HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

64 Vga එකට හොදම Games

මම්ම් . 64 Vga And  512 Ram එකට Game ගහන්න පුලුවන්ද? අම්මෝ හිතන්නවත් බැහැ! මම හිතන්නේ ගොඩක් කට්ටිය කියනේ හිතන්නේ ඔහොම තමා. ඇත්තම කියන්න මේ මතක් වෙනකන් මම හිතුවෙත් එහම තමා . ඒ උනාට 64 Vga & 512 Ram වලට ගහන්න පුළුවන් නියම Computer Games තියෙනව.මම මේ පල කරපු ලිපිය කියෙව්වට පස්සේ ඔබට මම දල තියෙන සමහර Games Play කරන්නත් අදහසක් ei :-)

හරි දැන් අපි බලමු මොනවද හොදම Computer Games කියල :)



 වැඩිය විතර කරන්න බැහැ. මොකද මෙතන මම දන්නේ ඔක්කොම හොදම Games ටික :) (ටිකක් නෙමේ ගොඩක් )



  1. No one Live For Ever  *
  2. Hulk *
  3. GTA 3 , Vice City  *
  4. Halo 1  *
  5. Half Life 1 And 2 *
  6. Tomb Rider 1,2,3,4,5 *
  7. Red alert 2 
  8. Roller coaster tycoon 1 & 2
  9. Knight Rider 1 And 2
  10. Warcraft 3
  11. Diablo 2
  12. SWAT 4 *
  13. Age of Empires 2
  14. Empire Earth 2
  15. Starcraft 
  16. Return to castle wolfenstein-Painkiller
  17. -Red Faction-
  18. Deus Ex-
  19. Doom 1& 2 *
  20. Duke Nukem Manhattan Project
  21. Harry Potter 1,2,3 *
  22. Delta force
  23. Dead To Right *
  24. Hit Man *
  25. Max pain  *
  26. Cat Women  *
  27. Oni *


කොහොමද ටික :) Maxxa නේද? ඔන්න ඔබට තියෙන්නේ අඩු මතක දාරිත්වයකින් යුක්ත පරිගණකයක් නම් උඩ දල තියෙන්නේ කිසිම අව්ලක් නැතිව Play කරන්න පුළුවන් ඒවා . ඔය රතු පාටින් මාර්ක් කරලා තියෙන්නේ මම Play කරපුවා. ඒවගේ හොද නරක ඕනනම් අහන්න කියන්නම් ටකස් ගාල :) Free Download Links පස්සේ හමින් දාන්නම් දැන් වෙල්ව නැහැ ඒ ටික කරලා දාන්න . ඔබ Free Download කරන links දන්නවනම් ඒවා Comment එකක් විදියට දාන්න අපේ යාළුවන්ට පුළුවන්නේ Download කර ගන්න
*
Update :- Oni අන්න නියම ගෙම් එක. Vga එක 64 ඉල්ලන්නෙ නියම  action Game  එක *

9 comments:

Nadun Ranaweera said...

IGI පුලුවන් තව Need for speeed 2 පුලුවන් ඔයා කියන VGA එකේ ගහන්න. IGI එහෙම හොදට වැඩ

Bhathiya Gamlath said...

half life 2, 64 vga ekaka gahanna be bn. Mage 128 intel ekak thbune oya game eka eddi. Stuck wenawa play karaddi.

Madhawa said...

Need For Speed The Run (මිඩියාෆයර් ලින්ක්ස්) wesa karanne nene, plz ayaeth sanna puluwansa?????

Tharaka Devinda said...

Download Red Faction->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> http://thepiratebay.se/torrent/4008391/RED_FACTION_FULL

Tharaka Devinda said...

http://thepiratebay.se/torrent/3512606/ <<<<

rangika said...

atom 1.6 64 vga 1gg ram eka thiyana pc ekakata games monada thiyenne

Iresh Sampath said...

yaluwane ane mata Need for speeed 2 baganna link ekak dennako.....

mahela bandara said...

Torrentz search engine ekata gihilla search karala balanna..

mahela bandara said...

Torrentz search engine ekata gihilla search karala balanna..

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS