මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පො ඩි වැඩ කෑල්ලක්.
සමහර විට අහලත් ඇති ඔයාල මේක.
මේක කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.(copy කරල ා paste කරන්න)
CreateObject("SAPI.SpVoice").Speak"Tharaka"
මේ විදියට type
කරලා computer_gender.vbs කියලා save කරන්න
ඊට පස්සෙ ඒක click කරලා run කරලා බලන්න මොකද වෙන්නෙ කියලා
ඔයාලට වෙනත් වචනයක් දෙන්න ඕන නම් මම දාලා තියන ka""Thඑක අයින් කරලා වෙන ඕන English වචනයක් දිලා save කරන්න පුලුවන්
8 comments:
:D ela ela...
@bat man ;uba mara porak ne...ubatath jaya :D
super! niyamai.....
wow this is very useful. thanks a lot
Post a Comment