HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

සිoහලෙන් ටයිප් කරන්න මෙන්න ලෙසිම විදිය.

කොහොමද යාලුවනෙ..:ඩි කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නෙ.මට මාර මාර සින් තොගයක්ම උනා.එකයි කාලෙකින් පොස්ට් එකක් දාන්නවත් ඔයාලා අහල තියෙන Quiz වලට පිලිතුරු දෙන්නත් බැරි උනෙ.අනෙ තරහ වෙන්න එපා.මම අද ඉදන් ආයිත් වෙනදා වගෙම ඔයාලට උදව් කරන්නම්.:)


හොදයි දැන් අපි බලමු මොකක් ගැනද මෙ කියන්නෙ කියලා.මෙක ගොඩක් අය දන්නව ඇති.එත් මෙකෙත් ඇතිනෙ දන්නෙ නැති අයත්.....අන්න එ සෙට් එකට තමා මෙක.මෙකෙ නම තමයි Real time Singlish..ඇත්තටම මෙක ගොඩක් පොඩි සොෆ්ට්වෙයර් එකක්..මෙක්න් පුලුවන් ඔයාල එදිනෙදා ලයිෆ් එකෙ SMS කොටන්න බාවිතා කරන Singlish බාශාව බාවිතා කරල සිoහලෙන් ටයිප් කරන්න.මෙක බාවිතා කරන්න ඉතාමත් පහසුයි.එ වගෙම මෙක ඉතාමත් පොඩි සොෆ්ට් එකක් නිසා ඔයාගෙ පරිගනකයෙ වැඩි ඉඩක් හො වැඩි මතකයක් උවමනා වෙන්නෙ නැ..හොදයි එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්නකො.:ඩි

ඩවුන්ලොඩ්(Download)

Mirror Link
ඩවුන්ලෝඩ්((Download))

උඩ තියෙන ලින්ක් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.!! මෙක ඩවුන්ලොඩ් කරගත්තට පස්සෙ ඔයලට තියෙනෙ මෙක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් උනාට පස්සෙ Keyboard එකෙ තියෙන Scroll Lock කියන බට්න් එක එක පාරක් ප්‍රෙස් කරන්න.ඉන්පසුව ඔබට සිoහලෙන් ටයිප් කරන්න ටයිප් කරන්න පුලුවන්.....
ඔබට නැවත English වලට මාරු වෙන්න නම් නැවත Scroll Lock කියන බට්න් එක එක පාරක් ප්‍රෙස් කරන්න.

ඔබ Laptop පරිගනකයක් use කරනවනම් ඔයාට ඉතින් Scroll Lock කියන බට්න් එක හොයන්න නම් වෙන්නෙ නැ.එකට කරන්න තියෙන්නෙ Task Bar එකෙ Right Corner එකෙ තියෙන E අකුර උඩ Double Click කරල ඔපන් කරගෙන Language Shifter Key කියන තැන තියෙන Empty Space එක උඩ ක්ලික් කරල ඔයාට Scroll Lock කියන බට්න් එක වෙනුවට වෙන බට්න් එකක් දමා ගන්න පුලුවන්.
එහෙම දාල Set කියන එක උඩ ක්ලික් කරන්න.දැන් ඉතින් එක තමා ඔයාගෙ Language Shifter Key එක.:ඩි

අද තව පොස්ට් කිහිපයක් දාන්න ඔනි..
ඔන්න මම එහෙනම් කැපුනා යලුවනෙ..මොකක් හරි අවුලක් ගියොත් කොමෙන්ට් එකක් දාන්න මතක තියගන්න.:ඩ්

5 comments:

Anonymous said...

ela ela niyameta weda machoo. but .ද. වෙනුවට type වෙන්නෙ .ඩ. අකුර.... thanks!

test said...

සමහරවිට ඔබ මේ වනවිටත් සිංහල ටයිප් කිරීම සඳහා කුමන හෝ මෘදුකාංගයක් භාවිතා කරනවා ඇති.
එය ඔබගේ කාර්යක්ෂමතාවයට කෙසේ බලපාන්නේ දැයි සිතා බලන්න. එසේම
එය ඔබගේ සියළුම අවශ්‍යතා සැපිරීමට අපොහොසත් වන අවස්ථාත් ඔබට මතක ඇති.
අද කාලයේ තිබෙන සියළුම සිංහල ටයිප් කරන මෘදුකාංග පාහේ සාදා ඇත්තේ සිංහල යුනිකේත භාවිතයෙන් සිංහල ටයිප් කිරීමටය. මන්දයත් අන්තර්ජාලය භාවිතයේදී වඩාත් වුවමනා වන්නේ සිංහල යුනිකේත වන බැවිනි.
නමුත් ඔබ සිංහල යුනිකේත මෙන්ම අනෙකුත් අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින් realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයක් සොයමින් සිටියේද? . එයට විසදුම Serandibsoft විසින් සපයා ඇත.
මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ.
මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. නමෙන්ම කියවෙන පරිදි ඕනෑම ස්ථානයක සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .
මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.

දනට නිර්මාණය වී ඇති සියළුම සිංග්ලිශ් මෘදුකාංග වල ගුණ එක්කොට මෙය නිමවා ඇත.
ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන් ටයිප් කර එක් වරක් Space එක එබීම පමණි. අනෙකුත් සියළුම දේ පැන්සල බලාගනු ඇත .Google IME වල දක්නට ඇති ටයිප් කරන තැනට autoPosition වීමද මෙහි ඇත.

මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.

Office Mode :

ඔෆිස් මොඩ් එක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල ටයිප් කිරීමටය.මෙය භාවිතා කොට "FMDerana,FMAbhaya,AM_Arjune,DL-Manel" වැනි

දැනට තිබෙන ඔනෑම font එකකින් Realtime සිංහල ටයිප් කළ හැක . එමෙන්ම මෙම ෆොන්ට්ස් වලට තමන්ට කැමති ඕනෑම effects හා styles ද යෙදිය හැක.

Unicode Mode:

මෙම මොඩ් එක භාවිතා කරන්නේ සාමාන්‍ය පරිදි සිංහල යුනිකේත ඇසුරින් සිංහල ටයිප් කිරීම සඳහාය. සිංහලෙන් බ්ලොග් කිරීමටත් ෆේස්බුක් සිංහලෙන් චැට් කිරීමටත් මීටත් වඩා අගනා මෘදුකාංගයක් නොමැත.පැන්සල භාවිතා කිරීම මඟින් කාලය බොහෝ සේ ඉතුරු කරගත හැක.

මෙහි ඇති ඕනෑම option එකක් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමේ හැකියාවද සපයා ඇත. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ.

ගන්න අපේ දේ.
----------------------------------------------
Pencil 1.12.7.2 New version released with some bugs fixed.
* Fixed bug with යංශය
* Compatible with XP SP 2
* Fixed other minor bugs
----------------------------------------------

එම නිසා ඔබත් දැන්ම එය භාගත කරන්න පිවිසෙන්න ,
http://serandibsoft.weebly.com/pencil-350835363505353035233517.html

උපකාරක වීඩියෝව නැරඹීම සඳහා
http://www.youtube.com/watch?v=NVePvoOTUvw

සියළුම හිමිකම් ඇවිරිණි.
Serandibsoft
නිර්මාතෘ,
තුසිත මනතුංග ,
ඉංජිනේරු පීඨය ,
රුහුණ විශ්ව විද්‍යාලය .

Anonymous said...

** නියම වැඩක්, thanks a alot , දැන් සිංහල easy . type කරන්න පුලුවන් ඇට්ටි හැලෙන්න ..... **

RçG ÑëtwÖrkz said...

He He.!! ;) ELaXx.!! :D දිගටම අපිත් එක්කම ඉන්න.!! ;)

Anonymous said...

පට්ට මචාන්! මෙකෙ පට්ට software කැල්ලක්!!!!!!

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS