යාලුවනේ අරක දෙනවයි මේක දෙනවයි.. ගේම් ක්‍රෙඩිට් දෙනවයි කියල මූනු පොතට ලොග් වෙන්න කවුරු හරි ලින්ක් දෙනවනම් සත පහකට විස්වාස කරන්නෙපා.. ගිය සතියෙ මට Phishing attempt 4ක් ආව...
Phishing කියන්නෙ ඕනෙම සයිට් එකක Login page එකට සමානව හදපු බොරු page එකක්
ඉතින් අපි ඒක ඈත්ත ඒ කියල හිතල අපේ Username password දුන්නම ඒව Hacker ගෙ අතට යනව
ඒක් එක සයිට් වලට ගියාම අපිට ලින්ක්ස් ලෑබෙනවනෙ මේකෙන් Facebook ලොග් වෙන්න කියල
මේ ලෝකෙ තියෙන කිසිම facebook app එකකට වෙනම ආයෙ ලොග් වෙන්න ඕනෙ නෑහෑ.. අපි ආසයි තමයි පොඩි පොඩි වෑඩ කෑලිවලට.. ඒත් ඉතින් දන්නෙ නෑති අයගෙන් ඕව අරගෙන අපේ පුද්ගලික තොරතුර එක්ක profile එක කාලකන්නි hacker කෙනෙක්ට දෙන්න ඕනෙ නෑහෑනෙ
සයිට් එකක ලින්ක් එකක් ක්ලික් කරාම ඔයාව Facebook, Gmail twitter yahoo වගේ login page එකකට ගියොත් පොඩ්ඩක් Browser එකේ Address bar එක දිහා බලන්න..
ඒකෙ නියම වෙබ් Address එක තියෙනවනම් විතරක් ඔයාගෙ විස්තර ඈතුලත් කරන්න
ex : faceboo. com (not facebook. tk facebook .**** .com
facebook*** . blogspot . com)
ඔය තරු දාල තියෙන්නෙ.. ඒ තෑන්වල තව ඕනෙ දෙයක් තියෙන්න පුලුවන් කියන එක
දෑන් ඉතින් හෑක් කරන එවුන්ට මල පනී.. කවුරුවත් මේව හදන හෑටි අහල pm කරන්නෙපා.. ලොවෙත් කියල දෙන්නෙ නෑහෑ... ඕව හදන්න ඉගෙන ගෙන වෑඩකුත් නෑහෑ.. ඒවවලින් බේරෙන්න ඉගෙන ගත්තම ඈති
6 comments:
ow ela machan.
hadanna igana ganna one machan, ethakota ewain berena hetith igana ganna puluwan....
කවුරැ හරි facebook profile එක hack කරනවනම් ඔයාගෙ phone ekata message එකක් එන විදිහටහදා ගන්න පුළුවන්.එතකොට ඒ message එකේ තියෙන activation code එක type කරන්නැතුව facebook log වෙන්න බැහැ. (සරලව කිවුවොත් ඹයාගෙ phone එකනැතුව facebook log වෙන්න බැහැ කාටවත්) ...සමහර අය මේ ගැන දන්නවත් ඇති....නොදන්නවනම් දැන් දැනගන්න ඇතිනෙ.....thanks!....
ane mata tikak e gana kiyanna puluvanda.... karana hati
මචන් උබෙ Fb එකට ලොග් වෙල Settings යන්න ගිහින් Mobile Settings හදා ගන්න වඩෙ ගොඩ :)
Post a Comment