PS1 Games PC එකෙන් ගහන්න

කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්‍රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන. එකට පොඩ් වඩ කිහිපයක් විතරයි කරන්න තියෙන්නෙ. ඔගොල්ලො බලනව අති හොද Computer Games තියෙද්දි ඇයි මෙ PS1 Games කියල. එ උනාට මම නම් හිතන්නෙ මෙක එලකිරි වැඩක් කියල. එ මොකද දන්නවද? සමහර කට්ටිය ඉන්නව එගොල්ලන්ගෙ පරිගනක වල ලොකු ගමෙස් වඩ කරනෙ නෑ. එක නිසා මෙ Software එක ගොඩක් ලොකු Help එක්ක් වෙයි