HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Avast Internet Security v7.0 With Activation KEYS valid till 2013

මුලින්ම මම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් කියල කියන්නම්.කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නෙ.ගොඩක් අය ඇවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි එකෙ කිස් ඉල්ල ඉල්ල ඉන්න හින්ද තමයි මම මෙක දාන්න හිතුවෙ.වැඩි කතා ඔනි නැ.
ඔයාලට කරන්න තියෙන්නෙ පල්ලෙහා දාලා තියෙන ලින්ක් එකෙන් ඇවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි සෙටප් ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න එක තමයි.

ඩවුන්ලොඩ්(Download) Avast Setup File

මෙක ඉන්ස්ටො කරගන්න එක වැඩි දෙයක් නැ.මුලින්ම මෙක ඔපන් කරගෙන ඉවර උනාම මුලින්ම ලැබෙන විසන්වාද කොටුවෙන් එක්ස්ප්‍රෙස් ඉන්ස්ටොල් යන්න තොරා ගන්න....ඉන්පසුව ඔබෙන් License වශයෙන් ඇති විසන්වාද කොටුවක් ලැබෙන අතර ඉන් Supply a license file යන්න තොරා එහි ඇති Browse යන්න මත ක්ලික් කරන්න....පහත ඇති රාර් ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එය වින්රාර් හො වෙනත් එක්ට්‍රැක්ට් සොෆ්ට්වෙයාර් එකක් බාවිතයෙන් එක්ස්ට්‍රැක්ට් කර එම එක්ස්ට්‍රැක්ට් කරගත් කිස් වලින් එකක් Browse ඔස්සෙ ගොස් ලබා දෙන්න..ඉන්පසුව නෙක්ස්ට් කිහිපයක් ලබා දි ඉන්ස්ටොල් කිරිම අවසන් කරන්න.

ඩවුන්ලොඩ්(Download) Avast Keys


ඔබට කැමති කි එකක් තොරාගත හැකි අතර මෙහි අඩoගු කිස් 2013 06 වන මාසය තෙක් පමන වලoගු වෙ..:)
පසුව ලියමි:-කිස් බ්ලැක්ලිස්ට් වෙමින් පවතින බැවින් අලුත් කිස් ටිකක් අප්ලොඩ් කලෙමි.:)

ඩවුන්ලොඩ්(Download) Avast Keys

මෙය ඉස්තාපනය කිරිමෙදි හො වෙනත් කටයුත්තකදි ඔබට මෙය සම්පුර්න කරගැනිමට නොහැකි උවහොත් අප වෙත දන්වන්න..:ඩ් වෙනද වගෙ ඉක්මනට පිලිතුරු දිමට නොහැකි උවත් හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබා දිමට අපි උත්සුක වනු ඇත.මෙහි ඇති සමහර කිස් avast Buisness.Avast Pro,Internet Security යනාදි ඔනැම version එකක් සදහාද ගැලපෙ. මෙම ලිපිය ගැන ඔබ හිතන දැ Comment එකක් මගින් දන්වන්න.ඔබට අප විසින් ලබා දිය යුතු යමක් ඇත්නම් වහා අපට දන්වන්න..:ඩි එහෙනම් මම අදට කැපුනා.:ඩි ආයිත් හම්බවෙමු.

6 comments:

Anonymous said...

machan loku udauwak one. mage blog eka search engine walin search karanna puluwan widihata hadaganne kohomada kiyala kiyala denawada. loku udauwak yaluwe.

RçG ÑëtwÖrkz said...

@Amila :මෙන්න මෙ ලින්ක් එකට ගිහිල්ල පොඩ්ඩක් කරන්න සහො..මෙක ඔයාට හරියට තෙරුනෙ නැත්තම් අපිට කියන්න.මම පොස්ට් එකක් දාන්නම් මෙක සම්බන්දයෙන් :ඩි http://xaivierchia.blogspot.com/2010/02/blogger-tips-submit-your-blogspot.html

Anonymous said...

මේක තේරෙනවා මදි සහෝ. මේ ගැන comment එකක් දානවද. එතකොට හැමෝටම දැනගන්න පුළුවන්. ලොකු උදව්වක් සහෝ.

sadin said...

HI I want some new license .

chamarapcsoft@gmail.com said...

maxxa http://ecomputrix.blogspot.com/

bloghub said...

Adsense Tips

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS