න අවුල් වෙන්ව නේද ගොඩක් යට ලෙඩේ හොයා  බැරුව Teachnition ල ගාවට අරන් යනවා අපරාදෙනේ සල්ලි ගෙදර ඉදන්ම මෙන්න මේ වැඩ ටික කලාම  වැඩේ ගොඩ දා ගන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ පොඩි වැඩ කොටසක්
මේ ලෙඩේ මතු වෙන්නේ කොහොමද ? 

සමහර වෙලවට Computer  එක on  කරපු ගමන්CPUඑක වැඩ කලාට  Monitor  එක වැඩ කරන්නේ නැහැ .
අතටම මේක සමහර විට Monitor  එකේ ලෙඩක් කියල හිතුනට මේක  ගොඩක් වෙලවට VGA  card  එක නිසා වෙනවා .නැත්තම් Ram  එක නිසා වෙනවා ,

How to FIX? 

මෙහමයි මුලින්ම computer  එක off  කරලා ගලවලා ,

1) Ram  එක ගලවලා  එක clean  කරන්න . මොඩය වගේ වතුරේ  ඔබන්න එපා හොදේ එහෙම අය  අප අතර ඉන්නවා  හලෝ he he  !
ඔකේ ඔය තබ  පාට  කොටස මකනයක් අරන් හෙමිට මදින්න . සීරුවෙන් පල්ලෙහට . දන්නේ නැත්තම් කරන්න එපා ඕක කැඩෙයි ඔයි ! ලොල්
ඊට පස්සේ ON  කරලා බලන්න වැඩ කරනවා නම් අනික් වැඩ ඕන නැහැ 

2) ඊට පස්සේ ගන්න Vga  එක ගලවන්න .අර ram  එක clean  කළා වගේම එකත් Cleran  කරන්න ගොඩක් දුවිල්ල වගේ තියෙනව නම් හොදට brush  එකක් අරන් පිහිදන්න දන්නවනේ එකේ තියෙන කැලි  ගලවන්නේ නැතුව දුවිල්ල යන්න සුද්ද කරලා දන්න .

3) ඊට පස්සේ ON  කරලා බලන්න Monitor  එක  වැඩද බලන්න . VGA  card  එක අවුල් වෙලා නම් වැඩ කරන එකක් නැහැ ඒ කියන්නේ අලුත් VGA  එකක් ගන්න වෙනවා . දැන් කරන්න තියෙන්නේ ONbord  VGA  එක use  කරන එක තමයි . නිකන්ම ගහන්න monitor  එක වැඩ කරයි . හදිසියේ හරි එත් වැඩ කලේ නැත්තම් අලුත් Monitor  එකක් ගන්න වෙනවා  වැඩේ බරපතලයි පින්වතුනි . එක සැරේ හොද LED  19 එකක් ගනින් Samsung  නම් සුපිරි Majestic Cityනම් යන්න කියා හිතන්නවත් එපා උන් පට්ටම හොරු...

එනම් ඔය තුන කරලා බලන්න එනම් වැඩේ ගොඩ   :)








KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS