{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

64 Vga එකට හොදම Games

මම්ම් . 64 Vga And  512 Ram එකට Game ගහන්න පුලුවන්ද? අම්මෝ හිතන්නවත් බැහැ! මම හිතන්නේ ගොඩක් කට්ටිය කියනේ හිතන්නේ ඔහොම තමා. ඇත්තම කියන්න මේ මතක් වෙනකන් මම හිතුවෙත් එහම තමා . ඒ උනාට 64 Vga & 512 Ram වලට ගහන්න පුළුවන් නියම Computer Games තියෙනව.මම මේ පල කරපු ලිපිය කියෙව්වට පස්සේ ඔබට මම දල තියෙන සමහර Games Play කරන්නත් අදහසක් ei :-)

හරි දැන් අපි බලමු මොනවද හොදම Computer Games කියල :)



 වැඩිය විතර කරන්න බැහැ. මොකද මෙතන මම දන්නේ ඔක්කොම හොදම Games ටික :) (ටිකක් නෙමේ ගොඩක් )



  1. No one Live For Ever  *
  2. Hulk *
  3. GTA 3 , Vice City  *
  4. Halo 1  *
  5. Half Life 1 And 2 *
  6. Tomb Rider 1,2,3,4,5 *
  7. Red alert 2 
  8. Roller coaster tycoon 1 & 2
  9. Knight Rider 1 And 2
  10. Warcraft 3
  11. Diablo 2
  12. SWAT 4 *
  13. Age of Empires 2
  14. Empire Earth 2
  15. Starcraft 
  16. Return to castle wolfenstein-Painkiller
  17. -Red Faction-
  18. Deus Ex-
  19. Doom 1& 2 *
  20. Duke Nukem Manhattan Project
  21. Harry Potter 1,2,3 *
  22. Delta force
  23. Dead To Right *
  24. Hit Man *
  25. Max pain  *
  26. Cat Women  *
  27. Oni *


කොහොමද ටික :) Maxxa නේද? ඔන්න ඔබට තියෙන්නේ අඩු මතක දාරිත්වයකින් යුක්ත පරිගණකයක් නම් උඩ දල තියෙන්නේ කිසිම අව්ලක් නැතිව Play කරන්න පුළුවන් ඒවා . ඔය රතු පාටින් මාර්ක් කරලා තියෙන්නේ මම Play කරපුවා. ඒවගේ හොද නරක ඕනනම් අහන්න කියන්නම් ටකස් ගාල :) Free Download Links පස්සේ හමින් දාන්නම් දැන් වෙල්ව නැහැ ඒ ටික කරලා දාන්න . ඔබ Free Download කරන links දන්නවනම් ඒවා Comment එකක් විදියට දාන්න අපේ යාළුවන්ට පුළුවන්නේ Download කර ගන්න
*
Update :- Oni අන්න නියම ගෙම් එක. Vga එක 64 ඉල්ලන්නෙ නියම  action Game  එක *