Viber Whatsapp නැතුවම බැනේ . IDD මේ DD ඒවා කොචර වැඩ ගත්ත හැකිද නේද? මේකේ තියෙන එක මෙව්වා එකක තමයී stickers දන්නවා ඇතිනේ Chat කරනකොට හම්බෙලා ඇතිනේ මේ App එක Google Play එකඟ Download කර ගත්ත නම් අපිට ලැබෙන්නේ Stickers පොඩ්ඩයි . ඒවා ටික නම් ඇති හැබැයි viber එක දවසම ඉන්න යට තමන්ගේ හැගීම් පෙන්නන ටික මදි මගේ අදහසට අනුව . එක නිසා මම අද එන්නනේ ඔහොමද මේ සල්ලි දීල ගන්න තියෙන ටික Free ගන්නේ කියලා
මේකට අපිට ඕන කරන්ව
1.Lucky patcher
2. Root Phone
3. Viber
Viber Freedom කියල තියෙන එක Uninstall කරලා දන්නා එක තියාගෙන මේක කරන්න බැහැ .
උද දල තියෙන ඒවා තියෙනව නම් වැඩේ හරි Lucky patcher එකෙන් Viber ඔපෙන් කර ගන්න ඊට පසේ මේ විදිහට කරන්න . viber එක click කරලා එකේ ඇති " Open Menu of Patches " කියල එකක් එක ඔබන්න . ඊට පස්සේ " Support patch for InApp and LVL emulation "
දැන් Viber Open කරලා Sticker market එකට යන්න එකේ Stickers $0.0 වෙලා ඇති එහෙම උන කියන්නේ අපි කරපු වැඩේ සාර්ථක වෙලා කියන එකයි .
1.දැන් ගන්න ඕනේ sticker එක උඩ click කරන්න ඊට පස්සේ lucky P එකෙන් ඔයාට මෙස්සගේ එකක් එයි .
2.Save Purchase for restore කියන එකට tick එකක් දාලා save කරන්න
3.Your Transaction Attempt failed කියල message එකක් එයි එක ගණන් ගන්න එපා .
4.දැන් අයෙ stickers වලට ගිහින් බලන්න Get Purchased Stickers කියල ඇති එතනට ගිහින් මෙව්වා කලාම ඕගොල්ලොන්ට පෙනෙයි ඔකොම ස්ටිච්කෙර්ස් Download වෙනවා
Lucky Patcher ගැන දන්නවා ඇතිනේ . එනම් ඔන්න වැඩේ හරි මේක හරි ගියේ නැත්තම් Viver Uninstall කරන්න Freedom App එක
No comments:
Post a Comment