HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Android Jelly Bean PC එකට දා ගන්න

Desktop එකට  රව රවා හිටපු කාලයන් සමු අර ගන්න .  ඔබෙ පරිගනකයට අපුරු පෙනුමක් ලබා දෙන්න පුලුවන් දෙයක් තමා අද ඔබට ඉදිරිපත් කරන්නෙ. එක තමා Android Jelly Bean . මෙක ඔබෙ පරිගනකයේ Install කලාම ලබෙන Look එක නම් කියල වෑඩක් නෑ.... ඔබට මතක ඇති රවිඳු ඕගොල්ලන්ට කියල දුන්න කොහොමද ඔබේ දුරකතනයට Android  Install කරන්නේ කියල
මේකත් Android හදපු Them එකක් තමා. හරි මම දැන් කිව්වනේ මොකක්ද මේ Theme එක කියල හොදෛ ඔබට පුළුවන් එක ගැන තමා අදහස් කිහිපයක් ගන්න පහත දල තියෙන Photos බලල . ඇත්තටම මේක Skin එකක් :-) කරන්න තයෙන්නේ පොඩි වැඩක් විතරෛ . පල්ලෙහා තියෙන Link එකෙන්  Download කර ගන්න 
   >>>>>>>>>Download For Windows 7 32 Bit  >>>>> ----- Download For Windows 7 64 bit 

****මේකේ තියෙන ප්‍රදාන වාසිය තම මේක ලේසියෙන්ම Remove කරන්න පුළුවන්කම  -- Enjoy!!!  -


7 comments:

Unknown said...

Vista valata wada karaida...?

Kandy wall art kolugala artist sanjaya said...

unstall karata open wenakota ehemai..icon ehema tibuna widiyata heden ne..kohomada parana windows mark eka ehema ganne...?

Tharaka Devinda said...

@Dhanesh Rathnasekara : Vista වලටත් පුළුවන් :)

Tharaka Devinda said...

@Sanjaya Bandara :ඔය නැවත My computer යන්න --> Uninstall Or Change Program මගින් බලන්න ස්කින් pack එක තාම තියෙනවද කියල තියෙනවනම් නැවත uninstall කරන්න ...

යකාරීගේ ලෝකය said...

can u say how to use this in windows 8..plzz

Tharaka Devinda said...

i upload winnows 64 bit version brow ! i don't think it will be work on win 8 .,,. you could Google and get win 8 pack :) -regards ! සන්තොසද ? :-?

Tharaka Devinda said...

ඔය මම දාල තියෙන්නෙ windows 7 වලට .. ඔක ඉතින් වින්ඩොව්ස් 8 එකෙ වැඩ කරයිද ? =))

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS