HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් මෙන්න විසදුම

ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 


ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද? 

ස්විෆ්ට් ශදෙර්  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට .  මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .
ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා . 
උද :-  අපි ගනිමුකෝ  "Assassin's Creed 1  "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ  ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර්  ඔබ වෙත එන්නේ  File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන්  ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු  ස්විෆ්ට් ශදෙර්   පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති .  විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග . ස්තුති  -
ස්විෆ්ට් ශදෙර් බාගන්න .   ඔබට  මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .


ඔන්න බොහෝ දෙන කිව්වා නිසා බාන්න ඕන File  ටික නැවත දැම්මා :) 
>>>>Download swift shadder  <<<<


සමාවන්න ඕන ! කලින් දාපු ලින්ක් එක තිබ්බ දත්ත අඩු වෙලා එක ඒ වෙබ්සිටේ එක අව්ලක් :)  හරි බගතතෛන් පස්සේ . ඔබට පෙන්න ලැබෙනවා  x 86 and x64  කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර  x64 බාවිතා කරන්න . දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න .  ( ඉස්තාපනය කරන හැටි )

ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File  ටික Copy  කරන කොට  64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක   copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට  )

63 comments:

Lakshan said...

නියම ලිපියක් :) මම බාගත්තා :) වැඩ ගොඩ :D

hashini said...

එළකිරි වැඩක් !!

Tharaka Devinda said...

@Lakshan @ hashini :- බොහොම ස්තුති :)

පසිදු said...

නියම ලිපියක් සහෝදරයා

Tharaka Devinda said...

@පසිදු :-බොහොම ස්තුති :)

Anonymous said...

Swift shadderakan mata assen creed 128 VGA aka gahana pluwnda?

Tharaka Devinda said...

ow pluwan :D 128 Vga akata assen crdd 1 hodata wada karanwa :D

Dinushi Rashel said...

niyamaiiii :D me blog aka niyamai malliyaa :) hodata karanna hoda:) dan kattiya godak anwaaa :D <3

Tharaka Devinda said...

@Dinushi Rashel :- ow akkiyoo :D Thanks !!

Dinushi Rashel said...
This comment has been removed by a blog administrator.
Tharaka Devinda said...
This comment has been removed by the author.
RçG ÑëtwÖrkz said...

adee sirawatama meka wadada???elazzzzzzzzzzz

Tharaka Devinda said...

@Anonymous Hacker :- uba NFS run akath gahanwa neda? Uba PC aka games palanna pluwan ne :D me software aka games play karaddiu hira wana yaluwanta :D ( vga adu kattiyata) ubath try karapan nikan inna aka :D

RçG ÑëtwÖrkz said...

@Tharaka Devinda-:P aniwa..:) ela ela..tryak danawa..mage aluth pc eke nam elazz wage games wada..parana eke vga eka 256Mb ekai aula..:D

Anonymous said...

සමවෙන්න ඔනෙ කස්ටිය මම ස්විෆ්ට් ශඩෙර් බගත්තා එත් මට වඩ කරෙ නෑ නෙ
පුලුවනම හෙල්ප් එක දෙනවද

Janith said...

mekanam sira fatta fata fata

Tharaka Devinda said...

ඔව් උදව් වෙන්න පලුවන් . කරුණ කර කියන්න බලන්න කොතනද ඔබට පැහැදිලි නැත්තේ කියලා . හරි මම නැවත කියන්නම් .
1) Swift shder file ටික බා ගන්න .
2) ඔබේ පරිගණකයේ හිර වෙන ක්‍රීඩාවක් තෝරාගන්න . ( slow run wana game akk)
3) එකට විෆ්ට් ශදෙර් බා ගත්ත ෆිලේ එක COPY කරන්න .
4) ඊට පස්සේ ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න .

Anonymous said...

mama download kala...eth ethana thibbe eka file ekaine...oyala qwe files kihipayak thiyanawa kiyala neda?

Anonymous said...

mage eka weda kale nene

Tharaka Devinda said...

@Anonymous1 & Anonymous2 :- හරි යාලුවනේ !! කලින් මම දාලා තිබ්බ ලින්ක් එක සමහර දත්ත අඩු වල තියනව . එක වෙලා ඇත්තේ ඒ වෙබ්සිටේ එක අව්ලක් :) දැන් උත්සහ කරන්න :D

manith.sms said...

♥░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░♥
♥░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░♥
♥░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░♥
♥░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░♥
♥░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░♥
♥░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░♥
♥░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░♥

කේෂන් වාසල said...

මචෝ එල කොල්ලෙක්නේ .....බොහොම පිං ...උබට

කේෂන් වාසල said...

මචෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ..මේක Windows 7 වලට වැඩද ??? ඒක දාන්නේ කොහොමද Windows 7 වලට ...අනේ කොල්ලෝ පොඩි උදව්වක් කරනවද ???? :D

Tharaka Devinda said...

@කේෂන් වාසල:-වින්ඩොව්ස් 7 වලට වැඩ කරනවා . පරිගණක ක්‍රීඩාව හිර වනවානම් මම ඉහත ලිපියන් කියල තියෙන දේවල්ම කරන්න . අදහස් වලට බොහොම ස්තුති -

Anonymous said...
This comment has been removed by a blog administrator.
sudesh said...

game eke atule mona faile ekatada api downlord karapu file eka danna oni,...?

Tharaka Devinda said...

@sudesh kohatwath namai :) game aka install karapu thanata .. folder open karala kohatwath danna apa ! instakll karapu thanata danna :D

Anonymous said...

මචන් මම Battlefield 2 ගේම් එක දැම්මා.. ...ඒක හිරවෙවී තමා ප්ලේ වෙන්නේ...
ඕක දැම්මොත් ගේම් එක හොදට වැඩ කරයිද?
මගේ සිස්ටම් එක මෙහෙම...

1.8 Dual Core
1 GB Ram
256 MB VGA ( Nvidia 8400 GS )

Tharaka Devinda said...

Anonymous :- ඔව් ඇත්තන්ම . බය නැතුව ඉස්තාපනය කරලා බලන්න සහෝදරයා :) මම ලියපු පියවරවල් අනුගමනය කරන්න . ප්‍රශ්නයක් මතු උනොත් දන්වන්න . -ස්තුති -

Anonymous said...

mage thiyenne windows 7 32 Bit OS eka.copy karanna one x 86 and x64 me folder 2n koke thiyana files tikada?

Tharaka Devinda said...

x64 dala balanna . naththam anki aka danna

Anonymous said...

X64 demmahama error ekak enawa.X86 demmahama game eka thibbatath wediyen hira wenawane.plzzzz help me.....

Tharaka Devinda said...

@Anonymous: windows xp වලට ගොඩක් වෙලවට හරි යන්නේ x64 . මම මේ ක්‍රමය පොව්ද්ගලිකව කරලා බැලුව මගේ හිර වෙන පරිගණක ක්‍රීඩාවකට .. එක ඊට පස්ස හොදට දාවනය උනා . ඔබේ පියවර හරියට අනු ගමනය කළා නම් ක්‍රීඩාව හිර වන්න විදියක් නැහැ .. ඔබේ ක්‍රියාත්මක කරන්න හදන පරිගණක ක්‍රීඩාව සහ ඔබේ පරිගණකයේ preforms ගැන සදහනක් කරන්න කරුණාකරලා .. එහමත් නැතම් මම ඔන්ලිනේ ඉන්න වෙලවක එන්න . මම ඔබේ පරිගණකයට ඇවිල්ල උදව් කරන්නම් - ස්තුති -

Anonymous said...

Proccessor:- Intel Core i 3
Ram:-4 GB ddr 3
VGA:-512 mb ddr 2
Game:-nfs hot pursute
hot pursute 2010 game eka hode...parana eka neme..

Anonymous said...

ela ela maga niyamata wada !! tahnks !!

Tharaka Devinda said...

Anonymous :- apoo game aka wada karai TOP akata ! baya nathuwa wada karannana :D

Anonymous said...

"game aka install karapu thanata .." kiyanne pahadili madi sahodaraya....

Tharaka Devinda said...

game file tiyana thanata copy karanna

RçG ÑëtwÖrkz said...

Aniwa..supiriyata run wei..:)

Anonymous said...

OW OW ! WADA KALA tHANKS

rnavagamuwa said...

mage xp eke oya kiyapu ara x64 eka copy karama wada naa bt x84 dammama thawath slow

Anonymous said...

mageth okama thamai wenne....7 wala...mokada ekata karanne?

Tharaka Devinda said...

Windows xp වලට නම් ගොඩක් වෙලවට හරි යන්නේ 64x .windows 7 වලටත් 64x වැඩ කරනවා .ගොඩක් කට්ටියට මේක වැඩ කල . මගත් වැඩ කළා . මට පෙන්න වැඩ හරිගියා නැති කිහිහිප දෙනකුත් ඉන්නවා වගේ . ඉන්න යහලුවනේ මම අලුත් වැඩක් කියල දෙන්නම්. වැඩ නිසා තම පොඩ්ඩක් පරක්කු වෙන්නේ . අනේ කරුණාකර මග ඊලග ලිපිය එනතෙක් ඉන්න .

Tharaka Devinda said...

@Tharaka Devinda
ඔන්න මම කිව්වා වගේම අලුත් ලිපිය පල කරා . එක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මෙන්න මෙතන ලිපිය බලන්න . http://ginilihiniya.blogspot.com/2011/12/3d-analyzer.html

තරිඳු ගයාන් said...

සහෝ, මගේ vga එක onboard. මට මේක කරාම හොද games ගහන්න පුළුවන් වෙයිද?

Tharaka Devinda said...

@Tharindu : pluwan aniwariyanma :D

Damith said...

thankz machan

ish said...

mage cmputer eke 1 GB onbrd VGA ekak thiyenne...2 GB ram,,eth nfs hotprsuit,Mafia 2 wage game godak slow wada karanne...cricket ashes 2009 ekath ehemai...me software eka dammata hari giye na..wisadumak denna puluwanda?

Virtual Box said...

machan mama Battlefield 3 damma ath wedakaranne

1.8 Dual Core
2 GB Ram
1 GB VGA ( Ati) his 3d graphics card akak thiyenne

Unknown said...

meka windows 7 walath hodath wedada?

Tharaka Devinda said...

ඔව් ඔව් හොදට වැඩ :)

Unknown said...

niyamai......

Unknown said...

Niyamai huree!!! dan apith quality game gahanawoo.thanks.

Unknown said...

aiye meka monatharam keuwath therenna photo walen pennanna bareda

outsourceco mrades said...

oka dammama mage machine eke hodata wada karana game eka slow wenawa

Unknown said...

ram 2gb vga 144 on bord,3.02ghz,pentium 4. mata play karanna puluwan games kiyannakoooooooooooooo

Unknown said...

Mcn mage pc ake onboard VGA 1k tiyenne. meka wada kraida???

RAM 2GB
DDR 3 board
2.93 core 2 duo

Tharaka Devinda said...

හලො යලුවනෙ sorry වෙන්න ඔන. ආ ඔය system reqements දාලා තියෙන අයට පුලුවන් http://systemrequirementslab.com/cyri එකෙන් ඔගොල්ලොන්ට ගහන්න පුලුවන් game බලා ගන්න. හදිස්සියෙ හරි කමතිම game එක ගහන්න බැ වගෙ නම් මම ලිපියෙ දාපු විදිහට වැඩ කරන්න...... මෙන්න මෙකත් පොඩ්ඩක් බලන්න .. http://ginilihiniya.blogspot.com/2011/12/3d-analyzer.html

Tharaka Devinda said...

http://systemrequirementslab.com/game-lists

Unknown said...

මචො මම NFS Mostwanted 2 එක ගහනකොට පොඩ්ඩක් හිර උනා මම උබ කියපු විදිහට x86 ෆෝල්ඩරෙ තියෙන DLL ෆයිල් එක ගේම් එක තියෙන තැනට දැම්මා එත් කිසිම වෙනසක් උනේ නැනෙ සහෝ ! මගෙ මෙහෙයුම් පද්දතිය වෙන්නෙ වින්ඩොව්ස් 8 !

RçG ÑëtwÖrkz said...

@Gal Maina-පොඩ්ඩක් PC එක ගැන සදහනක් කලොත් නරකද??

Amenu said...

windows 8 walata support karanne naedhdha meka

Tharaka Devinda said...

windows 8 walata sup na bn :(

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS