HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

WindOwS 8 Ultimate,Professional සහ අනිත්වා Active කරගන්න එක කේස් ද?

එහෙනම් ඔන්න මම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිව්වා හොදේ.ඉතින් යාලුවනේ මම හද්ද කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්නෙ මේ.අම්මෝ මට දැන් නම් හරියට කන්නවත් වෙලාවක් නෑනේ.ඒකනේ කේස් එක.නැත්තම් මම අනිවා ඔයාලට හොද එල පෝස්ට් සෙට් එකක් දානවා.මොනා කරන්නද ඉතින්.මම ඉඩ තියෙන වෙලාවට අනිවා පෝස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා.එලනේ...!!! :ඩි හරි හරි කතා ඇති.අද මම ඔයාලට දෙන්න හිතුවා අලුතින් ආපු ජනෙල් 8 එකේ ඇක්ටිවේටර් ටිකක්.මේවා ඔනීම එකක් 32Bit 64Bit වලට වැඩකරනවා.මම ටෙස්ට් කොරල බලල තමා දැම්මේ.


හරි ඔන්න ඔයාගෙ Windows 8 Ultimate Or Windows 8 Professional Or Home Edition Or Enterprise කියන එඩිශන් වලට අදාල ලින්ක්ස් මම ප්ල්ලෙහා දාල තියෙනවා.ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ලේසි වෙන්න මම ඒවා වෙනදා වගේම මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරා.ආ..!!කියන්න අමතක උනානේ.කවුරු හරි කට්ටියක් මම දාන ෆයිල්ස් රිපෝට් කරලා.ඒක නිසා මගේ එකවුන්ට් එක ඩිලීට් කොලා.ඒක නිසයි බ්ලොග් එකේ ගොඩක් ලින්ක්ස් වැඩ කරන්නේ නැතුව ගියේ.අපි මේ නොමිලේ කරන දේ බලාගෙන ඉන්න බැරි අයත් ඇතිනෙ ඉතින්.මොනා කලත් මට නම් කිසිම අවුලක් නෑ.මොකද කිව්වොත් අපි මේක කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි.ඒ වගේම එක එකවුන්ට් එකක් ඩිලීට් කරොත් තව එකක් හදාගන්න පුලුවන්.මම කාටවත් එක එක ඒවා කියන ජාතියෙ ඩයල් එකක් නෙමෙයි.xD

මට කියන්න ඕනි උනේ මම ආයිත් ෆයිල්ස් අප්ලෝඩ් කරල නිව් ලින්ක්ස් ටික පරන පෝස්ට් වලට අප්ඩේට් කොලා.සිදු වු ප්‍රමාද දෝශයට මාගේ බලවත් කනගාටුව.හරි හරි අද කතා කරා වැඩී නේ..:පි ඔන්න දැන් නම් ලින්ක්ස් දෙනවා. :ලොල්ය

WindowS 8 Pro
WindowS 8 Pro N
WindowS 8 Enterprise
WindowS 8 Enterprise N මේ සෙට් එකේ ඇක්ටිවේටර් එක පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගන්නෝ.මේක 64බිට් සහ 32බිට් යන දෙකටම සපෝට් කරනවෝ...

ඩවුන්ලෝඩ්(Download) TDM Win8 KMS Activator

මේක ඩවුන්ලෝඩ් කරගෙන රන් කිරීමට පෙර ඔබගේ වයිරස් ගාඩ් එක ඩිසේබල් කරගන්න.නැතිනම් එමගින් මෙය Dropper එකක් කියා ඩිලීට් කරනු ඇත.

කරන්න තියෙන්නෙ මේක ඩවුන්ලෝඩ් කරල ඔපන් කරගන්න(මේක රන් කරද්දි Administrator විදියට රන් කරගන්න අමතක කරන්න එපා).ඉන්පසුව ඔබගේ ජනෙල් 8 එඩිශන් එකට අදාල Server 1 2 3 න් කැමති එකක් ක්ලික් කරන එක.මේකට ඉන්ටනෙට් හා සම්බන්දව තිබිය යුතු නමුත් ඔබගේ ඩේටා වැයවීමක් නොවන බවට තහවුරු කරමි. :පි පසුව රීස්ටාට් කරගන්න.



WindowS 8 Ultimate
WindowS 8 Ulimate + Home Edition + Professional මේක අනිත් ඒවාටත් සපෝට් කරන අතර සමහර ඒවාට වැඩ නොකර‍යී.මේක 64බිට් සහ 32බිට් යන දෙකටම සපෝට් කරනවෝ...

ඩවුන්ලෝඩ්(Download) Windows 8 Full Activator


මේක ඩවුන්ලෝඩ් කරගෙන රන් කිරීමට පෙර ඔබගේ වයිරස් ගාඩ් එක ඩිසේබල් කරගන්න.නැතිනම් එමගින් මෙය Dropper එකක් කියා ඩිලීට් කරනු ඇත.

මේක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගන්න.ඉන්පසුව පහත ඇති ඉන්ස්ටෝල් යන්න මත ක්ලික් කරන්න.ඒ ආකාරයෙන් එය ඉන්ස්ටෝල් කරගැනීමට ඔබට නෙක්ස්ට් කිහිපයක් බාවිතා කිරීමට සිදුවනු ඇත.මෙය ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව ඉන්ස්ටෝල් කරගන්නා ලද windows full activator එක ඔපන් කරගන්න.

ඉන්පසුව එහි ඇති WindowS 8 + Server 2012 යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව එහි ඇති Install Pirate Activation යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව සුලු ප්‍රොසෙස් වීමක් වන අතර එය සිදු වු පසු ඔබගේ පරිගනකය රීස්ටාට් කරගන්න.
මෙමගින් තවත් බොහෝ කාර්යයන් ප්‍රමානයක් සිදු කරගැනීමට හැකියාව ඇති අතර ඒවා කරන විදිය මම කිව්වොත් අගේ අඩුවෙනෝනෙ.ඒක නිසා ඔයාලම ට්‍රයි එකක් දීලා බලන්න.

දැන් ඔයාල WindowS 8 මොන එඩිශන් එක උනත් ඇක්ටිව් කරගෙන ඉවරයි.ආසයි නේ.... :පි

මෙන්න ප්‍රෝ එඩිශන් එකේ කීස් ටිකක්....WindowS 8 Pro Edition 


DWV49-3GN3Q-4XMT7-QR9FQ-KKT67  Pro Edition
N4WY8-DVW92-GM8WF-CG872-HH3G7  Pro Edition
J6FW2-HQNPJ-HBB6H-K9VTY-2PKT7  Pro Edition
MMRNH-BMB4F-87JR9-D72RY-MY2KV  Pro Edition
76NDP-PD4JT-6Q4JV-HCDKT-P7F9V  Pro Edition

මෙන්න ප්‍රොෆෙශනල් එඩිශන් එකේ කීස් ටිකක්...WindowS 8 Professional Edition



2GVN8-TV3C2-K3YM7-MMRVM-BBFDH Professional
4NMMK-QJH7K-F38H2-FQJ24-2J8XV Professional
76NDP-PD4JT-6Q4JV-HCDKT-P7F9V Professional
7HBX7-N6WK2-PF9HY-QVD2M-JK49V Professional
84NRV-6CJR6-DBDXH-FYTBF-4X49V Proffesional

මෙන්න එන්ටප්‍රයිසස් එඩිශන් එකේ කීස් ටිකක්...WindowS 8 Enterprise Edition


N7RRX-RVH4P-PCPBM-89D8Y-X4PK2
BYXV8-9YN72-VTF7H-8G7PT-WW8X2



Mixed..මික්ස් වෙච්ච කීස් ටිකක්....

VMNVQ-VH6XM-GCYW7-4X8VM-8FDG3
M2XN7-4PT2W-H8GJF-X7D9Y-MY2KQ
Q9QX3-BNJ4R-WVGMC-RJK89-XKT63
8N4QH-2WT9H-T7GRF-3JBKY-DPBQD
PW39T-8NHVC-JGCJD-CYB6F-F6V3D



හරිනේ කස්ටිය එහෙනම්....මෙව්වා ඉන්ස්ටෝල් කරගන්න ගිහින් කස්ටිය නාගත්තොත් පට ගාල මට කොමෙන්ට් පාරක් දාල අහන්න.මම හැකි ඉක්මනින් ඔයාලට රිප්ලයි එකක් දෙනවා.මේකේ දාල තියෙන ඒවා මම ටෙස්ට් කරල දැම්මේ.ඒක නිසා බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න...එල එල.එහෙනම් අපි කැපුනා.ආයිත් මීට වඩා වැදගත් පෝස්ට් එකකින් අපි සෙට් වෙමු.මේක ලියන්න හෙන කට්ටක් කෑවා.ෆයිල්ස් අප්ලෝඩ් කරන්නත් ගේමක් දුන්න.ඉතින් අපිටත් පොඩි සප් එකටත් එක්ක කොමෙන්ට් පාරක් දාල යන්න ආ..!! එහෙනම් ටටා බායි.මම කැපුනෝ...!!!



                                                                                  **xoxo**
                                                                                     **RcG NetwOrkZ**



                                     

11 comments:

djniranga said...

ela ela mekanam maru..... Windows 7 Loader eka dala active karanna heduwama apahu restart deddi windows walin boot wenne nea.apapu 7 danna una.mokakda hethuwa.7 dannethiwa goda ganna berida??????/ plz help me...............

RçG ÑëtwÖrkz said...

@djniranga :Hari machan.mata kiyapan dan uba 7 dammada??/damme naththam on weddi F8 button eka 3n parak withara obaddi option list ekak ei.oya eken safe mode kiyana eka thoranna..iita passe oyage machine eka boot wei.then kalin dapu boot loader eka run karala eka uninstall karla machine eka restart karanna.naththam system restore ekak dala machine eka restart karanna.on wei :D Sorry 4 Late

Unknown said...

thankss dr. man 7 demma.eth active kare nea.loader eka nethuwa case nethi wena crack ekak nedda win7 active karanna.

Unknown said...

Macho very very thanks. mama oyage blog ekata aluth kenek.mata me blog eken godak oona karana software tikak labuna.ela ela digatama karagena yamu

RçG ÑëtwÖrkz said...

@Niranga Dilan :මචන් උබෙ තියෙන්නෙ 64බිට් එකද 32බිට් එකද???

RçG ÑëtwÖrkz said...

@Willorage Jayathilaka එල එල.දිගටම අපිත් එක්ක ඉන්න...!!!

Unknown said...

32 bit sudo.........

RçG ÑëtwÖrkz said...

@Niranga Dilan :එහෙනම් උබ කලින් දාන්න ඇත්තෙ 64බිට් එකෙ ලෝඩර් එක වෙන්න ඇති.ඒකයි ඔන් වෙන්න නැතුව ඇත්තෙ.මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන රන් කරපන්.බය වෙන්න එපා.ගිණි වගෙ වැඩ http://mediafire.com/?dovbr2sf4t08vse

Unknown said...

Personalization,Aero Case hari yanwada me activator 1n activate karoth???

RçG ÑëtwÖrkz said...

@Manusha Jayarathna :Personalization aero aul kiwwe??hari yanawa..oona ekak salenna epa.. ;)

Unknown said...

machan mekanan sira mamath wede karagaththa ekanam ela thanks a lot brooo

eth machan me activator ekath ekka hidden trojen virus ekek enawada kiyala tikak balapan machan

c/users/example/app data/roaming

oya roaming eke thama machan vir eka hedenne tikkak balapan * updated avast pro 7 eketa ahu weno*
* task manager eke startup walath run weno *

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS