HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

බලාගෙනඔබ facebook profile කව්රු හරි අතට පත් වන්න පලුවන් !!


යාලුවනේ අරක දෙනවයි මේක දෙනවයි.. ගේම් ක්‍රෙඩිට් දෙනවයි කියල මූනු පොතට ලොග් වෙන්න කවුරු හරි ලින්ක් දෙනවනම් සත පහකට විස්වාස කරන්නෙපා.. ගිය සතියෙ මට Phishing attempt 4ක් ආව...

Phishing කියන්නෙ ඕනෙම සයිට් එකක Login page එකට සමානව හදපු බොරු page එකක්
ඉතින් අපි ඒක ඈත්ත ඒ කියල හිතල අපේ Username password දුන්නම ඒව Hacker ගෙ අතට යනව

ඒක් එක සයිට් වලට ගියාම අපිට ලින්ක්ස් ලෑබෙනවනෙ මේකෙන් Facebook ලොග් වෙන්න කියල


මේ ලෝකෙ තියෙන කිසිම facebook app එකකට වෙනම ආයෙ ලොග් වෙන්න ඕනෙ නෑහෑ.. අපි ආසයි තමයි පොඩි පොඩි වෑඩ කෑලිවලට.. ඒත් ඉතින් දන්නෙ නෑති අයගෙන් ඕව අරගෙන අපේ පුද්ගලික තොරතුර එක්ක profile එක කාලකන්නි hacker කෙනෙක්ට දෙන්න ඕනෙ නෑහෑනෙ

සයිට් එකක ලින්ක් එකක් ක්ලික් කරාම ඔයාව Facebook, Gmail twitter yahoo වගේ login page එකකට ගියොත් පොඩ්ඩක් Browser එකේ Address bar එක දිහා බලන්න..

ඒකෙ නියම වෙබ් Address එක තියෙනවනම් විතරක් ඔයාගෙ විස්තර ඈතුලත් කරන්න 
ex : faceboo. com    (not facebook. tk    facebook .**** .com   
facebook*** .  blogspot . com)

ඔය තරු දාල තියෙන්නෙ.. ඒ තෑන්වල තව ඕනෙ දෙයක් තියෙන්න පුලුවන් කියන එක



පේනව නේද මේක fake පේජ් එකක්.. ඔය වගෙ ඒවට තමයි ගොඩක් අය අහු වෙන්නෙ

දෑන් ඉතින් හෑක් කරන එවුන්ට මල පනී.. කවුරුවත් මේව හදන හෑටි අහල pm කරන්නෙපා.. ලොවෙත් කියල දෙන්නෙ නෑහෑ... ඕව හදන්න ඉගෙන ගෙන වෑඩකුත් නෑහෑ.. ඒවවලින් බේරෙන්න ඉගෙන ගත්තම ඈති

6 comments:

Unknown said...

ow ela machan.

තොත්ත බබා said...

hadanna igana ganna one machan, ethakota ewain berena hetith igana ganna puluwan....

Anonymous said...

කවුරැ හරි facebook profile එක hack කරනවනම් ඔයාගෙ phone ekata message එකක් එන විදිහටහදා ගන්න පුළුවන්.එතකොට ඒ message එකේ තියෙන activation code එක type කරන්නැතුව facebook log වෙන්න බැහැ. (සරලව කිවුවොත් ඹයාගෙ phone එකනැතුව facebook log වෙන්න බැහැ කාටවත්) ...සමහර අය මේ ගැන දන්නවත් ඇති....නොදන්නවනම් දැන් දැනගන්න ඇතිනෙ.....thanks!....

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

ane mata tikak e gana kiyanna puluvanda.... karana hati

Tharaka Devinda said...

මචන් උබෙ Fb එකට ලොග් වෙල Settings යන්න ගිහින් Mobile Settings හදා ගන්න වඩෙ ගොඩ :)

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS