HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Windows සහ Office සිංහලෙන්


සුබ දවසක් ඔයාලට..... මේ නොදන්න අයට විතරයි!, ඔන්න මුලින්ම කිව්වා, මේකයි ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්, ඒ තමයි අපේ භාවිත කරන වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති දෙක අපේ තාලෙට ගන්න පුළුවන් විත්තිය. ඒ කියන්නේMicrosoft එකේ අපිටම වෙන්වූ වෙබ් පිටුවක් තියෙනවා, මේ වෙබ් පිටුවෙන් අපිට අපේ සිංහල භාෂාවට අයත් Language Pack නොමිලේDownload කරගන්න පුළුවන්, මේ Language Pack, වින්ඩෝස් විස්ටා සහ 7 සදහා පමණයි, ඒ වගේම මෙහිදී Microsoft Office Pacageඑකත් සිංහලට හරවා ගන්න පුළුවනි. එයට අපි කල යුත්තේ එතා පහසු පියවරවල් කිහිපයක් පමනි, ඒ වගේම මේ සිංහල Language packඑක Install කලා කියලා වින්ඩෝස් එක සදාකිලිකං සිංහල වෙන්නෙ නෑ....අපිට අවශ්‍ය වෙලාවට භාෂා දෙක අතර මාරුවීමේ හැකියාව තිබෙනවා, ඔබත් කැමතිනම් ඔබේ වින්ඩෝස් එක වෙස් පෙරලන්න, පහත වෙබ් අඩවියට ගිහින් එය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා......


Windows සිංහලට හැරවීම----------------------------


                                                 

කලින් ලික්ක් එක ක්ලික් කලාම මෙම වෙබ් පිටුව විවෘත වේවි, මෙහිදී අපිට Language Pack නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 සදහා පමණයි මේ Language Pack තිබෙන්නේ, එහෙත් වින්ඩෝස් විස්ටා භාවිත කරන්නෙක් සොයාගැනීමට අපහසු තරම්, අපි බලමු වින්ඩෝස් 7 භාවිත කරනෙක් මෙය සිදු කරගන්නා අකාරය...

                                                 

මෙය ක්ලික් කරන්න, නව වෙබ් පිටුවක් විවෘත කර දෙයි, එහි ටිකක් පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළුවන්, ගොනු දෙකක්, ඒ 64bits සහ 32bits සදහා, ඔබේ OS එක අනුව මෙය තොරගෙන, බාගැනීම බට්න් එක ක්ලික් කරන්න, 

                                                

බාගත් නොනුව සාමාන්‍ය මෘදුකාංගයක් පරිගණකයට install කරන ආකාරයටම install කරන්න, අවසන් පියවරේදී ඔබෙන් අසයි, Language එක මාරු කරන්න, එහිදී ඔබ Sinhala ලෙස තොරා දෙන්න, කොම් එක Log Off කරලා On කරන්න.......


ඔබේ පරිගණකයේ භාෂා මාධ්‍ය සිංහලට මාරු වෙලා තිබෙනු දකින්න පුළුවන්, අපට අවශ්‍ය වෙලාවට මේ භාෂාවන් අතර මාරු වීමේ හැකියාව තිබෙනවා, එය සිදු කරගන්න විදහත් විමසමු. (කලින් වතාවේදී භාෂාව හරිහැටි වෙනස් කරගැනීමට නොහැකී වූවා නම්, ඒ අයටත් මේ විදිහට සිදුකරගැනීමට පුළුවන්) පලමුවෙන්ම, Control Penal (පාලක පුවරුව) වෙත පිවිසෙන්න, එහි තිබෙන, Region And Language (කලාපය සහ භාෂාව) යන්න, පසුව උඩ තිබෙන Tab වලින් Keyboards And Language (යතුරු පුවරුව සහ භාෂා) වෙතට යන්න, එහිදී දකින්න පුළුවන්, Choose a display language (දැක්වුම් භාෂාවක් තොරන්න) යන්නට පහලින් List Box එකක්, හරි සිංහල සහ English දකින්න පුළුවන්, අවශ්‍ය භාෂාව තොරගෙන, Apply සහ Ok බට්න් දෙන ඔබන්න....

                                               

මේ විදිහට ඔබේ වින්ඩෝස්හි භාෂාව අපේ භාෂාවට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා, මෙය සිදුකරගැනීමේදී ප්‍රශ්ණ එහෙම තියෙනවනම් පහලින් Comment කරන්න.....

                                              

Microsoft Office 2010 සිංහලට හරවා ගැනීම-------

දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ, Microsoft Office 2010 සංස්කරණය, ඉතින් අපිට අපේ සිංහල භාෂාවට පරිවර්ථනය කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ සහදා මම ඉහතින් ලබා දුන් වෙබ් ලින්ක් එකෙන්ම සිංහල Language Pack එක Download කරගන්න පුළුවන්.....http://www.microsoft.com/en/lk/

                                                

මෙය ක්ලික් කරන්න, ඔබට නව වෙබ් පිටුවක් විවෘත කර දෙයි, එහිද පෙර පරිදිම පහලට පැමිනෙන්න, ඔබේ වින්ඩෝස් එක අනුව Language Pack එක Download කරගන්න, 

                                                 

ඔය විසින් Download කරගත් ගොනුම Install කරගන්න, පසුව භාෂා මාධ්‍ය වෙනස් කිරීමට, පහත පියවර අනුගමනය කරන්න, පළමුවෙන්ම, Start යන්න, All Programs යන්න, එහි තිබෙන Microsoft Office තොරන්න, පසුව Microsoft Office 2010 Tools යන්න, Microsoft Office 2010 Language Preferences ක්ලික් කරන්න, එවිට පහත අකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි...

                                                

මෙහි, දැක්වුම් භාෂාව ලෙස, සිංහල තොරන්න, පහල තිබෙන, පෙරනිමිය ලෙස පිහිටුවන්න, බට්න් එක ක්ලික් කරන්න, උදව් භාෂාවත්, සිංහල ලෙස තොරාගෙන, පෙරනිමිය ලෙස පිහිටුවන්න, බට්න් එක ඔබන්න, ඉන්පසු පහල තිබෙන හරි නම් බට්න් එක ක්ලික් කරන්න.......වෙනස් කිරීමේ සාර්ථකයි......ඔබ දැන් Office විවෘත කර ගන්න, සිංහල භාෂාවට මෙය මාරු වී තිබෙනු දකින්න පුළුවන්.....

                                              

ඔන්න යාළුවනේ අද ඉදන් ඔයාලටත් සිංහල භාවිත කරන්න පුළුවන්, මේ ක්‍රියාවලිය සිදු කර ගැනීමේදී ප්‍රශ්ණ එහෙම මතු උනොත් කමෙන්ට් එකක් දාන්න උදවු කරන්නම්.....ස්තූතියි!! සුබ දවසක්......
(මෙම ලිපිය නිර්මාණය කිරීමට වහස වූ මෙගේ  මිතුරාට විශාශ ස්තුතිය පිරිනමමි ...)
(

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS