HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඩයලොග් එකෙන් සත 12 කට මැසේජ් යවන්න ආසද??

ඔන්න කට්ටියට මම මුලින්ම සුබ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.!! ඔන්න මම #නොනගතේට වැඩ පටන් ගත්ත.කට්ටියටම එලටම අවුරුදු සමරන පාටයි නේ.!! හැබැයි ඉතින් අපිට අවුරුදු සමරද්දි අපෙ ලග නැති යාලුවන්ට දුරකතනයෙන් කෝල් එකක් අරගෙන කතා කරන එක හරි,කෙටි පනිවිඩයක් මාර්ගයෙන් ඔවුන්ව මතක් කරන එක අපේ සිරිතක් වෙලානෙ.ඒකත් වැඩියෙන්ම අපි කරන්නෙ කෙටි පනිවිඩයක් මාර්ගයෙන් කට්ටියව මතක් කරන එක තමයි.ඉතින් මේ අවුරුද්දෙත් අපෙ හිතවතා #එයාටෙල් අයියල ගානට වැඩේ දුන්න.
ඉතින් අපි ලොස්ම වෙලා ගියානෙ.මම ඔයාලට කියල දෙන්න යන්නෙ මේ අවුරුදු සීසන් එකේ වගේම දිගටම සත 12ක් වගේ පුංචි මුදලකට කෙටි පනිවිඩයක් ඔයාලගෙ ජංගම දුරකතනයෙන් යවන්නෙ කොහොමද කියල.!! ;) හොදයි කතා ඇති.අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල. :D :D ;)

අපිට මේකට ඕන කරනවා ඩයලොග් සිම් එකක්.!! ඔව්.!! අපිට මේක දැනට කරන්න පුලුවන් ඩයලොග් එකකින් විතරයි.කොහොමත් එයාටෙල් අයියලා 25 දෙන්න කලින් #ලංකාවෙ_අපිට_නම්_ඩයලොග්_තමයි නෙ.!! :3 :3 ඉතින් අපිට අදත් ඒකට ඩයලොග් සිම් එකක් ඕන වෙනවා.!!

මුලින්ම කියන්න ඕන මේක කිසිම නීති විරෝධි වැඩක් නෙමෙයි.ඒක නිසා බය වෙන්න එපා.අපෙ කට්ටිය නැත්තම් බය වෙනවා නෙ.ඒ වගේම මේක දන්න අය ගොඩක් ඇති.ඒත් නොදන්න සුලු පිරිස ගැන හිතල තමයි මම මේක කියන්නෙ.

මේක කරන්න තියෙන්නෙ ඔයාලට SMS එක යවන්න ඕන කෙනාගෙ නම්බර් එක ටයිප් කරනවනෙ.උදාහරණයක් විදියට ගත්තොත් 0777123456 මේ වගේ ඉලක්කම් 10කින් යුතු නම්බර් එකක්නෙ ටයිප් කරන්නෙ.

ඔයාලට කරන්න තියෙනෙන් ඔය ඉලක්කම් 10ට ඉස්සරහට අංක 1 ඉලක්කම ටයිප් කරන එක.එතකොට කලින් උදාහරනෙම අරගෙන බලද්දි 10777123456 ඔන්න ඔය විදියට ඉලක්කම් 11කින් යුත් නම්බර් එකක් ඔයාලට ලැබෙන්න ඕන.!!

අන්න ඒ විදියට නම්බර් එක ටයිප් කරල ඔයාට ඕන මැසේජ් එක ටයිප් කරල යවන්න.කරන්න තියෙන්නෙ බොහොම ලේසි දෙයක්.දැන් වැඩේ සාර්තකයි.!! :3 :3

නමුත් මේකෙ තියෙන අවාසිය තමයි ඔයාලට සාමාන්‍ය විදියට අකුරු 162ක් ටයිප් කරන්න පුලුවන් නේ.නමුත් මේ ක්‍රමයේදි ඔයාට ටයිප් කරන්න පුලුවන් අකුරු 100ක් පමනයි.

ඒත් මොකද නේ..!! ඩයලොග් එකෙන් එක මැසේජ් එකකට සත 31ක් ගන්නවනේ.මේ ක්‍රමය බාවිතයෙන් ඔයාට එක මැසේජ් එකකට සත 12ක් වගේ ප්‍රමානයක් වගේ තමයි යන්නෙ.!! ඔන්න යාලුවනේ කාලෙකින් මට පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.මාර කාර්‍යබහුලයි අෆ්ෆා.කට්ටිය මේක ගැන ප්‍ර‍ශ්න හරි මේක ගැන චෝදනා හරි මේක ගැන හොදක් හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාල යන්න.මොකද ඔයාලගෙ කොමෙන්ට් අපිට හරිම වටිනවා.මතක ඇතුව අපිට අපෙ #Feedback එකක් විදියට කොමෙන්ට් එකක් දාල යන්න හොදද.!! ;) එහෙනම් මම ගියා.කට්ටියට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා.!! :3 :3 ;) ආයිත් මේ වගේ වැදගත් පෝස්ට් එකකින් සෙට් වෙමු.!! ;) ;)



                                                                         **xoxo**


                                                                 **RcG NetwOrkZ**

5 comments:

CDE said...

this work for D2D only ?

HM said...

thank you............

HM said...

thank you............

Anonymous said...

Per seccond package eka dagena.. account balance eka 100 ta wadiyen tiyagaththanam kohomath sms D2D satha 12 i :D

Shanaka's Flutter Projects said...

ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමට ඉගෙනීම! http://adf.ly/whPsT

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS