කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන.
එකට පොඩ් වඩ කිහිපයක් විතරයි කරන්න තියෙන්නෙ. ඔගොල්ලො බලනව අති හොද Computer Games තියෙද්දි ඇයි මෙ PS1 Games කියල. එ උනාට මම නම් හිතන්නෙ මෙක එලකිරි වැඩක් කියල. එ මොකද දන්නවද? සමහර කට්ටිය ඉන්නව එගොල්ලන්ගෙ පරිගනක වල ලොකු ගමෙස් වඩ කරනෙ නෑ. එක නිසා මෙ Software එක ගොඩක් ලොකු Help එක්ක් වෙයි
ඇයි දන්නවද ?
1) PS1 Games වල File Size එක පොඩ් (250 MB-300MB-400)
2)අනික ජොලි .
අනික PS1 Games PC එකෙ ගහන්ව කියන එක සෙල්ලම්ද?
හරි අපි බලමු කොහොමද මෙ Software එක Pc එකට දා ගන්නෙ කියල.
1) Download EPSXE
Download කලාට පස්සෙ ඔබට උලුවන් සියලුම File's ටික ගන්න :) Files ඔක්කොම හොදට තියෙන නිසා හොදට Software එක Run කරයි. Software එක Download කරල ePSXe කියන එක Open කරන්න. ඉට පස්සෙ පල්ලෙහ තියෙන විද්යෙ Window එකක් ලබෛ.
Config කියන එක Click කරල ඔබට පුලුවන් ඔබෙ පරිගනකයට ඔන විද්යට හදා ගන්න.
ඔබට මෙ Software එක Use කරන්න මෙ දල තියෙන එවා ඔන.
Required:
P200 MMX
256 MB RAM
Good 3D card
Recommended:
PII 500
512 MB RAM
OpenGL compatible card
සුබ පතුම් ! මොනවා හරි Problems තිබ්බොත් Comment කරන්න.

8 comments:
fatta fata fata Brother..!!!
මචං Google එකෙන් search කරන්න පුළුවන් විදියට blog එක හදාගන්නේ කොහොමද කියල, කියල දෙනවද. ලොකු උදවුවක්.
@Amila Samarakoon : හෙලොව් යාලු ! මේ දවස් වල මට වෙලාවක් නැහැ . මම බ්ලොග් එකඟ ලිපියක් පල කරන්නම් .
"The program can't start because zlib1.dll is missing from your computer. Try reinstalling the program to fix this problem" kyala error 1k enawane
@Lahiru :මම ලින්ක් එක උඩ දම්මා :D එක Try කරන්න ...
*Software එක කරපු දිහාට Dell File එක දාන්න...
Dvd copy karanna bari widiyata write karanne kohomada?plz help me.
api angree bird game eka downlord kara ita passe api eka play kara.eke 1 weni level eka iwara karata passe apita 2level eka play karanna denne na active key ekak illanawa apita angree bird eke active key eka danawada
SOftware eka gatta. eth gahanna games araganna widiyak nadda?? software ekata thanks....
Post a Comment