HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

(What is the difference between a repack game and Full game?) repack කරපු game සහ original Game අතර වෙනස


ගොඩක් කට්ටිය මේ දවස් වල  හැමෝම වගේ හොදහට  PC Game  Download  කරනවා ඇති නේද . අලුත් games  එහෙම ඕන තරම් NET  එකේ තියෙනවා  Download  කර ගන්න එහෙම ඒ උනාට ඒවගේ File  size  එහෙම දැක්කම තරු විසි වෙනවා  :O 20 GB  වගේනේ තියෙන්නේ නැත්තම් ඊටත් වැඩි එකම නිසාම මගෙන් 2,3 විතර ඇහුවා  Repack  ගැන ගොඩක් අය  දන්නවා Repack  කිව්ව  ගමන් ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා  දන්නේ නැහැ . එගොල්ලොන්ගේ  Internet  data  Save  කර ගන්නත් මේක උදව්වක් වෙයි කියල හිතලා  තම මම මේ ලිපිය දන්නේ .





හොදයි එහෙම නම් බලමු මොනාද මේ repack  කියන්නේ කියල . repack  වර්ග කිහිපයක් තියෙනවා  repack  කලාම ඒ කියෙන්නේ සමහර කට්ටිය කලාම game  එක ගොඩක් වෙනස් වෙන්ව ,,

Repack  කරන්නේ කොහොමද  ?

* Original  game  එකක සාමාන්යෙන් 40GB  විතර වෙන්ව දැන් ඒ මොකද දන්නවද  Languages  pack  Audio  Files  නිසා තමා තව ගොඩක් තියෙනව  repack  කරන ය කරන්නේ අනවශ්‍ය දේවල් ඔක්කොම Game  එකෙන් ඓන් කරලා එකේ Story  එකට අව්ලක් කරන්නේ නැතුව game  එක නැවත හදන එක .

ම්ම් කිව්වනේ language  pack  ගැන Original  game  එකක් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ මේ දවස් වල එන ඒවගේ ඔය කුරුල්ලෝ මිනිස්සු එහෙමත් පාරේ යද්දී  මිනිස්සු කැ  ගහනවා,  ඒ වගේම ගොඩක් අලුත් වාහන තියෙනවා,  ඕගොල්ලෝ දන්නවනේ repack  කරන අය  ඔය වාහන ඕන නැති sound  ඒවා ඔකොම ඓන් කරනවා..  .ඒ වගේම සාමන්යෙන් game  එකකට languages  ගොඩක්   එනවා  chines , Russian , ඔය වගේ repack  කරන අය  English  විතරක් ඉතුරු කරලා අනික් ඒවා Delete  කරනවා


ඒ වගේම Game  එකට එන Video  තියෙනවනේ  ඒවා සාමන්යෙන්  එන්නේ 1080 Screen  Size  වලට ඒ කියන්නේ Video  එක ගොඩක් පැහැදිලි repack  කරන  අය  ඒ video  750P  විතර කරනවා එහෙම උනාම තවත් game  file  එකේ  size  එක අඩු වෙන්ව

තව කියන්න ඕන දෙයක් තියෙනවා Repack  Download  කරද්දී තවත් බලන්න ඕනේ RIP  කියල Repack  ජාතියක් තියෙනවා  ඒවගේ නම් ගොඩක් කැලි  අඩු කරනවා Game  එකේ Graphics  වගේ , එක නම් එචර හොද නැහැ  මම යටින් දැන්නම් හොදම repack  කරන අයගේ නමයි website  එකයි

Reload  කියල ජාතියක් තියෙනවා  ඒ අය  ගමේ එක Repack  කලාම ඒගොල්ලෝ කළා කියලා  ගමේ එකේ video  වල දානවා නම තමා දාන්නේ  :)

Repack Teams

Black Box  ( http://blackboxrepack.com/)      
dzrepackteam ( http://www.dzrepackteam.com/)

RG Catalyst ( Russian Repacks Just Googel The name )



මම නම් ගොඩක්ම Download  කරන්නේ Black  Box  Games  තමා .. එගොලොන්ගේ ගොඩක් repack  තියෙනවා .  ඒ වගේම black  box  Games  game  එකේ Videos  වල size  එහෙම අඩු කරලා තමා දෙන්නේ එක නිසා full  Game  එකම ඒගොල්ලෝ දෙනවා 

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS