HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Throne Rush Cheats { Throne Rush කෙටි ක්‍රම }


මේ දවස් වල නමේ FB  එකේ ගොඩ ratings  ගත්ත Game  එකක් තමා Throne  Rush  කියන්නේ . ඇත්තටම මේක මුලින්ම පටන් ගන්න කෙනක්ට ලේසියෙන්ම Game  එක ගොඩක් දුර යන හැටි කියල දෙන්න හිතුනා. ම්ම් මේ කියන විදිහට කලාම එක දිගට castle  level  11 වෙනකන් යන්න පුළුවන් ඊට පස්සේ ඉතින් moral  වැඩි කරගෙන ඉස්සරහට යන්න තමා තියෙන්නේ , ගොඩක්ම අබියෝගයකට තියෙන්නේ කාලය තමා . ගොඩක් වෙලවට desktop  එකෙන් ගහනවට වඩා Smart  Phone   ගහන කෙනක්ට ගොඩක් levels  යන්න පුළුවන්




TIPS

මුලින්ම කියන්න ඕනේ ඔය හම්බුන  GEms  ඉතිරිකර ගන්න කියන එක මොකද ඉස්ස්සරහට අපිට builders  ල සහ Hero's  ල ගන්න තියෙන නිසා  .


1) ඔගොලෝ මුල ඉදන්ම කරන්න ඕනේ දෙය තමා  level  එකකට ගිය ගමන්  කරන්න ඕනේ දෙයක් තමා Barn  සහ Treasury  Update  කරගන්න ඕනේ මෙතන පොඩි පහේ රහසක් තියෙනවා  ඒ තමා අපි treasury  update  කලාම උපරිම level  එකට... අපිට arena  වලින් හම්බෙන හැම Map  එකකම අපිට Gold  වැඩියෙන් ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා .







2) Gold  වැඩියෙන් ගන්න නම් පොඩි පහේ වැඩක් තියෙනවා  . ඒ කියන්නේ මුළු army  එකක් එක එක ය දල ගහල වැඩක් වෙන්නේ නැහැ. Gold  වැඩියෙන් ගන්න ELF  ල වැඩියෙන් හදල ගහන්න එගොලොන්ට පුළුවන් උපරිම Gold  ප්‍රමාණය ගන්න  .








3)  වෙලවකින් Army  එක හදන්න Barracks  ඔකොම Upgard  කරන්න ඕනේ .



4) ඒ වගේම  දවසෙම  ඕගොල්ලොන්ට ගොඩක් අයව පරාද  කරන ඉස්සරහට යන්න හොදම ක්‍රම තමා Free  Units  ගන්න එක . හැමදාම Throne  Rush  Official  Page  එකන්  Free  Units  දෙනවා එක නිසා ඒ page  එකට යන්න ගිහින් ගොඩක් units  ගන්න .






4) ඉක්මනටම ගහගෙන යනකොට Gems  හම්බුනාම ඒවගෙන් මුලින්ම Bilder  කෙනක් ගන්න ඊට පස්සේ Builders   දෙන්නෙක් ඉන්න නිසා ඉක්මනින් Building  Upgard  කරන්න ඕනේ ...

5) ඒ වගේම Blustrabs  App  Player  එකෙන් Throne  rush  mobile  app  එක run  කල ගමන්ම Gems  50 ක් ලැබෙනවා . ඒ Gems වලින් Hero  කෙනෙක් ගන්න .

Go to App Player 


දැන් මම උද කියල තියෙන විදිහට කලාම ගොඩක් ලෙවෙල්ස් යන්න පුළුවන් මාස  3 වගේ level  43 යන්න පුලුවන් ....   කොහොමද වැඩේ ඔයිට වැඩ දෙයක් ඔබ දන්නවා නම් පල්ලහයින් එකතු කරන්නකෝ එනම් .
---XOXOX--



















No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS