HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Super Highly Compressed Games

කොහොමද කස්ටිය අද මම කියන්න අවේ ඕගොල්ලෝ කීයටවත් විශ්වාස කරන්නේ නැති දෙයක් . ඇත්තටම මම විස්වාශ කලත් නැ එක මොකක් ගැනද දන්නවද Super Highly Compressed files ගැන කතාව . ඔව් Super Highly Compressed files ඒ කියන්නේ 6GB වගේ ලොකු Files 10 Mb වලට පොඩි කරන System එකක් . එකේ තියෙන ගජ වාසිය මොකක්ද දන්නවද ? ඕගොල්ලෝ කැමතිම පරිගණක ක්‍රීඩා ඉතාමත් පොඩි කාලයකින් Download කර ගන්න පුළුවන් .













මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් එය කිව්වා විදියට නම් මම කොහෙත්ම පිලි ගත්තේ නැහැ . මම කිව්වා හා මට 10 Mb game එක mail කරන්නම් එක 6ගබ් වෙනකන් unpack වෙන්ව කියල . මම කිව්වා වැඩේ ඇත්තනම් අනිවා Game CD එකක් දෙනවා කිව්වා (Gost Recon ) කොහොම හරි මම ඔට්ටුව පැරදුණ , හේ හේ ! එකනම් අව්ලක් නැහැ . ඒ වගේද මේ News එක ?



කොහොමද මේ විදියට files මෙහෙම පොඩි කරන්නේ ? ඔව් එක හොද ප්‍රශ්නයක් උත්තරෙත් මම දෙන්නම්. ඔබටත් පලුවන් winrar හරහා මෙය කරන්න හබෛ දවස් 5 එක දිගට Compressed කරන්න වෙන්ව.

තාමත්  මාව  Sure  නැ  නේද  ?

මෙන්න download  කර ගන්න . Gta   Iv (Size 10MB) After Extract 6.33 GB . Extract කරන්න ඕන  Winrar වලින් . මේකත් ඕන  වෛ  මේකන් Mount  කරන්න >>> Demon Tools<<< <-- Torrent !

>>> Download GTA IV<<<    10 Mb--> 6.33 GB
>>> Download God father<< 14 MB

Pitchers:-  
 Before Extract !















After Extract !




මම තව ටිකක් දාන්නම් 

22 comments:

Unknown said...

වැඩේනම් නියමයි මෙ විදිහට ‍ෆිල්ම්, වීඩිඔ සින්දු එහෙම කරන්න බැරිද?

Unknown said...

කෝ මේක කරන විදිය කියල නෑනේ

Nipuna Ranasinghe said...

මේක කරන හැටි උඹ දන්නවද මචං?

Anonymous said...

meka wadakaranne nane machan, demontools harahaopen wenne nane.

Thashila Rachithra said...

තියෙනවානම් මේ විදිහට කම්ප්‍රෙස් කරපු ෆිල්ම් එහෙම තියෙනවානම් බාගන්න ලින්ක් දියන්කෝ. එතකොට අපේ සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. මචං වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපං...

Unknown said...

meka install karanne kohomada image 1 mount wenne ne ban............

Indika Marasinghe said...

can't extract the file.i tried using winrar.

ALL IN ONE

Narada said...

ISO එක mount කලත් වැඩ කරන්නේ නෑනේ

Unknown said...

kohomada kare kiyala kiyahanko

lahiru said...

ko wada nane................?

Nipuna Ranasinghe said...

me magula weda karanne naha bn.

Unknown said...

meka wada nathoooooooooooooooooooooo

සුදු මහත්තයා said...

kgb archive ;-)

Unknown said...

godfather_higly_compressed

oka weda karanne na

Anonymous said...

mee,,,, super highly compresse software eka don... karanna link ekak dennakoo....

janith sharada said...

ko bn meka media fire ekedi block wenawane??? aiyooo

Dilith Vithanage said...

can you update the link?

Unknown said...

me dekama download wennahane.... boru karanna epa kolaaa

Wije said...

gta iv link eka wada nae

Tharaka Devinda said...

http://ginilihiniya.blogspot.com/2012/12/highly-compressed-games-part-2.html ඔක දෑන් වෑඩ නහෑ සහො මෙක TRY !!! කරන්න :D

SRI BLOGGER said...

gta 5 danno

Hasanka Sanjana said...

Ela Mcn Superbb digatama liyanna Bro

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS