HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Facebook Time Live එක Active කරගන්න

ඔන්න දැන් හැමෝටම කියන්න නියම වැඩක් තියෙනව . එක තමෛ Facebook Time Line එක ඇවිල්ල කියන එක . ඔගොල්ලන්ටත් පුළුවන් එක අච්ටිවේ කර ගන්න . එත් එක්කම කියන්න දෙයක් තියෙනව . Twitter ගැන ඕගොල්ලෝ දන්නවා නේද ? එකත් මේකත් එක්කම වෙනස් කරන්න තීරණය කරලා . ඔන්න දැන් දෙකම එක වගේ . facebook වගේ twitter හදලද twitter Facebook හදලද කියන්නන්නම් බැහැ තාම . හෑබෑයි මේ වෙනස් වීම් දෙකම නිසා ගොඩක් කට්ටියට වෙනසට හුරු වෙන්න වැඩි වෙලාවක් යන්න නැති වග ගොඩක් දෙනා කියනවා
. එත් එක්කම කියන්න ඕන දෙයක් තමා Googel pulse ගැන . එකත් දැන් බොහොම ජනප්‍රිය වෙන බව තමා පෙන්න තියෙන්න . මේ ඔක්කොම හොදට තරග කරනවා . ඒවගේම මේ කව්රුත් තරගය ඇත අරින්නේ නැති බව තම අයෙමත් පෙන්නේ ;) එහනම් ඔබට අද සිට පලුවන් කැමති නම් Facebook Time Line Active කර ගන්න . ඒ වගේම බය වෙන්න දෙයක් නැහැ . ඔබේ Facebook Profile එක Deactivate වෙන්නේ නැහැ . කලින් Deactivate කරපු අයගේ facebook profile ආයෙමත් active වෙලා තියෙන්න . එක නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා

එහනම් Active කර ගන්න මේක ඔබන්න --> Active Facebook Time Line  ඊට පස්සේ  get Time line කියන  එක ඔබන්න . දැන් ඔබට පලුවන් ඔබේ අලුත් Facebook Profile එක රස විදින්න .






මේ තියෙන්නේ  අලුත් Twitter Profile  Style එක .

7 comments:

RçG ÑëtwÖrkz said...

Pattaa machan..පට්ට පට පට සුපිරි වැඩක්...එල කොල්ලො..දිගටම කරගෙන යමු..Keep It uP Bro..

Anonymous said...

TIME LINE එක deactivate කරන්නෙ කොහොමද කියල කියන්නකො........ :)

Tharaka Devinda said...

@ එකතමා කරන්න බැරි වැඩේ . මේක Srilank වේ කට්ටියට Update වෙන්නේ DEC 31 . එට කලි ඕනනං දාගන්නත් පුළුවන් . දැන් නිකන් අපි කරලා තියෙනව වගේ
@ravindu :- එළකිරි !!!

Anonymous said...

IP address එක වෙන රටකට change කරොත් පුලුවන්ද?

Tharaka Devinda said...

වැඩක් වෙන්නේ නැ :(

Anonymous said...

1.සිරාවටම මට දැනගන්න් අවශ්‍යයි උබුන්ටු සි.ඩි එක නිකන් තැපැල් මාර්ගයෙන් ගෙන්න ගන්නේ කොහොම ද?
2.debet,master card නැතුව පේපැල්‍‍‍‍ ඇලට්පේ බැංකු වලට මුදල් දමන්න බැරි ද?

මට උත්තර ඔනි හොදේ

Tharaka Devinda said...

@Anonymous :- සමාවන්න ඕනේ . දැන් උබුන්ටු ගෙදරට එවන්නේ නැ :'( හබි Download (http://www.ubuntu.com/download/ubuntu/download) කරන්න පුළුවන්
2) මුදල් හදල අන්තර්ජාලයෙන් කරලා මම ලොකු අමාරුවක වැටුන නිසා මේක කියන්නත් බයයි .... ඔව් ඔව් ඔව් ඇලට්පේ බැංකු වලට මුදල් දමන්න පුළුවන් ...

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS