Facebook" hack කරන්න පුලුවන්ද...?? {Can Facebook be hacked }


"Facebook" hack කරන්න පුලුවන්ද...?? කෙලින්ම කියන්මි " බෑ" , කරන්න try කරන්න යන්නත් එපා, මොකද දන්නවද ???? "ඔයාල හිතනවද ඔයා ලග යම්තාක් දුරට මේ hacking ගැන දැනුමක් තිබුනට, facebook කියන ලෝකේ උපරිම security එකක් දීල තියෙන site එක hack කරන්න පුලුවන් කියල, එහෙම හිතුවොත් ඔයාල වැරැදියි" ඒකට එක හේතුවක් තමයි , වර්තමාන facebook එකේ privacy & security ගොඩක් තදවීමත්, facebook ආයතනය සතුව දැනට සිටින හොදම hackersල කණ්ඩායමක් සිටීමත්‍ය..